MOD POTS

MOD POTS හරිත නිවසකට පළමු පියවර

😁😁🌵🌵🌵🌵MOD POTS
20/08/2026

😁😁🌵🌵🌵🌵
MOD POTS

11/08/2026

🥰🥰🥰

Contact us...📲
MOD POTS

08/08/2026

For cactus lovers

Dm for orders....📩
Or
visit our showroom...🏃🚶

Contact us....📲 MOD POTS

Nano tank setup..(5×5 inch)💯 % natural....♻️...Rs.500/-Dm for orders....📩    Or          Visit our showroom....🏃🚶Contact...
07/08/2026

Nano tank setup..
(5×5 inch)

💯 % natural....♻️...

Rs.500/-

Dm for orders....📩
Or
Visit our showroom....🏃🚶
Contact us....
MOD POTS

05/08/2026

Visit our showroom for better experience...🏃🚶
Contact us.... MOD POTS

05/08/2026

Cactus & succulent
Cactus pot...
Home decor items
දැන් එකම තැනකින්...
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
අපේ showroom එකට ඇවිත් පැලයක් අරන් ඔයා කැමති pot එකක ප්ලාන්ට් කරගෙනම යන්න ඔයාලට පුලුවන්.🤗
📍පැල එකක් නෙමෙයි 100ක් අපිට කියලා හිටව ගත්තත් සල්ලි ගන්නේ plant එකටයි pot එකටයි විතරයි..🤗📍

MOD POTS

Bottle cactus garden 🤗🥰🌵Dm for orders......📩    Or visit our showroom...🏃🚶Rs. 650/-
03/08/2026

Bottle cactus garden 🤗🥰🌵

Dm for orders......📩
Or visit our showroom...🏃🚶

Rs. 650/-

03/08/2026

Bottle cactus garden 🥰🤗

Dm for orders...📩
Or
Visit our showroom..🏃🚶
MOD POTS

මුට්ටි කේක් කෑවද ?                 අපි ගාවත් තියනවා මුට්ටි 🌵😁Dm for orders.....📩     Or       Visit our showroom... 🏃🚶Co...
29/07/2026

මුට්ටි කේක් කෑවද ?
අපි ගාවත් තියනවා මුට්ටි 🌵
😁

Dm for orders.....📩
Or
Visit our showroom... 🏃🚶

Contact us....📲
MOD POTS
Harshika J Jayananda

කතාවක් තියනවා කියන්න.. අපිට ඉන්නේ පොඩී පාරිභෝගික පිරිසක් උනත් ඒ අතරින් අපිට හරිම ආදරෙන් ඉන්න අයත් ඉන්නවා..ඕක අරම නෙමෙ මෙ...
28/07/2026

කතාවක් තියනවා කියන්න..
අපිට ඉන්නේ පොඩී පාරිභෝගික පිරිසක් උනත් ඒ අතරින් අපිට හරිම ආදරෙන් ඉන්න අයත් ඉන්නවා..
ඕක අරම නෙමෙ මෙහෙම කරානම් හරි,මේ විදියට කරන්න කියලා මූනිච්චාවට වගේ බොරුවට උපදෙස් දෙන දාහක් දෙනා අතරෙ shop එකේදීම හම්බෙලා හිතවත් වුන සමහර අය ඉන්නවා එයාලගේ ගෙදර අයට වගේ අපිට ලෙන්ගතු උන.

ඉතින් අපි ඊයේ shop එක වහලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබ්බ අලෙවි ප්‍රදර්ශනයකට ගියා..shop එකට ආවේ හවස තුනත් පහුවෙලා ඒ ගමන්ම customer කෙනෙක් ආව නිසා වටපිටාව ගැන බැලුනේ නෑ..එයා ගියාට පස්සේ අපි දැක්කා ශොප් එකේ දොර ගාව බෑග් එකක් එල්ලා තියෙනවා..ඒකේ තිබුනේ අපිගාව නැති cactus variety එකක්..🤗
කාගෙද කියලා දන්නේ නැති නිසා අපි හිතුවේ අමතක වෙලා තියලා ගිහිල්ලා කියලා..ආයේ ගන්න ඒවි කියලා අපි ඒක අරන් තිබ්බා..
ඉතින් අද උදේ අපිට කෝල් එකක් ආවා..ඒ අපේ හොදම වගේම වටින customer කෙනෙක්ගෙන්.."ආ..පුතේ ඔයාලා ඊයේ වහලනේ අනේ මම ඇවිල්ලා ගියේ..ඔයාලගේ ගාව නැති ජාතියක් මම අරන් ආවා බෑග් එක තිබුනද ? " කියාලා.

එතකොට තමයි අපි දැනගත්තේ කන්නැලියේ ඒ නැද්දා තමයි අපිටම ඒ පැළ ටික අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා..අපෙන් සල්ලි දීලා cactus අරන් යන එයා අපි ගාව නැති ජාතියක් අපිට සල්ලි වලට නෙමෙ නිකන්ම ගෙනත් දීලා ගිහිල්ලා...🥺

ඉතින් අපිටත් හිතාගන්න බැරි උනා..ගොඩක් පින් කරපු උදවුවට වගේම ඒ නැන්දටත් වැඩි වැඩියෙන් හරි යන්න ඕන..

ඔයාලාට මේක පුංචි දෙයක් උනාට මේ වෙලාවේදි අපිට ඒක ලොකු හයියක්...💪🥰❤️

ඉතින් අපි ඒක පොට් කරා 🥰🥰🥰
MOD POTS

Address

Near The Commercial Credit, Bar Junction, Udugama, Galle
Galle
80070

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when MOD POTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share