Tharu piyasa තරු පියස

Tharu piyasa  තරු පියස ගෙවතු සිහිනය සැබෑවක් කරගන්න, පැළ සිටු?

03/07/2021

කොහුබත් තොග වශයෙන් ගන්න තියෙන්නේ කොහෙද...

කොම්පෝස්ට් පොහොර 1 Kg = Rs 35.00 5 Kg = Rs 150.00තොග මිලදී ගැනීමේදී විශේෂ මිල අඩුකිරීම්... කුරියර් සේවාව මගින් හෝනිට්ටඹු...
20/06/2021

කොම්පෝස්ට් පොහොර

1 Kg = Rs 35.00
5 Kg = Rs 150.00
තොග මිලදී ගැනීමේදී විශේෂ මිල අඩුකිරීම්...

කුරියර් සේවාව මගින් හෝ
නිට්ටඹුව , මීරිගම, ගම්පහ, වේයන්ගොඩ නගරාසන්නයේ නම් ප්‍රවාහන පහසුකම් සලසාදිය හැක.. 0762861363 call / watsapp

මෙම වර්ග දෙකෙන් පැල තියෙනවා.. රු. 120/= පැලයක්.. අවශ්‍යය අය කතාකරන්න..
18/04/2021

මෙම වර්ග දෙකෙන් පැල තියෙනවා.. රු. 120/= පැලයක්.. අවශ්‍යය අය කතාකරන්න..

13/04/2021
👍 ඔබේ වගාවට පහසුවක් 👍 අඩු වියදමක් 👍 අඩු කාලයක්අදම උත්සහා කර බලන්න.. බොහෝ කාලයක්, ශ්‍රමයක්, වියදමක් කැප කරමින් වගා මාධ්‍ය...
09/03/2021

👍 ඔබේ වගාවට පහසුවක්
👍 අඩු වියදමක්
👍 අඩු කාලයක්

අදම උත්සහා කර බලන්න.. බොහෝ කාලයක්, ශ්‍රමයක්, වියදමක් කැප කරමින් වගා මාධ්‍ය සකස්කරන ඔබට විසදුමක්...

කොහුබත් පොට්... රු. 10/= සිට 40/= දක්වා..
Call / watsapp 0762861363

ගෙවතු වගාවට, ව්‍යාපාරයට අලුත් මුහුනුවරක් දෙන්න ඔබත් කැමතිද.... පැල සිටුවීමේදී ඇතිවන ප්‍රධානම ගැටලුව තමයි මාධ්‍ය සාදා ගැන...
08/01/2021

ගෙවතු වගාවට, ව්‍යාපාරයට අලුත් මුහුනුවරක් දෙන්න ඔබත් කැමතිද....

පැල සිටුවීමේදී ඇතිවන ප්‍රධානම ගැටලුව තමයි මාධ්‍ය සාදා ගැනීම... 🤔

හොදින්ම දැනුවත් ඔබටත්
නොදැනුවත් ඔබටත්
විශාල භූමියක් ඇති ඔබටත්
වැඩි ඉඩකඩක් නැති ඔබටත්
මහල් නිවසක, නිවාස සංකීර්ණයක ඔබටත්
හොදම පැල සිටුවීමේ මාධ්‍ය තමයි මේ කොහුබත් පොට්...

ඊලග ප්‍රශ්නේ... ගොඩක් ගනන්ද??? 🤔

නැහැ.. රුපියල් 10/= ඉදන් 40/= වෙනකම් ප්‍රමාණ හයකින් තියෙනවා..

අදම අරන් වෙනස බලන්න.. ඔබේ ගැටලු වලට විසදුම.... 😊 call.. 0762861363
Watsapp / imo තියෙනවා...

මේ දවස් වල ඔයාලගේ ඇනවුම් බාර ගන්න බැරි වුනා.. call වලට සම්බන්ද වෙන්න බැරි වුනා.. watsapp, imo මැසේජ් බලන්න බැරි වුනා..  ...
19/12/2020

මේ දවස් වල ඔයාලගේ ඇනවුම් බාර ගන්න බැරි වුනා.. call වලට සම්බන්ද වෙන්න බැරි වුනා.. watsapp, imo මැසේජ් බලන්න බැරි වුනා.. ඒකට සමාවෙන්න... මගේ wedding එක තිබුනා.. ඒක තමයි හේතුව ඔයාලව මගහැරෙන්න...

මං ආයෙත් සදුදා ඉදන් ඔයාලගේ ඇනවුම් බාර ගන්නවා.. මේ පාර පොඩී වෙනසක් වෙනවා.

