විසිතුරු මල් පැළ- wisithuru Mal pala

විසිතුරු මල් පැළ- wisithuru Mal pala විසිතුරු මල් වර්ග හා ශාක වර්ග පහසු මිලට

🛑 රු.1500ක පොහොර මල්ලක් ගන්න කලින්... කෙසෙල් ලෙල්ල විසි කරන එක නවත්තන්න! 🍌🌱ඔයාලගේ ගෙදර තියෙන රෝස, ඇන්තූරියම්, බෝගන්විලා ...
30/04/2026

🛑 රු.1500ක පොහොර මල්ලක් ගන්න කලින්... කෙසෙල් ලෙල්ල විසි කරන එක නවත්තන්න! 🍌🌱

ඔයාලගේ ගෙදර තියෙන රෝස, ඇන්තූරියම්, බෝගන්විලා පෝච්චි කොළ විතරක් දාලා මල් නැද්ද? 😅
එහෙනම් මේක try කරලා බලන්න.

අපි කන කෙසෙල් ලෙලිවල ගහට ඕනෙම පොටෑසියම් හොඳට තියෙනවා. ඒකෙන් මල් පිපීම, මුල් ශක්තිමත් වීම, අලුත් දලු එන එකට support එකක් ලැබෙනවා. හැබැයි ලෙලි direct දාන්න එපා — ඒකෙන් දිලීර එන්න පුළුවන්.

🔥 වැඩේ මෙහෙමයි:

✅ කෙසෙල් ලෙලි කුඩා කෑලි වලට කපන්න
✅ බෝතලයකට දාලා වතුර පුරවන්න
✅ දවස් 3ක් (පැය 72ක්) තියන්න
⚠️ මූඩිය ටිකක් බුරුලට තියන්න (gas build up වෙන නිසා)

දවස් 3කට පස්සේ:

➡️ වතුර පෙරලා ගන්න
➡️ Banana water 1 cup + Normal water 5 cups mix කරන්න (1:5)

🌹 මේක සතියකට සැරයක් රෝස / ඇන්තූරියම් / බෝගන්විලා / ජෙරබෙරා වලට දාන්න.

💥 Bonus Tip:
ඇන්තූරියම් වලට මේක ගොඩක් set, මොකද slightly acidic environment එකට කැමතියි.

💸 Zero cost. Kitchen waste use කරලා free fertilizer එකක්.
මේ දවස්වල පොහොර ගාන බලද්දි, මේක pocket saver hack එකක්!

📌 Save කරගන්න
📌 Gardening set එකේ යාලුවෙක්ට tag කරන්න
📌 Try කරලා result comment කරන්න

20/04/2026





ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

07/09/2025

🌕Red moon




🌸ඔයාලා දන්නවාද යාලුවනේ මල් පැල වගා කිරීමේ හොඳම වෙලාව 🌱"උදේ 6 – 9 අතර මල් පැලවල් බෝ කරන එක හොඳම වෙලාව කියලා කියනවා."🪴 ඒ ව...
07/09/2025

🌸ඔයාලා දන්නවාද යාලුවනේ මල් පැල වගා කිරීමේ හොඳම වෙලාව 🌱

"උදේ 6 – 9 අතර මල් පැලවල් බෝ කරන එක හොඳම වෙලාව කියලා කියනවා."

🪴 ඒ වෙලාවෙ
✅ තද උෂ්ණත්වයක් නැහැ
✅ root shock එක අඩු වෙනවා
✅ පැළයට රාත්‍රියට පෙර පසට හැඩගැසීමට වැඩියෙන් වේලාව තියෙනවා

📌 Try කරන්න – specially Rose 🌹, Anthurium 💐 වගේ මල් පැලවල් වලට perfect!

🧪 Proven tip එකක් – උත්සාහ කරලා බලලා result එක comment එකෙන් කියන්න.

ඔයාලා හැමදාම මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමතියි නම් like👍 එකක් දාගෙන යන්න😊
#මල්වගාව

🥰🎉🥳
31/12/2024

🥰🎉🥳

"හරිතත්වයෙහි සුවඳත් සමඟ" 🌿✨
13/12/2024

"හරිතත්වයෙහි සුවඳත් සමඟ" 🌿✨

08/10/2022
17/08/2022
💮
02/03/2022

💮

Address

Udugampola
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when විසිතුරු මල් පැළ- wisithuru Mal pala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to විසිතුරු මල් පැළ- wisithuru Mal pala:

Share

Category