30/08/2026
🌿🎨 Cactiloom එක්ක අලුත්ම creative experience එකක් කරන්න අපි හිතනවා!
Paint • Plant • Relax 🌵✨
Pot එකක් paint කරලා, texture art try කරලා, cactus/succulent එකක් plant කරගෙන relax වෙන්න පුළුවන් ලස්සන workshop එකක්. 🤍
මේ වගේ workshop එකකට ඔයාලා join වෙන්න කැමතිද? 👀
❤️ Yes! I’d love to join
🤍 Maybe / Tell me more
💬 I have a suggestion
ඔයාලගෙ අදහසත් comment කරන්න..🌸
DM for more details -0713374279