29/10/2026
උදේ වරුව හොඳට පායලා තිබුණ හින්දා අද ඉතින් කර ගන්න වැඩ කටයුතු එමටයි..මොනවා නැතත් රෙදි ටික අව්වෙ දාලා ගන්න ඕන නේ නේද 😊 උයන පිහන වැඩ ගැන වගේ වගක් නෑ වගේ හිටියේ..😁
දෝණි එන වෙලාවට කිට්ටු කරලා මේල් මෙච්චරමයි අද ඉව්වෙ ✅ රතු කැකුළු බතට ✅ පරිප්පු කිරට හදලා තෙම්පරාදු කරලා ✅ රතු අල කිරට හින්දලා ✅ බිත්තර එක්ක
දෝණි ට නම් රස වැටිලා මේ විදියට..ඔයාට ඛත් කළ කළ ඉදි අපේ චණ්ඩි බෝලෙ මෙහෙම එක්ක ආවා සීයා.ඉතින් photo එක ගත්තට දාන්න මතක් වුණේ දැන්
゚