මං ඔයාලගේ ඇනවුම් කුරියර් එකට බාර දෙන්නේ බදාදා / සිකුරාදා දිනවල විතරයි..
හදිස්සිම ඇනවුමක් නම් සාදාරනයක් කරනවා උපරිමටම... (පදිංචිය වෙනස් වුනා) දැන් මම ඉන්නේ නිට්ටඹුව කිට්ටුව...

ඔයාලා ආයෙමත් තරු පියසත් එක්ක එකතු වෙන්න... 😍😍👍

💐💐💐💐💐💐

වැඩි තොරතුරු සදහා අමතන්න.. 0762861363
26/11/2020

වැඩි තොරතුරු සදහා අමතන්න.. 0762861363

22/11/2020

පැල සිටුවීමට මිලදීගත් පොට් සූදානම් කරගන්නා ආකාරය...
* පිරිසිදු ජලය භාවිතා කරන්න..

ඇන්තූරියම් වගාව සදහා කොටු  හැඩයේ පොට් භාවිතය... 👍ඇන්තූරියම් වගාව සදහා අවශ්‍යය මාධ්‍ය සකසා ගැනීමේදී ඇතිවන ගැටලු නොමැතිවීම...
18/11/2020

ඇන්තූරියම් වගාව සදහා කොටු හැඩයේ පොට් භාවිතය... 👍

ඇන්තූරියම් වගාව සදහා අවශ්‍යය මාධ්‍ය සකසා ගැනීමේදී ඇතිවන ගැටලු නොමැතිවීම..
කුඩා පැල බදුන්ගත කිරීමේදී මුල් පද්දතියට හානි වීම වැලකීම..
ප්ලාස්ටික් බදුන් සදහා අමතර මුදලක් දැරීමට සිදු නොවීම..
දිරායන පිටත වැස්ම නිසා පරිසර හානියක් නොවීම..

ප්‍රමාණ තුනකින්...
S - 18/=
M - 28/=
L - 35/=

අදම අමතන්න.. 0762861363 (තරු)

ඇන්තූරියම් වගාවට උනන්දු ඔබට... 😍
18/11/2020

ඇන්තූරියම් වගාවට උනන්දු ඔබට... 😍

පැල සිටුවීමට අවශ්‍යය මාධ්‍ය හරි ආකාරව සකසගන්න එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව.. අලුතින් හදුන්වාදෙන මේ පොට් එකෙන් කරන්නේ ...
16/11/2020

පැල සිටුවීමට අවශ්‍යය මාධ්‍ය හරි ආකාරව සකසගන්න එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව..

අලුතින් හදුන්වාදෙන මේ පොට් එකෙන් කරන්නේ ඒ ගැටලුව විසදන එක තමයි..

අවශ්‍යය වන්නේ මේ කුඩා පොට් එකයි, පිරිසිදු ජලයයි විතරයි..
පොහොර, පස් වගේ කිසිවක් අවශ්‍යය නෑ...

කුඩා පොට් එකට ජලය එක්කර හොදින් විශාල වූ පසු ඔබේ පැල, බීජ, අතු කැබලි වැනි කොටස සිටවාගන්න.. වියලි ස්තානයක තබන්න..

මොනවද වාසි...
* රෝපණ මාධ්‍ය සකසා ගැනීමේ කාලය ශ්‍රමය ඉතිරි වීම
* මාධ්‍ය තුල පහසුවෙන් හා ඉක්මනින් මුල් ඇදීම
* පැල , බීජ , අතු ආදී ඕනිම කොටසක් පැලකරගැනීමට සුදුසු මාධ්‍යයක් වීම
* අඩු ඉඩක්
* අඩු කාලයක්
* අඩු වියදමක්
* පිටත වැස්ම දිරාපත්වන නිසා ඒ ආකාරයටම බදුන්ගත කිරීමට හැකිවීම
* ව්‍යාපාරයක් නම් බදුන් සදහා යන අමතර වියදම අඩු වීම
* පොලිතින් වැනි පරිසර දූෂණ අවම වීම

ඉතිං ... උත්සහකර බලමු...

රුපියල් 8 සිට 35 දක්වා.. විවිධ ප්‍රමාණ වලින්..

ඇන්තූරියම් පැල හා එලවලු පැල සදහා විශේෂ නවතම කොටු හැඩයේ පොට්...

අමතන්න.. 0762861363 (තරූ)

Address

Gampaha

Telephone

+94762861363

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu piyasa තරු පියස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharu piyasa තරු පියස:

Share

Category