Blossoms cottage

Blossoms cottage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blossoms cottage, Nurseries & Gardening Store, Gampaha.
(67)

🌷🌷🌷 ලස්සනම ලස්සන මල් වලට කැමති ඔයා
ඇවිත් බලන්නකො පේජ් එක පැත්තට....
සත්තයි හිත නිවෙනව 🥰🥰🥰
ඇබ්බැහි වෙනවා 😍😍😍
හැබැයි අමතක කරන්නෙපා...
පේජ් එකත් follow කරලම යන්න.. 🥰🥰🥰

එක වගේ උනාට .. එක අම්මගෙ දරුවො නෙමෙයී 🙈🥰🥰
23/05/2026

එක වගේ උනාට ..
එක අම්මගෙ දරුවො නෙමෙයී 🙈🥰🥰

මේ වගේ මල් යායක් මගෙත් හීනයක්..  🥰🥰හීන වෙනුවෙන් වෙහෙසවෙන්න උදා වූ අද දවසෙත් ♥️Good morning .....
23/05/2026

මේ වගේ මල් යායක් මගෙත් හීනයක්.. 🥰🥰
හීන වෙනුවෙන් වෙහෙසවෙන්න උදා වූ අද දවසෙත් ♥️
Good morning .....

22/05/2026

Good night ♥️

Sold out
22/05/2026

Sold out

22/05/2026

කොළ කෙලී වැස්සෙ නාලා 😍😍

මේම දැක්කාම සතුටුයි අනේ 😍😍හිතම පිරෙනවා ♥️♥️😍මං අර delete  කරල තියෙන්නේ වෙන පේජ් එකක නමක් තිබුන නිසා එයා කලින් මල් ගත්තු....
22/05/2026

මේම දැක්කාම සතුටුයි අනේ 😍😍
හිතම පිරෙනවා ♥️♥️😍

මං අර delete කරල තියෙන්නේ වෙන පේජ් එකක නමක් තිබුන නිසා එයා කලින් මල් ගත්තු. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි .... සාදාරනව තමන්ගේ ගමන යනවනම් හැමෝටම හොදයි ♥️🥰🥰

මෙම වර්ග දහයෙන් නිරෝගී පැළ දහයක් එක් අයෙකුට පමණක් ගන්න පුළුවන් 🥰🥰 Whatsapp මැසේජ් එකක් දාන්න ♥️ කුරිය පහසුකම් සහිතයි 🚚🚚 ...
22/05/2026

මෙම වර්ග දහයෙන් නිරෝගී පැළ දහයක් එක් අයෙකුට පමණක් ගන්න පුළුවන් 🥰🥰
Whatsapp මැසේජ් එකක් දාන්න ♥️
කුරිය පහසුකම් සහිතයි 🚚🚚
Cod නැත

Good morning ♥️ ලස්සන ළමයෝ.. මේ අහන්නකො .... ඔයා තවමත් Blossoms cottage පේජ් එක follow කරල නැත්තන් දැන්ම follow කරන්න......
21/05/2026

Good morning ♥️

ලස්සන ළමයෝ.. මේ අහන්නකො ....
ඔයා තවමත් Blossoms cottage පේජ් එක follow කරල නැත්තන් දැන්ම follow කරන්න....🥰🥰🥰

Ground Orchids වලටත් ලෙඩ හැදෙනවද...?? මෙන්න ඔබ දැනගත යුතුම දේ! 🌸ලස්සනට මල් පිපිලා වත්තම හැඩ කරන Ground Orchids (බිම් ඕකි...
21/05/2026

Ground Orchids වලටත් ලෙඩ හැදෙනවද...??
මෙන්න ඔබ දැනගත යුතුම දේ! 🌸

ලස්සනට මල් පිපිලා වත්තම හැඩ කරන Ground Orchids (බිම් ඕකිඩ්) කියන්නේ ලෙඩ රෝග හැදෙන්නේ නැති තරම් ශක්තිමත් පැළෑටියක් කියලා ඔබ හිතන් ඉන්නවාද? 🤔

ඇත්තටම නැහැ! අපි නිවැරදිව බලාගත්තේ නැත්නම් අපේ ආසාවෙන් වවන Ground Orchid පඳුරත් ලෙඩ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල පවතින කාලගුණික වෙනස්කම් එක්ක මේ ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා.

ඔබේ බිම් ඕකිඩ් පැළයටත් මේ වගේ හානි වෙලා තියෙනවාද කියලා අදම පරීක්ෂා කරලා බලන්න 👇

1. දිලීර සහ බැක්ටීරියා රෝග (Fungal & Bacterial Infections)
කොළ කහ වීම සහ කුණු වීම (Root/Crown Rot): ඕකිඩ් පෝච්චියට ඕනෑවට වඩා වතුර දැමීම හෝ වතුර බැස නොයාම නිසා මුල් සහ පඳුරේ මැද කොටස කුණු වී ගස විනාශවී යයි.

කොළ මත කළු/දුඹුරු ලප (Leaf Spot): දිලීර ආසාදන නිසා පත්‍ර මත කුඩා දුඹුරු හෝ කළු පැහැති ලප ඇති වී පසුව මුළු පත්‍රයම වියළී යා හැක.

2. කෘමි හානි (Pests)
මීලිබග්ස් (Mealybugs): කොළ අස්සේ සහ මල් පොහොට්ටු මත සුදු පාට පුළුන් වැනි කෘමීන් බෝ වීම. මුන් ශාකයේ යුෂ උරා බොන නිසා පැළය දුර්වල වේ.

කොළ කන පණුවන් සහ ගොළුබෙල්ලන්: අලුත් දළු සහ මල් පොහොට්ටු කා දමා ශාකයේ අලංකාරය නැති කර දමයි.

💡 මේවයින් Ground Orchid පැළ බේරා ගන්නේ කොහොමද???

මේ සදහා කළ යුතු පිළියම් ගැන පෝස්ට් එකක් ඉක්මනින්ම අරන් එන්නම්...

ඔබේ Ground Orchid පැළවලත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවාද?
නැත්නම්ground orchids වගාව ගැන ඔබට තියෙන ගැටලු මොනවාද? Comment එකක් දාගෙන යන්න! 👇

තවත් කෙනෙක්ට දකින්න share කරන්න....
ඔයා තවමත් Blossoms cottage පේජ් එක follow කරල නැත්තන් දැන්ම follow කරන්න...

මේවගේ විස්තර දැනගන්න දිගටම පේජ් එකත් එක්ක රැදිල ඉන්න.... ♥️♥️♥️

21/05/2026

පුදුම අම්මල 😁🤣🤣

තවත් අලුත් දවසක්...හීන ජයගන්න අද දවසත් උපරිම වෙහෙසෙමු.....ජයම වේවා 🌹😘😘 @මේක දකින ඔයා.. තවමත් අපේ Blossoms cottage පේජ් එ...
20/05/2026

තවත් අලුත් දවසක්...
හීන ජයගන්න අද දවසත් උපරිම වෙහෙසෙමු.....
ජයම වේවා 🌹😘😘

@මේක දකින ඔයා.. තවමත් අපේ Blossoms cottage පේජ් එක follow කරල නැත්තන් දැන්ම follow කරන්න....

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Blossoms cottage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share