Singhe Enterprises - Landscape Designers

Singhe Enterprises - Landscape Designers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singhe Enterprises - Landscape Designers, Gardener, Malwaththa, Gampaha.

27/02/2026
14/02/2026

සිංහ එන්ටප්‍රයිසස් - ගෙවතු අලංකරණයේ ප්‍රමුඛයෝ
🎯🎯⛳️🌴🌳🍀🌹🌷🌿☘️

සාධාරණ මිලට තත්ත්වයෙන් උසස් හා කාර්යක්ෂම සේවාවක් සැපයීම අපගේ අරමුණයි.

🧱🧱 - ඉන්ටලොක් ගල් නිශ්පාදන විකිණීම හා ඇතිරීම.

🪨🪨 - ගල් පතුරු ඇල්ලීම.

🌿🌿 - තණකොල ඇතිරීම (මැලේසියන්,ඕස්ට්‍රේලියන්)

🌱🌱 - පැල සිටුවීම.

ඇතුලු සියලුම ගෙවතු අලංකරණ සේවාවන් අපෙන්.🌴🌳🌲🌵🌱🌹

අමතන්න- 0778308314
0770075987


යක්කල සහ නිට්ටඹුව



#ලස්සනගෙවත්ත #ගෙවතුඅලංකරනය #ලස්සන #ගෙවත්ත

02/01/2026

මේක තිබ්බෙ හරියට කුඹුරක් වගේ....

ගෙවත්තේ ජලාපවහනය විධිමත් ලෙස සිදුකරගැනීමට අපව අමතන්න.

+94778308314
+94712995509
#ලස්සනගෙවත්ත #ගෙවතුඅලංකරනය #ලස්සන #ගෙවත්ත

01/01/2026

Grateful for the past, excited for what's ahead! Happy New Year 2026! 🎉💫

✨ Singhe Enterprises & HAS Ceylon Products ✨Wishing you all a Happy New Year 2026! 🎆Thank you for trusting and supportin...
01/01/2026

✨ Singhe Enterprises & HAS Ceylon Products ✨
Wishing you all a Happy New Year 2026! 🎆
Thank you for trusting and supporting us throughout the year.
May the new year bring you prosperity, good health, success and happiness.

Looking forward to serving you better with more quality products & services in the year ahead.
Stay blessed & stay connected! 💛

30/12/2025

සමහර අවස්ථා වලදි Clientට ලෙවල් ගහන එක තේරුනෙ නැතුවහම මාරම අපහසුතා වලට පත්වෙනව, එයා මුලින් අපිත් එක්ක තරහත් වෙන තරම්.. ඒත් එයාලට අන්තිමට තේරෙනව අපි කරපු දේ හරියට හරි කියල... ❤❤

ඔයාගෙ වැඩෙත් අඩුපාඩු නැතුව Quality එකට කරගන්න නම් අපිට කතා කරන්න.
+94 77 830 831 4

30/12/2025

අත්‍යවශ්‍ය තැන් වලට විතරක් ගල් පතුරු , කොන්ක්‍රීට් හෝ ඉන්ටර්ලොක් දාන්න, අනිත් තැන් පුලුවන් තරම් කොල පාටට තියාගන්න.. බජට් එකේ තරමට හොඳම quality එකට වැඩේ කරගන්න,අපිට කතා කරන්න

+94 77 830 831 4

30/12/2025

ඔයාට ඕන විදිහට නෙමෙයි අවශ්‍යතාවයට අනුව ගැළපෙන හොඳම විදිහට කරගන්න අපිට කතා කරන්න.

0778308314..

#ලස්සනගෙවත්ත #ගෙවතුඅලංකරනය #ලස්සන #ගෙවත්ත

14/12/2025

ඔබ බලාපොරොත්තු වන සේවාවට වඩා වැඩි සේවයක් ලබාදීම අපගේ අරමුණයි..

+94778308314
+94712995509
#ලස්සනගෙවත්ත #ගෙවතුඅලංකරනය #ලස්සන #ගෙවත්ත

13/11/2025

ගෙවත්තේ ජලාපවහනය විධිමත් ලෙස සිදුකරගැනීමට අපව අමතන්න.

+94778308314
+94712995509
#ලස්සනගෙවත්ත #ගෙවතුඅලංකරනය #ලස්සන #ගෙවත්ත

13/11/2025

ඔයාලගෙ ගෙවත්තත් අලංකරණය කරගැනීමට අපව අමතන්න

+94778308314
+94712995509
#ලස්සනගෙවත්ත #ගෙවතුඅලංකරනය #ලස්සන #ගෙවත්ත

Address

Malwaththa
Gampaha
11880

Telephone

+94778308314

Website

Alerts

Be the first to know and let us send you an email when Singhe Enterprises - Landscape Designers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Singhe Enterprises - Landscape Designers:

Share

Category