31/07/2026
හැම කේක් එකක්ම මට සාමාන්ය Order එකක් නෙවෙයි... ඒක කෙනෙකුගේ මතකයක්, සතුටක්, විශේෂ දවසක්. 🎂🤍
ඒ නිසා මම හදන හැම කේක් එකකටම එකතු වෙන්නේ හොඳම අමුද්රව්ය විතරක් නෙවෙයි... ආදරය, ඉවසීම සහ කැපවීම . ✨
ඔබේ විශ්වාසය මගේ ලොකුම වටිනාකමයි. ඒ විශ්වාසය රැකගෙන, හැම Order එකක්ම මීටත් වඩා ලස්සනට, රසට නිර්මාණය කරන්න මම හැමදාම උත්සාහ කරනවා. 💕
ස්තූතියි මාව තෝරාගන්න එකට.🫶. ඔබේ විශේෂ දවසේ කොටසක් වෙන්න ලැබීම මට සතුටක්. 🌸
Home sweet Home❤️❤️