Haritha Piyasa -හරිත පියස

Haritha Piyasa -හරිත පියස ලස්සන පැලයක වර්ධනය, මාළු පැටවකුගේ පිහිනීමේ සුන්දරත්වය, වෙහෙසුනු අපේ මනසට සිහිල් දිය පොදක්............

Please notice that as per new TAX amendment, @IRD (Amendment)Act No. 11 of 2026
09/06/2026

Please notice that as per new TAX amendment, @
IRD (Amendment)Act No. 11 of 2026

27/05/2026

ගුරු පියෙකුගේ නික්ම යෑම...

Beuty of nature......
24/05/2026

Beuty of nature......

14/04/2026

සූරිය ලොවේ ඉපැදී
ඒ හිරු රැසින් පිඹිදී
රත් පැහැ එරඹඳු මල් සුපි පි
කොහෝ හඬින් ලෝ පිඹිදී
පලතුරු ඉදී සුවඳින් එකළු වී
උදා වූ සිරි අසිරි සූරිය මංගල්ලේ
ඔබට ඔබ සැමට වේවා!
නිඳුක් නීරෝගී සුබ නව වසරක්.............

කපිල. සී. රුවන්පතිරණ.
14/04/2026

28/03/2026
තවත් සුහද හමුවක් සදහා........
28/03/2026

තවත් සුහද හමුවක් සදහා........

01/01/2026

උදා හිරු
අවරින් බැස
යලි හෙට
උදාවෙයි.........විසි පහෙන්
විසි හයට......
අලුත් හෙටක්
අලුත් පොතක්
ලියමු අලුත් කවක්
මිහිරිය මී සේ.............2026..

16/09/2025
වේවා ඔබට මට අපි සැමට සුභම සුභ අලුත් අවුරුද්දක්......
13/04/2025

වේවා ඔබට මට අපි සැමට සුභම සුභ අලුත් අවුරුද්දක්......

Address

Labuduwa
Galle

Telephone

+94761492806

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Piyasa -හරිත පියස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share