KP Painters

KP Painters ඔබේ සිහින නිවස අලංකාර ලෙස පින්තාරු කර ගන්න අප හා එක්වන්න.

"අපේ දෑත් වලින් මවන සෑම වර්ණයක් පිටුපසම තියෙන්නේ නොපසුබට උත්සාහය සහ කැපවීමයි. ලෝකය ලස්සන කරන්න වෙහෙසෙන සියලුම ශ්‍රමික සහ...
01/05/2026

"අපේ දෑත් වලින් මවන සෑම වර්ණයක් පිටුපසම තියෙන්නේ නොපසුබට උත්සාහය සහ කැපවීමයි. ලෝකය ලස්සන කරන්න වෙහෙසෙන සියලුම ශ්‍රමික සහෝදර සහෝදරියන්ට KP PAINTERS අපි උණුසුම් සුබපැතුම් එක් කරනවා! 🎨🛠️" ❤️

ඔබගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම ගොඩනැගිලි නවීන ක්‍රමවේදයන්ට අනුව, නව ප්‍රමිතීන්ට අනුකූලව ඔබට අවශ්‍ය පරිදි පින්...
19/04/2026

ඔබගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම ගොඩනැගිලි නවීන ක්‍රමවේදයන්ට අනුව, නව ප්‍රමිතීන්ට අනුකූලව ඔබට අවශ්‍ය පරිදි පින්තාරු කර ගැනීමට අපව සම්බන්ධ කර ගන්න. 😍😍

අපගේ සේවා සැපයීම පළපුරුදු තරුණ පින්තාරු ශිල්පීන් විසින් සිදුකරන අතර විශ්වසනීය සේවයක් සැපයීමට අප බැඳී සිටින්නෙමු. 🥰🥰

අපගේ සේවාවන්....👷💁

• පොටි ඇද පිලර් කිරීම.

• තීන්ත ආලේප කිරීම. (ඇතුළත බිත්ති සහ පිටත බිත්ති)

• කඩතොලු සාදා තීන්ත ආලේප කිරීම.

• ජල කාන්දුවීම් වෝටර් පෘෆ් කිරීම.

• පැරණි නිවාස නැවත අලුත්වැඩියා කිරීම.

• දොර ජනෙල් වාර්නිශ් කිරීම.

• දොර ජනෙල් වෝටර්බේස් කිරීම.

• දොර ජනෙල් සඳහා දැව ආරක්ෂක යෙදීම.

• දොර ජනෙල් ස්ප්‍රේ කිරීම. (වෝටර්බේස්, වාර්නිශ්, එනමල්, ඔටෝ පේන්ට්)

• ග්‍රිල් ගේට්ටු ස්ප්‍රේ කිරීම.

• වහල හා සිවිලිම පේන්ට් කිරීම.

• ටයිටේනියම් කිරීම.

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා අමතන්න. 📱📞

☎ 0711943072
👤 කසුන් ප්‍රබෝධ (අයිතිකරු)
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

🎨 KP PAINTERS - ඔබ සොයන වෘත්තීය පින්තාරු සේවාව 🏠✨ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ඕනෑම ගොඩනැගිල්ලක් නවීන ක්‍රමවේදයන්ට අනුව...
17/04/2026

🎨 KP PAINTERS - ඔබ සොයන වෘත්තීය පින්තාරු සේවාව 🏠✨

ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ඕනෑම ගොඩනැගිල්ලක් නවීන ක්‍රමවේදයන්ට අනුව පින්තාරු කරගන්න අපව සම්බන්ධ කරගන්න. 👷‍♂️

අපගේ සේවාවන්:

✅ බිත්ති පොටි ඇද පින්තාරු කිරීම (ඇතුළත සහ පිටත)
✅ ජල කාන්දුවීම් වෝටර් පෘෆ් කිරීම (Waterproofing)
✅ පැරණි නිවාස අලුත්වැඩියා කිරීම
✅ දොර ජනෙල් වාර්නිෂ්, වෝටර්බේස් සහ ස්ප්‍රේ පේන්ට්
✅ වහල, සිවිලිම සහ ග්‍රිල්/ගේට්ටු පේන්ට් කිරීම
✅ ටයිටේනියම් නිමාවන් (Titanium Finishing)

🌟 අපගේ විශේෂත්වය: පළපුරුදු තරුණ පින්තාරු ශිල්පීන්ගේ විශ්වසනීය සහ ගුණාත්මක සේවාව.

