Bloom & Loom

Bloom & Loom 🌱 Threads of nature - Crafted with love 💗

01/01/2026

😔🥺❤

14/12/2025

අපිට ආපු තව ලස්සන order එකක්. ඔයාලට ඕනි විදියට colors and leaf ගාන customize කරගන්න පුළුවන්. අපිට මැසේජ් එකක් දාන්න 🥰♥️

We Deliver Worldwide! ✈️🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook

මෙච්චර අඩුවට Macrame designs වෙන තැන් වල නෑ හරිද 😁


16/11/2025

ඔන්න අද order එකක් පැක් කරල යවන්නයි යන්නේ.. 🙈 තාම පටන් ගත්ත අලුත නිසා අඩුපාඩු ඇති ගනන් ගන්නෙපා 😪

We Deliver Worldwide! ✈️🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook

මෙච්චර අඩුවට Macrame designs වෙන තැන් වල නෑ හරිද 😁

ඔයා පේදුරු තුඩුවේ ඉදියත් අපි ගෙදෙට්ටම deliver කරනවා. 🤭


අපිට ආව තවත් ලස්සන ඕඩර් එකක්😊. හැබෙයි ටිකක් පරක්කු උනා යවන්න🙈. බලන්නකො ලස්සනයිද කියලා❤We Deliver Worldwide! ✈️🌎Contact u...
25/10/2025

අපිට ආව තවත් ලස්සන ඕඩර් එකක්😊. හැබෙයි ටිකක් පරක්කු උනා යවන්න🙈.

බලන්නකො ලස්සනයිද කියලා❤

We Deliver Worldwide! ✈️🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook

මෙච්චර අඩුවට Macrame designs වෙන තැන් වල නෑ හරිද 😁

ඔයා පේදුරු තුඩුවේ ඉදියත් අපි ගෙදෙට්ටම deliver කරනවා. 🤭


හොහ් හෝ යාලුවනේ........මොනාද බලන්නේ 😏 ලස්සන Keytags දැකල නැද්ද මිට කලින්. 😒 Rs. 200 /=We Deliver Worldwide! ✈️🌎Contact u...
30/09/2025

හොහ් හෝ යාලුවනේ........මොනාද බලන්නේ 😏 ලස්සන Keytags දැකල නැද්ද මිට කලින්. 😒

Rs. 200 /=

We Deliver Worldwide! ✈️🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook

මෙච්චර අඩුවට Macrame designs වෙන තැන් වල නෑ හරිද 😁

ඔයා පේදුරු තුඩුවේ ඉදියත් අපි ගෙදෙට්ටම deliver කරනවා. ඒ වගේම Total Order එක Rs. 5000 ට වැඩි නන් Delivery Free. (Within Sri lanka) 😚


ඔන්න තවත් ලස්සන  Key tag එකක් අරගෙන අපි අදත් ආව ඔබේ ආලින්දයට (සොරි ෆේස්බුක් වෝල් එකට 🤪)  Rs. 150/=We Deliver Worldwide! ...
30/09/2025

ඔන්න තවත් ලස්සන Key tag එකක් අරගෙන අපි අදත් ආව ඔබේ ආලින්දයට (සොරි ෆේස්බුක් වෝල් එකට 🤪)

Rs. 150/=

We Deliver Worldwide! ✈️🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook

ප.ලි: ඔයාල කැමති Colors වලින් අපිට කරලා දෙන්න පුළුවන්. Bloom අක්කගේ ඇතුල් පෙට්ටියට මැසේජ් එකක් දාල වැඩි විස්තර දැනගන්න හරිත. එහෙනම් කොල්ලෝ අපි ගියා. 🫡


තවත් බල බල ඉන්නේ ඇයි... 😃 ඔයාගේ එයාටත් මේ වගේ ලස්සන Hamd made Macrame Key tag එකක් අරන් දෙන්න.  Rs. 350/=We Deliver Worl...
27/09/2025

තවත් බල බල ඉන්නේ ඇයි... 😃 ඔයාගේ එයාටත් මේ වගේ ලස්සන Hamd made Macrame Key tag එකක් අරන් දෙන්න.

Rs. 350/=

We Deliver Worldwide! ✈️🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook


මේ වගේ පිස්සු හැදෙන ලස්සන Macrame Design  එකක් ගෙදෙට්ටම ගෙන්න ගන්න ඔයාලත් කැමතිද? 😍මිල: 2750/=ලංකාවේ අඩුවටම Macrame Desi...
27/09/2025

මේ වගේ පිස්සු හැදෙන ලස්සන Macrame Design එකක් ගෙදෙට්ටම ගෙන්න ගන්න ඔයාලත් කැමතිද? 😍

මිල: 2750/=

ලංකාවේ අඩුවටම Macrame Designs දෙන අපෙන් මේ Design එක Buy කරන මුල්ම 10 දෙනාට නොමිලේම ලස්සන Key tag එකකුත් අපි එවනවා.

ඉතින් මොකද තවත් බලන් ඉන්නේ….😁😁

🇱🇰 We Deliver Islandwide!

Contact us via:
WhatsApp: +94716033542
Facebook



School Bag  එකට, ඔයාගේ  Keys වලට  මේ වගේ  Macrame  වලින් හදපු Key tag  එකක් දාමුද? 😁බලන් ඉන්නේ නැතුව අදම ඕඩර් එකක් දාන්න...
27/09/2025

School Bag එකට, ඔයාගේ Keys වලට මේ වගේ Macrame වලින් හදපු Key tag එකක් දාමුද? 😁

බලන් ඉන්නේ නැතුව අදම ඕඩර් එකක් දාන්න ලස්සන ළමයෝ 🙈♥️

Rs. 200/=

We Deliver Worldwide! ✈️🌎
Contact us via:

WhatsApp: +94716033542
Facebook

🌱 Threads of nature - Crafted with love 💗


හායි යාලුවනේ... ඔන්න අපේ පළවෙනි Product එක  Launch  කරන්නයි යන්නේ...😁 ඔයාලගෙත් කාමරේ, නිවස, ඔෆිස් එකට ගැලපෙන ලස්සන Hand ...
27/09/2025

හායි යාලුවනේ... ඔන්න අපේ පළවෙනි Product එක Launch කරන්නයි යන්නේ...😁 ඔයාලගෙත් කාමරේ, නිවස, ඔෆිස් එකට ගැලපෙන ලස්සන Hand made Macrame designs දැන් අපෙන් ගොඩක් සාධාරණ මිලකට ගන්න පුළුවන්.

ලංකාවේ ඕනිම තැනකට අපි ඩිලිවරි කරනවා. ඒ වගේම මේ Product එකක් Purchase කරන මුල්ම 10 ට අපි ගානේ Free Keytag එකකුත් එවනවා. 😎

ඉතින් බලන් ඉන්නේ ඇයී... දැන්ම අපිට වට්සැප් එකෙන් මැසේජ් එකක් දාන්න 🥰

Rs. 2500/=

We deliver worldwide 🌎

Contact us via:
WhatsApp: +94716033542
Facebook

🌱 Threads of nature - Crafted with love 💗



"We’re live! 🌿✨ Welcome to Bloom & Gloom – where nature meets creativity. Each macramé piece is lovingly handmade, bring...
21/09/2025

"We’re live! 🌿✨

Welcome to Bloom & Gloom – where nature meets creativity. Each macramé piece is lovingly handmade, bringing beauty, texture, and heart into your spaces. Follow us for unique designs, inspired by nature and crafted with love. 💚

"

Address

Ragama Road, Kadawatha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Bloom & Loom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category