MMC Techne CCTV

MMC Techne CCTV Surveillance Solutions (CCTV)

ඉක්මනින් පහසුවෙන් අඩු මුදලට ඔබේ නිවසට  SMART AI CAMERA එකක්.වයර් අදින්න මොනිටර් ගහන්න අවශ්‍ය නැහැ. සොර සතුරන්ගෙන් නිවාස ...
21/12/2020

ඉක්මනින් පහසුවෙන් අඩු මුදලට ඔබේ නිවසට SMART AI CAMERA එකක්.
වයර් අදින්න මොනිටර් ගහන්න අවශ්‍ය නැහැ. සොර සතුරන්ගෙන් නිවාස ආරක්ෂා කර ගැනීමට වගේම වැඩත් සමඟ කාර්යබහුල ඔබට නිවසේ සිටින කුඩා දරුවන්, දෙමාපියන් ගැන ඕනෑම අවස්ථාවක සොයා බලන්න ප්‍රයෝජනවත් විවිධ පහසුකම් රැසක් සමගින් දැන් ඔබේ නිවසටත් SMART AI CAMERA එක මිලදී ගන්න.

Specifications
Camera

1/2.8” 2 Megapixel Progressive CMOS
2MP (1920 x 1080)
Night Vision: 30m (98ft) Distance
2.8mm/3.6mm/6mm Fixed Lens
Field of View: 2.8mm; 102° (H), 54° (V), 120° (D)
3.6mm: 89° (H), 46° (V), 108° (D)
6mm: 53° (H), 30° (V), 60° (D)

Network

1 x 100Mbps Ethernet Port
Wi-Fi: IEEE802.11b/g/n, Dual Antenna
Imou Life App: iOS, Android
ONVIF

Video & Audio

Video Compression : H.265/H.264
Up to 25/30 fps Frame Rate
16x Digital Zoom
Built-in Microphone

Auxiliary Interface

Micro SD Card Slot (up to 256GB)
Reset Button

Notification Management

Motion Detection
Configurable Region
Human Detection

General

DC 12V0.5A Power Supply
Power Consumption:

03/12/2020
බාල CCTV කැමරා වලට රැවටුනාද? Branded Dahua IMOU Ranger 2 Camera වක් ඔබේ ගෙදර, පොඩි අයගෙ, කැශියර් එකේ, ඔෆිස් එකේ, ශොප් එක...
17/11/2020

බාල CCTV කැමරා වලට රැවටුනාද?
Branded Dahua IMOU Ranger 2 Camera වක් ඔබේ ගෙදර, පොඩි අයගෙ, කැශියර් එකේ, ඔෆිස් එකේ, ශොප් එකේ ආරක්ෂාවට මෙන්න සියළුම ඔප්ෂන් සහිත CCTV Human Motion Detection සිකියුරිටි SMART කැමරාවක්.

- ඇප් එකෙන් ලොකේ ඕනෑම තැනක ඉදන් බලන්න පුළුවන්.

- ඕනෑම පැත්තකට ඇප් එකෙන් හරවා හරවා බලන්න පුළුවන්. (PTZ control)

- ඔබට කැමරාව තියන තැන ඉන්න අයට කතාකරන්න පුළුවන්.

- කැමරාවෙන් එතන කතාවෙන ඒවා අහන්න පුළුවන්.

32GB මෙමරියක් උපයොගි කරගෙනදවස් හතරක් ආපස්සට බලන්න පුළුවන්.

- ෆෝන් එකට රෙකෝඩ් කරන්න පුළුවන්.

- Cloud රෙකෝඩින්ග් තියෙනවා.

- Wireless NVR එකක් දාලා Hard Disk එකක් දාලා එකට රෙකෝඩි වෙන්න දාන්නත් පුලුවන්.

- කැමරාව ඉස්සරහින් කෙනෙක් ගියාම නොටිෆිකේශන් එකක් එන්න හදන්න පුළුවන්.

-කැමරාව ඉස්සරහින් කෙනෙක් ගියාම එයාගේ පැත්තටම හැරි හැරි බලන්න පුලුවන් වෙන Human motion ditection දාගන්න පුලුවන්.

- නයිට් විශන් තියෙන නිසා රෑටත් හොදින් පේනවා.

- 1080p HD නිසා ඉතාමත් පැහැදිලියි.