📍 සේවා සැපයීම: බස්නාහිර පළාත තුළ පමණි.
දැන්ම අමතන්න:

📞 071 1943072 / 077 0259579
👤 කසුන් ප්‍රබෝධ (අයිතිකරු)

fans ❤️✨️

17/04/2026

Good morning & Happy Friday! 🌞💖

fans 😍❤️

සුබ අලුත් අවුරුද්දක් වේවා!.🙏ආයු බෝ වේවා..කල සෙත් මුදුන් වේවා..දෝස දුරු වේවා..සක්‍ර මහ බඹු ආයු බෝ.වේවා.......ලබන්නා වූ සි...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!.🙏

ආයු බෝ වේවා..
කල සෙත් මුදුන් වේවා..
දෝස දුරු වේවා..
සක්‍ර මහ බඹු ආයු බෝ.
වේවා.......

ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමහ සෞභාග්‍ය පිරි සුබ ම සුබ නව වසරක් වේවා!.

සිත් සතන් තුල ඇතොත් අමිහිරි
මතක වී නම් දුරුම වේවා!.
වීද සිත් වුල් කිසිත් ඇත්නම්
මෙසමයේදිම දුරුම වේවා!.
ලබන්නා වූ සියලු නැකතින්
දෝසයන් නෙක දුරුම වේවා!.
කිරෙන් පැනියෙන් ඉතිර වී
සැම සෙතක් සතුටක් අත් ම වේවා!. 🙏

ඔබගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම ගොඩනැගිලි නවීන ක්‍රමවේදයන්ට අනුව, නව ප්‍රමිතීන්ට අනුකූලව ඔබට අවශ්‍ය පරිදි පින්...
14/04/2026

ඔබගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුළු සියලුම ගොඩනැගිලි නවීන ක්‍රමවේදයන්ට අනුව, නව ප්‍රමිතීන්ට අනුකූලව ඔබට අවශ්‍ය පරිදි පින්තාරු කර ගැනීමට අපව සම්බන්ධ කර ගන්න. 😍😍

අපගේ සේවා සැපයීම පළපුරුදු තරුණ පින්තාරු ශිල්පීන් විසින් සිදුකරන අතර විශ්වසනීය සේවයක් සැපයීමට අප බැඳී සිටින්නෙමු. 🥰🥰

අපගේ සේවාවන්....👷💁

• පොටි ඇද පිලර් කිරීම.

• තීන්ත ආලේප කිරීම. (ඇතුළත බිත්ති සහ පිටත බිත්ති)

• කඩතොලු සාදා තීන්ත ආලේප කිරීම.

• ජල කාන්දුවීම් වෝටර් පෘෆ් කිරීම.

• පැරණි නිවාස නැවත අලුත්වැඩියා කිරීම.

• දොර ජනෙල් වාර්නිශ් කිරීම.

• දොර ජනෙල් වෝටර්බේස් කිරීම.

• දොර ජනෙල් සඳහා දැව ආරක්ෂක යෙදීම.

• දොර ජනෙල් ස්ප්‍රේ කිරීම. (වෝටර්බේස්, වාර්නිශ්, එනමල්, ඔටෝ පේන්ට්)

• ග්‍රිල් ගේට්ටු ස්ප්‍රේ කිරීම.

• වහල හා සිවිලිම පේන්ට් කිරීම.

• ටයිටේනියම් කිරීම.

