SAYU CRAFT

SAYU CRAFT 071-3146249
(1)

🍀 අමූ රෙද්දෙන් කරපු ලස්සනම ලස්සන hand painting bags❤️ SAYU CRAFT වෙතින්ම පමනයි ..                                       ...
29/05/2024

🍀 අමූ රෙද්දෙන් කරපු ලස්සනම ලස්සන hand painting bags❤️ SAYU CRAFT වෙතින්ම පමනයි .. 🍀ඔබට කැමති design එකක් අපි customize කරල දෙනවා... 🍀අමු රෙද්දෙන් නිමවපු pencil pouch .. 🍀bags ,lining සහිතයි (16" x 14") 🍀bags 3කට වඩා මිලදී ගැනීමේදී වට්ටම් හිමිවේ... 🍀 දැන්ම අපිට massage එකක් දාන්න... 🚛 cod / bank deposit available

08/05/2024
🍀tote bag /pencil pouch / coin purse 🍀14" * 16(tote bag)‍🍀zipper දමා ඇත...                                      🍀  linin...
06/05/2024

🍀tote bag /pencil pouch / coin purse
🍀14" * 16(tote bag)
‍🍀zipper දමා ඇත... 🍀 lining සහිතව හෝ රහිතව ලබා ගැනීමට හැක. 🍀 File දමාගෙන යාමට මෙන්ම දරුවන්ට class අරගෙන යන්නත් ගැලපෙන විදිහට ඔයාට මේ ලස්සනම ලස්සන totebag එකක් සහ pencil pouch දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්..
🌸ඒ විතරක් නෙමෙයි කැමැති නම් class ගෙනියන්න ඔයාගෙ දුවගෙ පුතාගෙ නම customize කරගන්නත් පුලුවන් 🍀cash on delivery online transfer available . Whatsapp 077 951 2627]

🍀  අමු රෙද්දෙන් කරපු ලස්සනම ලස්සන handbag එකක් ගන්න SAYU CRAFT වෙතින්.🍀ඔයාට කැමති design එකක් customize කරගන්නත් පුලුවන්...
06/05/2024

🍀 අමු රෙද්දෙන් කරපු ලස්සනම ලස්සන handbag එකක් ගන්න SAYU CRAFT වෙතින්.🍀ඔයාට කැමති design එකක් customize කරගන්නත් පුලුවන් ❤️gift එකක් දෙන්න,ඔයාට කාලයක් පාවිච්චි කරන්නත් අඩු මුදලකට වැඩි වටිනාකමක් සහිත මේ වගේ handbag එකක් SAYU CRAFT වෙතින්ම පමණයි...
🍀Bag 3කට වඩා මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් 🍀‍‍‍zipper සහිතයි
🍀14" x 16"
🍀lining සහිතව
🍀 cash on delivery 🚛 online transfer available whatsapp 077 951 2627]

ඔයාට කැමති design එකක් customize කරගන්න SAYU CRAFT සමඟ එකතුවන්න.... whatsapp 077 951 2627]
29/04/2024

ඔයාට කැමති design එකක් customize කරගන්න SAYU CRAFT සමඟ එකතුවන්න....
whatsapp 077 951 2627]

🍀tote bag collection 🍀14" * 16 ‍🍀zipper දමා ඇත...                                      🍀  lining සහිතව හෝ රහිතව ලබා ගැනී...
29/04/2024

🍀tote bag collection
🍀14" * 16
‍🍀zipper දමා ඇත... 🍀 lining සහිතව හෝ රහිතව ලබා ගැනීමට හැක. 🍀 File දමාගෙන යාමට මෙන්ම දරුවන්ට class අරගෙන යන්නත් ගැලපෙන විදිහට ඔයාට මේ ලස්සනම ලස්සන colourful bag එකක් දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්.. 🍀rs 780/= සිට 🍀cash on delivery bank deposit available ..

SAYU CRAFT වෙතට අපි ඔබව ඉතා ආදරයෙන් පිළිගන්නවා...🌼Fabric painting වලින් කරපු ලස්සන tote bag,coin purse,pencil puch  coll...
29/04/2024

SAYU CRAFT වෙතට අපි ඔබව ඉතා ආදරයෙන් පිළිගන්නවා...🌼
Fabric painting වලින් කරපු ලස්සන tote bag,coin purse,pencil puch collection එකක් වගේම අමු රෙද්දෙන් handbag collection එකක් තියෙනවා අපි ලග... ❤️ අපි ගාව තියන tote bags වලට අමතරව ඔයාලට කැමති විදිහට design එකක් costermiz කරගන්නත් පුලුවන් ඉතාමත් සාදාරන මිලටකට....... 🌸 ඔයාගේ අලුත් business එකට වගේම girlfriend ට boyfriend ට bestfriend වගේම ඕනම කෙනෙකුට gitf එකක් දෙන්නත් ඔයාට අවශ්‍ය හොදම ගුනත්වයෙකින් tote bags අපෙන් මිලදී ගන්න පුලුවන්....🎁
SAYU CAFT වෙතින් තවත් අලුත් නිර්මාන ඉදිරියට බලාපොරොත්තු වන්න... ❤️ අප සමඟ එකතු වූ ඔබට හද පිරි තුති 😘😘😘

🚚 cod / Bank deposit available
✅071 3146 249

Address

Ginigathena
Ginigathena
20680

Telephone

+94713146249

Website

Alerts

Be the first to know and let us send you an email when SAYU CRAFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category