- සවිකරන්න ඕන හැමදේම ලැබෙනවා.

- ඔබටම සවිකරගන්න පුළුවන්

-WiFi Connect කරන්නත් පුලුවන්, NVR එකක් දාලා network cable එකෙනුත් connect කරන්න පුලුවන්.

Link එකෙන් වැඩි විස්තර බලන්නත් පුලුවන් (https://www.imoulife.com/product/detail/Ranger2)

- දිවයින පුරා බෙදාහැරීමේ සේවය

- අවුරුදු දෙකක වගකීමක්

දුරකථනයෙන් විස්තර ලබාගැනීම හා ඇනවුම් කිරීම සදහා අමතන්න 071 8000977අංකය අමතන්න Watsapp පහසුකම්ද සහිතයි.

බෙදාහැරීමේ පහසුකම ඇත

CCTV සවිකරනවානම් මෙන්න හොදම විසදුම අවුරුදු දෙකක වගකීමක් එක්ක වයර්ලස් කැමරා
08/11/2020

CCTV සවිකරනවානම් මෙන්න හොදම විසදුම අවුරුදු දෙකක වගකීමක් එක්ක වයර්ලස් කැමරා

ඉක්මනින් පහසුවෙන් අඩු මුදලට ඔබේ නිවසට  SMART AI CAMERA එකක්.වයර් අදින්න මොනිටර් ගහන්න අවශ්‍ය නැහැ. සොර සතුරන්ගෙන් නිවාස ...
05/11/2020

ඉක්මනින් පහසුවෙන් අඩු මුදලට ඔබේ නිවසට SMART AI CAMERA එකක්.
වයර් අදින්න මොනිටර් ගහන්න අවශ්‍ය නැහැ. සොර සතුරන්ගෙන් නිවාස ආරක්ෂා කර ගැනීමට වගේම වැඩත් සමඟ කාර්යබහුල ඔබට නිවසේ සිටින කුඩා දරුවන්, දෙමාපියන් ගැන ඕනෑම අවස්ථාවක සොයා බලන්න ප්‍රයෝජනවත් විවිධ පහසුකම් රැසක් සමගින් දැන් ඔබේ නිවසටත් SMART AI CAMERA එක මිලදී ගන්න.

ඕනෑම ස්මාර්ට් දුරකථනයක් සමඟින් ඉක්මනින්ම සම්භන්ද කර ගන්න පුළුවන් නිසා මෙය තමන්ටම සකසා ගන්න පුළුවන්.

* කැමරාව ආසන්නයේ යම්කිසි දෙයක් චලයන වන්නේ නම් එය හඳුනා ගැනීමේ පහසුකම.
* කැමරාව ස්වයංක්‍රීයව ක්‍රියාකාරකම් නිරීක්ෂණ හැකියාව.

* කැමරාව ඉහලට පහලට හැරවීමට ඇති හැකියාව නිසා ලොකු ප්‍රදේශයක් ආවරණය කර ගත හැකි වීම.
* 1080 HD පැහැදිලි රූපරාමු ලබා ගැනීමට හැකිවීම.
* දහවල් කාලයේ වගේම රාත්‍රී කාලයේත් පැහැදිලි රුප ලබා ගත හැකි පහසුකම.
* කැමරාව ආසන්නයේ සිටින පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමට ඇති හැකියාව.
* අවශ්‍ය නම් අදාළ රූපරාමු MEMORY CARD එකකට පටිගතකර ගැනීමට හැකිවීම.
* WIFI හරහා ඔබේ SMART දුරකථනයට ඉක්මනින් සම්භන්ද කර ඒ හරහා ක්‍රියා කරවීමේ හැකියාව.
* CLOUD STORAGE පහසුකම.
* වසර 2ක වගකීමක

මිල රුපියල් 8500.00ක් පමණයි.
පාවිච්චි කරන ආකාරය වැඩි විස්තර සදහා 0718000977අමතන්න

5 Megapixel dahua
27/10/2020

5 Megapixel dahua

Dahua imo outdoor and indoor wifi 0718000977
27/10/2020

Dahua imo outdoor and indoor wifi
0718000977

Address

GINIGATHHENA
Ginigathena
20682

Telephone

+94718000977

Website

Alerts

Be the first to know and let us send you an email when MMC Techne CCTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share