Cake N Bake by thara

Cake N Bake by thara "Where every cake is a masterpiece and every bite is a celebration"
(1)

Hello  Cake N Bake by thara හත්වෙනි උපන්දිනේ සමරන චූටි විහාන් ට එයා ආසම තීම් එකකින්ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න...
18/06/2026

Hello Cake N Bake by thara

හත්වෙනි උපන්දිනේ සමරන චූටි විහාන් ට එයා ආසම තීම් එකකින්

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara චූරෝස්...මේක රස කෑමක් ඉක්මනින් ම හදලා කන්න පුලුවන්..*ඕන දේවල්:* - වතුර - 1 කප් - බටර් - 2 tb...
18/06/2026

Hello Cake N Bake by thara

චූරෝස්...

මේක රස කෑමක් ඉක්මනින් ම හදලා කන්න පුලුවන්..

*ඕන දේවල්:*
- වතුර - 1 කප්
- බටර් - 2 tbsp
- සීනි - 1 tbsp
- ලුණු - 1/4 tsp
- පිටි - 1 කප්
- බිත්තර - 1යි
- වැනිලා - 1 tsp
-

*හදන විදිහ:*
1. : තාච්චියක වතුර + බටර් + සීනි + ලුණු නටන්න දෙන්න. නටන ගමන් පිටි එකපාර දාලා ගින්දර අඩු කරලා විනාඩි 1ක් විතර හොඳට අනාගන්න. ගෑස් එක නිවලා ටිකක් නිවෙන්න දෙන්න.
2. *බිත්තර*: නිවුන dough එකට බිත්තර + වැනිලා දාලා ගතියට අනාගන්න. Star nozzle තියෙන piping bag එකකට දාගන්න.
3. *බදින එක*: තෙල් 170°C ට රත් කරලා, piping bag එකෙන් 4-5 inch කෑලි කපලා තෙලට දාන්න. Golden brown වෙනකල් විනාඩි 2-3ක් බදින්න.
4. : Tissue එකකින් තෙල් උරාගෙන, cinnamon + සීනි මිශ්‍රණේ උඩින් ඉහන්න.

මම නම් චොකලට් කෑල්ලක් ඩබල් බොයිල් කරලා හදාගත්තා

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara ආදරණීය අම්මා කෙනෙකුට එයාගෙ පුතාගෙන් ...ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම...
18/06/2026

Hello Cake N Bake by thara

ආදරණීය අම්මා කෙනෙකුට එයාගෙ පුතාගෙන් ...

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara  එයාගෙ ආසාව නිසාම හදලා දුන්න ඕඩර් එකක් ..ඒ චූටි පුතාට ගොඩාක් සතුටු හිතිලා..ඔයාලගෙත් ලස්සනම ද...
18/06/2026

Hello Cake N Bake by thara

එයාගෙ ආසාව නිසාම හදලා දුන්න ඕඩර් එකක් ..
ඒ චූටි පුතාට ගොඩාක් සතුටු හිතිලා..

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara මේ කියුට් කේක් එක මාස හයක චූටි පැංචෙක්ට..මේ කේක් එකේ ටොපර්ස් සේරම මන් අතින්ම හැදුවෙ ඔයාලගෙත්...
18/06/2026

Hello Cake N Bake by thara

මේ කියුට් කේක් එක මාස හයක චූටි පැංචෙක්ට..

මේ කේක් එකේ ටොපර්ස් සේරම මන් අතින්ම හැදුවෙ

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara මේ ඕඩර් එක ආවෙ දුවෙක්ගෙන් එයාගෙ ආදරණීය අම්මටඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපි...
18/06/2026

Hello Cake N Bake by thara

මේ ඕඩර් එක ආවෙ දුවෙක්ගෙන් එයාගෙ ආදරණීය අම්මට

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by tharaඔවිදුට දැන් අවුරුදු අටක්...ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..0...
18/06/2026

Hello Cake N Bake by thara

ඔවිදුට දැන් අවුරුදු අටක්...

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara මේ කේක් එක කපන්න දවස් දෙකකට කලින් අරන් ගියේ එයාගෙ හස්බන්ඩ් ව සර්ප්‍රයිස් කරන්න ඔයාලගෙත් ලස්ස...
18/06/2026

Hello Cake N Bake by thara

මේ කේක් එක කපන්න දවස් දෙකකට කලින් අරන් ගියේ එයාගෙ හස්බන්ඩ් ව සර්ප්‍රයිස් කරන්න

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara මියුසික් වලට ආස මල්ලි කෙනෙක්ට අක්කගෙන් ලැබුන කේක් එක..මේකෙ තියෙන ස්වර ඔක්කොම චොක්ලට් ...ඔයාල...
18/06/2026

Hello Cake N Bake by thara

මියුසික් වලට ආස මල්ලි කෙනෙක්ට අක්කගෙන් ලැබුන කේක් එක..

මේකෙ තියෙන ස්වර ඔක්කොම චොක්ලට් ...

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Hello  Cake N Bake by thara මගේ හස්බන්ඩ් ගෙ උපන්දිනේට හදපු කේක් එකඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කරන හැම කැපවීමකටමඔයා...
18/06/2026

Hello Cake N Bake by thara

මගේ හස්බන්ඩ් ගෙ උපන්දිනේට හදපු කේක් එක
ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කරන හැම කැපවීමකටම

ඔයාලගෙත් ලස්සනම දවස තවත් ලස්සන කරගන්න ඕනිනම් අපිට අදම කතා කරන්න..

0753222325

නැත්නම් මේ නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න

0758043307

Address

Ginigathena

Website

Alerts

Be the first to know and let us send you an email when Cake N Bake by thara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake N Bake by thara:

Share