Nisenro Dream Art

Nisenro Dream Art We are the House Design & Build Company in Sir Lanka with on-going projects and Home Designs to select from.

Design and Build is our main service and this is how people know NISENRO
We provide you with page

23/06/2020

නිවාස සැලසුම් කිරීම,අනුමත කිරීම,සමග වැඩබිම් කළමනාකරණය නොමිලේ සේවය අපෙන්.. සියලු ඉදිකිරීම් සදහා..0702769378

23/06/2020

නිවසේ මැද,නැත්නම් ගිනිකතුර යනුවෙන් අදහසක් වාස්තු විද්‍යාව තුල නැත.

19/06/2020

ඉඩම තේරීම,සැලසුම් අනුමත කිරීම, සියලු සැලසුම් සමග වැඩබිම් කළමනාකරණය නොමිලේ. වරලත් වාස්තු විද්‍යාත්මක සැලසුම් සමග ඔබගේ සොදුරු නිවහ ඉදිකිරීම ට අප සමග එක් වන්න... අමතන්න ..0702769378

14/06/2020

වැඩබිම් කළමනාකරණය යනු කුමක්ද?.. ඔබ ඉදිකිරීම් ආරම්භ කරන දින සිට අවසානය දක්වා අදියරෙන් අදියර ඉදිකිරීම කරගෙන යයි. නමුත් අපි ඉතා සැලකිය යුතු කරැණක් තියෙනව මේ සිදුවන දේවල් ක්‍රමානුකූලව කරගෙන යන්න. නිවසේ පෙදරේරු වැඩ අවසන් කර අනිත් ජල නළ වැඩ විදුලි වැඩ දොරවල් ජනෙල් වැඩ ආදී ඇති වැඩ කල නොහැකි...මේ සියලු වැඩ එක ආකාරයෙන් කරගෙන යන්න ඕනි. එහිදි දැනුම සහිත කළමනාකරුවකු ගෙ වැදගත් කමක් එනව...මේ දේවල් පොඩි ඉදිකිරීම් වලදිත් වැදගත්...යම් වැඩක් කලින් කරන්න අවශ්‍යනම් එය ප්‍රමාද වී කර ප්‍රතිඵල නෑ...ඒ දේ නිවැර්දි ආකාරයට කරන්න යම් දැනුමක් සහිත මහතෙකුගේ සේවය ලබාගන්න...එය ඔබට මුදල් මෙන්ම නිවැරදි නිමාවක් ලබා දේවි.. මෙය තමයි සරලම පැහැදිලි කිරීම site manager වරයෙක් සහ වැඩබිම් කළමනාකරණය ගැන...වැඩ කරන පෙදරේරුවන් කාපෙන්ටර් වරුන්...කිසියම් ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රමානුකූලව හසුරුවන්න..ඔබට සර්ථක නිර්මානයක් ලැබේවි...

12/06/2020

ඔබ නිවසක බුදුපහන උදේ 5.00-6.00 අතරද සවස 5.00-6.00 අතර ද තබන්න.

09/06/2020
07/06/2020

වාස්තුවිද්‍යව මිත්‍යවක් ද ... මෙය ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් යම් පිරිසක් මෙය පිලිගන්නව පිරිසක් මෙය විවෙචනය කරනව දෙපාර්ශවයටම මෙය වැදගත් වේවි..මෙය පිලිබද අවිශ්වාස කරන පිරිස ප්‍රකාශ කරන දේ යම් සත්‍යක් තිබේ..ලංකාවේ වාස්තුවිද්‍යා මහත්වරුන් එයට වග කිව යුතුය. ඔවුන්ට ඇති ගැටලුව වාස්තු ගැටලු ඇතැයි කියන ලද සමහර නිවාස වල ඉතා යහපත් ජීවිත ගත කිරීමත්, දොශ නැතැයි පවසන සමහර නිවාසවල ජීවත් වීමට අපහසු වීමත්, දොශ සහිත යයි පවසන සමහර නිවාසවල සමහර දරුවන් හොදින් අධ්‍යාපනය ලැබීමත්.. සමහර දරුවන් අසාර්ථක වීමත්, යම් කාලයක් ඉතා හොදින් සිටිනා නිවාස වල සමහර කාල වලදී ගැටලු මතු වීමත් ආදීවශයෙන් වන කරුනු නිසා ඔවුන් මෙය මිත්‍යාවක් ලෙස සිතයි..වාස්තු විද්‍යාව යන්න ස්වභාවදර්මය බව මා මීට පෙරද සදහන් කර ඇත. වාස්තු ගැටලු සහිත නිවසක ඔබ ජීවත් උවද ඒ දොශ මුලු ජීවිත කාලයේදීම බලපාන්නෙ නැත. එය බලපානේ යම් කාල වලදීය...වාස්තු ගැටලු සහිත නිවසක යම් දරුවෙක් ඉතා හොදින් අධ්‍යාපනය ලබා සරසවි වරම් ලබයි...තවත් දරුවෙක් දුසිරිතට වැටෙයි..එකම කාලයේ එකම දක්ශතා ඇති දරුවන් ....මේවා සිදුවිය හැක...එමෙන්ම යම් කාලකදි නිවසට වාසනාව ගෙනෙන අතර යම් කාලයකදී දෝශ සහිත වේ...මෙය නිවැරදිව ප්‍රකාශ නොකරන නිසා වාස්තු බොරු යයි මතයක් පවතී. නමුත් මෙය මිත්‍යාවක් නොවේ..සියලු දේවල්ම වාස්තු නිසා සිදුවනවා යයි කීම වැරදිය...මිනිස් ජීවිතයට යම් බලපෑමක් මේ දිශාවල් අනුව සිදුවේ..එනිසා හොදම පිලියම ගැටලු රහිතව නිවාසය නිර්මානය කරගැනීමයි...ඔබ උගත් බුද්ධිමත් කෙනෙකු උවද ස්වභාවදර්මයට අවනත විය යුතුය.

අපගේ වාස්තු විද්‍යාත්මක සැලසුමක්
07/06/2020

අපගේ වාස්තු විද්‍යාත්මක සැලසුමක්

07/06/2020

නිවසක හෝ ව්‍යාපාර ස්ථානයක ප්‍රධාන ගේට්ටුව සහ ප්‍රධාන දොර එක කෙලින් නිවැරදි ස්ථානයේ පිහිටවා ගත හොත් නිවසට වාසනාව ලගාවේ...

06/06/2020

නිවසක් නිර්මානයට ප්‍රථම ඉඩම වටා තාප්පය බැද ගැනීමට හැකිනම් සුබයි. එසේම තාප්පය බැදීමේදීද දිශා අනුව උස් පහත් ආකාරයට සලසාගන්නවානම් සුබ ප්‍රතිඵල ලැබේ..

06/06/2020

ඔබ නිවසේ ප්‍රධාන දොර දකුණු දිශාවේ බස්නාහිර පැත්තට වන්නට පිහිටියේනම් ඔබ උපයන ධනය ඉතිරි නොවේ...

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Nisenro Dream Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share