Nirmana Interior

Nirmana Interior Interior Design, Exterior Design, and All other Construction Works.

06/06/2026

🏠ගෙයක් හදන්න කලින්...

ඒ ගෙදර ඇතුළේ ඇවිදලා බලන්න පුළුවන් නම් කොහොමද? 😲

සෝෆා එක තියෙන තැන...
Dining Area එක...
Bedroom එක...
Ceiling Design එක...

හැමදේම කලින්ම දැකලා,
ඔබට ගැලපෙන විදියට සැලසුම් කරන්න පුළුවන්. 😍

ඒ විතරක් නෙවෙයි...

ඇත්තටම ඒ ගෙදර ජීවත් වෙනවා වගේ,
සැබෑ අත්දැකීමක් ලබන්නත් පුළුවන්. 🥰

#ගෙයක්හදමු #සිහිනනිවස

දැන් ඒක ඇත්තක්!

14/03/2026

🔥 "මේ Panel Ceiling එක නිසා ගෙදරට ආපු value එක බලන්න!"

🏠 ඔබේ නිවසේ සිවිලිම තවමත් සාමාන්‍යද?

අඩු වියදමකින් නිවසේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න! ✨

අපගේ Premium Panel Ceiling විසඳුම් සමඟ,

✅ නිවසට නවීන සහ සුඛෝපභෝගී පෙනුමක්
✅ උණුසුම අඩු කර සුවපහසු වාතාවරණයක්
✅ කල් පවතින, නඩත්තු වියදම් අඩු නිමාව
✅ ඔබේ නිවසේ වටිනාකම වැඩි කරන අලංකාර නිර්මාව

අලුත් ගෙයක් හදනවද? නැත්නම් පරණ සිවිලිම අලුත් කරන්න හිතනවද?

දැන්ම අපට කතා කරන්න. ඔබේ නිවසට ගැලපෙන හොඳම විසඳුම සාධාරණ මිලකට ලබා දෙන්න අපි සූදානම්.

📍 ගම්පහ
📞 071 980 3844

🔥 අදම විමසන්න - සීමිත කාලයක් සඳහා විශේෂ මිල ගණන්!

#සිවිලිම්වැඩකාරයෝ #පැනල් #අඩුවියදම්

වාද්දුවට කරපු පලවෙනි පැනල් සිවිලිම 🤗 ❤️🔥  #සිවිලිම  #සිවිලිම්වැඩකාරයෝ  #පැනල්  #අඩුවියදම්
22/02/2026

වාද්දුවට කරපු පලවෙනි පැනල් සිවිලිම 🤗 ❤️
🔥

#සිවිලිම #සිවිලිම්වැඩකාරයෝ #පැනල් #අඩුවියදම්

17/02/2026

වෙන්න හබීගෙ ගෙදරින් එයාව බලන්න මුලින්ම එන දවස වෙනුවෙන් අපිට කියල හැඩ කරගත්ත සිවිලිම 😌 ☺️ ඒ ලස්සන දවසට අපෙන් සුබ පැතුම් 🌹 🎉

#සිවිලිම #සිවිලිම්වැඩකාරයෝ #පැනල් #අඩුවියදම්

🔥 Limited Time Offer – BOX Panel Ceiling 🔥 ( PE+ high quality sheet brand ) 💎 Rs : 440.00 per sqft✨ දැන් ඔබේ නිවසට අලංකා...
22/01/2026

🔥 Limited Time Offer – BOX Panel Ceiling 🔥 ( PE+ high quality sheet brand )

💎 Rs : 440.00 per sqft

✨ දැන් ඔබේ නිවසට අලංකාරයත්, ගුණාත්මකභාවයත් එක් කරන්න BOX Panel Ceiling සමඟ!

💥 සීමිත කාලයකට පමණක් විශේෂ මිල අඩු කිරීමක්!

🏠 දීර්ඝකාලීන, ශක්තිමත්, සහ නවීන නිමාවක්

⏰ ඉක්මන් කරන්න! වට්ටම ඉක්මනින් අවසන් විය හැක.

📞 අදම ඇණවුම් කරන්න : 0719803844

📱 WhatsApp : 0719803844


#සිවිලිම්වැඩකාරයෝ

#සිවිලිම #පැනල්සිවිලිම

කොට්ටාව ප්‍රදේශයට කරපු 4 වැනි අඩු වියදම් සිවිලිම 🤗 😇 #සිවිලිම  #සිවිලිම්වැඩකාරයෝ  #පැනල්  #අඩුවියදම්
13/12/2025

කොට්ටාව ප්‍රදේශයට කරපු 4 වැනි අඩු වියදම් සිවිලිම 🤗 😇

#සිවිලිම #සිවිලිම්වැඩකාරයෝ #පැනල් #අඩුවියදම්

නිර්මාණ අපේ අතින් නවීකරණය වෙන තවත් අලුත් වැඩක් 🤗😉 #සිවිලිම  #සිවිලිම්වැඩකාරයෝ  #පැනල්  #අඩුවියදම්
13/12/2025

නිර්මාණ අපේ අතින් නවීකරණය වෙන තවත් අලුත් වැඩක් 🤗😉

#සිවිලිම #සිවිලිම්වැඩකාරයෝ #පැනල් #අඩුවියදම්

නිවාසි පුරට කරපු පලවෙනි පැනල් සිවිලිම 🤗 😇 🤎 🤍 #සිවිලිම  #සිවිලිම්වැඩකාරයෝ  #අඩුවියදම්  #පැනල්  #සිවිලිමක්
12/12/2025

නිවාසි පුරට කරපු පලවෙනි පැනල් සිවිලිම 🤗 😇 🤎 🤍

#සිවිලිම #සිවිලිම්වැඩකාරයෝ #අඩුවියදම් #පැනල් #සිවිලිමක්

12/12/2025

නිවාසි පුරට කරපු පලවෙනි පැනල් සිවිලිම 🤗 😇 🤎 🤍

#සිවිලිම #සිවිලිම්වැඩකාරයෝ #අඩුවියදම් #පැනල් #සිවිලිමක් #

11/12/2025

කදුකර නාය යන ප්‍රදේශ වලට හා ජල ගැලීම් වන ප්‍රදේශ වල ඇති නිවාස හා ජීවිත හානිය අවම කරගන්න පුළුවන් නිවාස ක්‍රමයක් විදිහට කන්ටේනර් නිවාස (Container Homes)
කන්ටේනර් පෙට්ටි (Shipping Containers) භාවිතයෙන් නිවාස තැනීම සාර්ථක ලෙස දකින්න පුළුවන්. කඳුකර පරිසරයන් සඳහා කාර්යක්ෂම, කල්පවතින සහ ඉක්මනින් ඉදි කළ හැකි සරල විසඳුමකි.

🔴 මෙයින් ලැබෙන ප්‍රධාන වාසි,

ශක්තිමත් බව සහ කල්පැවැත්ම මෙන්ම ආරක්ෂාව
නාය යෑමකදී උනත් නිවස ඇතුළත සිට ජීවිත ආරක්ෂාව සලසා ගන්න පුළුවන්.

#ගන්වතුර #ගම්පහ #නිවාස #නිවාසවිකිනීමට #ආරක්ෂිත

Address

129, Minuwangoda Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Nirmana Interior posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share