මිහිමෙතු විසිතුරු

මිහිමෙතු විසිතුරු විසිතුරු මල් වගාව

02/06/2026

😋 yummy

28/05/2026

♥මගේ මිදුල හැඩ කරන ජපන් රෝස මල් කුමරියෝ...

#මිහිමෙතුවිසිතුරු #අැන්තූරියම් #ජපන්රෝස

07/02/2026
කාලෙකින් මගේ මල් කුමාරිකා
07/02/2026

කාලෙකින් මගේ මල් කුමාරිකා

1500 /= baddegama.
26/11/2025

1500 /= baddegama.

ඔයාල හැමෝටම සුභ උදෑසනක් වේවා....
10/11/2025

ඔයාල හැමෝටම සුභ උදෑසනක් වේවා....

04/08/2025

කොච්චි කොච්චී

බැලැක් කර්ඩිනල,රොටෙරෝ වයිට්,ප්‍රින්සස් අමාලියා,පින්ක් රෝස්,සීඩ්
01/08/2025

බැලැක් කර්ඩිනල,රොටෙරෝ වයිට්,ප්‍රින්සස් අමාලියා,පින්ක් රෝස්,සීඩ්

මේ පැල ටික ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න
01/08/2025

මේ පැල ටික ඕනි කෙනෙක් ඉන්නවා නම් කියන්න

25/05/2025

අපේ ගෙදර මගේ වගාව.
අපේ ගෙවත්ත අපි අපිට පුලුවන් විදියට වගා කල යුතුයි. අැත්තටම ඒක සිතට ගතට ගොඩක් අස්වැසිල්ලක්. අැයි මම එහෙම කියන්නෙ. බලන්න තමන් සිටවපු ගසක පලදාවක් එනව කියන්න කොතරම් සතුටක්ද? හැබැයි කෙනෙක් මෙහෙම සිතන්නත් පුලුවන්. සිටවල සිටවල ඒව මැරිල යනව එක්කො සත්තු විනාශ කරනව. ඒක මහ කලකිරීමක්. අැත්ත බලන්න ඒ හැම දේකින්ම අපි දෙයක් ඉගෙන ගන්නව. එ වගේ ගැටලු අාවාම ඒකට විසඳුම් සොයන්න ඕන. ඉතිං මේ මගේ වීඩියෝ ඒ සඳහා ඔබට ශක්තියක් වේවා.....
#මගේගෙවත්ත #ගෙවතුවගාව #ලස්සනගෙවත්ත

Address

Ginimellagaha
Galle
80220

Telephone

+94761504780

Website

Alerts

Be the first to know and let us send you an email when මිහිමෙතු විසිතුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share