27/03/2022
🙏🙏🙏
අතිපූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ අධිපතීත්වය දරණ පෝද්දල සෝමවංශාරාමයේ දාන ශාලාව ඇතුළු කුටි ඉදිකිරීම් කටයුතු අද දින පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන් ගේ සහ සම්බන්ධ වීමෙන් ආරම්භ විය.
වාස්තු විද්‍යාත්මක සැලසුම් ඇඳීම, පාද බෙදීම, දෝෂ පරීක්ෂා කිරීම, ඇස්තමේන්තු කිරීම, භූමි අලංකරණය සහ සියලුම තාක්ෂණික ගැටළු පිළිබඳව උපදෙස් දීමට අපි කැපවී සිටිමු.
.
We are committed to advising on architectural design drawing, foot splitting, error checking, estimating, landscaping and all technical issues.
📍 171/60, Udarapedesa, Anandamawatha, Kithulampitiya, Galle.
Contact us to more,
☎️ :- 0777466264
📧 :- [email protected]