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා අමතන්න. 📱📞

☎ 0711943072 / 0770259579
👤 කසුන් ප්‍රබෝධ (අයිතිකරු)
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

සේවා සැපයීම බස්නාහිර පළාත තුළ පමණි. ❤

Our Work 😎💁Location :- Horagasdeka, Kirindiwela 👆☎  071-1943072 👤  Kasun Prabodha 🎨  🅚🅟   🅟🅐🅘🅝🅣🅔🅡🅢Service Area :- Only W...
14/04/2026

Our Work 😎💁

Location :- Horagasdeka, Kirindiwela 👆

☎ 071-1943072
👤 Kasun Prabodha
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

Service Area :- Only Western Province areas 👌

Our Renovation work 😎💁After & Before looks..😍Location :- Horagasdeka☎  071-1943072 👤  Kasun Prabodha 🎨  🅚🅟   🅟🅐🅘🅝🅣🅔🅡🅢Ser...
14/04/2026

Our Renovation work 😎💁

After & Before looks..😍

Location :- Horagasdeka

☎ 071-1943072
👤 Kasun Prabodha
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

Service Area :- Only Western Province 👌

▀▄▀▄▀▄  🅞🅤🅡 🅢🅔🅡🅥🅘🅒🅔  ▄▀▄▀▄▀• ᴘᴜᴛᴛʏ ᴡᴏʀᴋ• ᴡᴀʟʟ ᴘᴀɪɴᴛɪɴɢ (ᴇxᴛᴇʀɪᴏʀ, ɪɴᴛᴇʀɪᴏʀ)• ᴡᴀᴛᴇʀ ᴘʀᴏᴏғ• ᴅᴏᴏʀ ᴡɪɴᴅᴏᴡ ᴘᴏʟɪsʜɪɴɢ (ɴ.ᴄ , ᴡ...
06/04/2026

▀▄▀▄▀▄ 🅞🅤🅡 🅢🅔🅡🅥🅘🅒🅔 ▄▀▄▀▄▀

• ᴘᴜᴛᴛʏ ᴡᴏʀᴋ

• ᴡᴀʟʟ ᴘᴀɪɴᴛɪɴɢ (ᴇxᴛᴇʀɪᴏʀ, ɪɴᴛᴇʀɪᴏʀ)

• ᴡᴀᴛᴇʀ ᴘʀᴏᴏғ

• ᴅᴏᴏʀ ᴡɪɴᴅᴏᴡ ᴘᴏʟɪsʜɪɴɢ (ɴ.ᴄ , ᴡᴀᴛᴇʀ ʙᴀsᴇ, ᴀᴜᴛᴏ ᴘᴀɪɴᴛɪɴɢ, ᴡᴀʀɴɪsʜ)

• ᴏʟᴅ ʜᴏᴜsᴇ ʀᴇᴘᴀɪʀ & ᴘᴀɪɴᴛɪɴɢ

• sᴘʀᴀʏ ᴘᴀɪɴᴛɪɴɢ

• ʀᴏᴏғ ᴘᴀɪɴᴛɪɴɢ

• ᴛᴀɪᴛᴀɴɪᴜᴍ ᴡᴏʀᴋ

ᴀɴᴅ ᴀʟʟ ᴘᴀɪɴᴛɪɴɢ ᴡᴏʀᴋ. 🧗👷⚒️

ᴠɪsɪᴛ ᴛᴏ ʟɪᴋᴇ ᴍʏ ᴘᴀɢᴇ :- KP Painters

☎ 𝟶𝟽𝟷-𝟷𝟿𝟺𝟹𝟶𝟽𝟸
👤 ᴋᴀsᴜɴ ᴘʀᴀʙᴏᴅʜᴀ
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

Service Area ;- only western province ✨️🎈

Our Work 😎💁☎  071-1943072 👤  Kasun Prabodha 🎨  🅚🅟   🅟🅐🅘🅝🅣🅔🅡🅢Service Area :- Only Western Province areas 👌
06/04/2026

Our Work 😎💁

☎ 071-1943072
👤 Kasun Prabodha
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

Service Area :- Only Western Province areas 👌

Our Renovation Work 😎💁Location :- Kelanimulla 👆☎  071-1943072 👤  Kasun Prabodha 🎨  🅚🅟   🅟🅐🅘🅝🅣🅔🅡🅢Service Area :- Only Wes...
14/01/2026

Our Renovation Work 😎💁

Location :- Kelanimulla 👆

☎ 071-1943072
👤 Kasun Prabodha
🎨 🅚🅟 🅟🅐🅘🅝🅣🅔🅡🅢

Service Area :- Only Western Province areas 👌

Address

Gampaha

Telephone

+94711943072

Website

Alerts

Be the first to know and let us send you an email when KP Painters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KP Painters:

Share

Category