Vikum Homes &Construction

Vikum Homes &Construction Planing, Estimating, Consulting, Contracting & Landscaping

ගොකරැල්ල නගරසීමාවෙන් නව නිවසක් විකිනීමට ගොකරැල්ල පොලිසිය, මද්‍ය විද්‍යාලය,රොහල ආසන්නයේ තිබෙන නව නිවස සාදා නිමකලා පමනි සු...
26/04/2024

ගොකරැල්ල නගරසීමාවෙන් නව නිවසක් විකිනීමට
ගොකරැල්ල පොලිසිය, මද්‍ය විද්‍යාලය,රොහල ආසන්නයේ තිබෙන නව නිවස සාදා නිමකලා පමනි සුන්දර වෙල්යායක් අසබඩ තනාඇති නවීන විලාසිතාවලට තනා ඇති නිවස අංගසම්පූර්ණ ගෘහ භාණ්ඩ සමග විකිනේ
පර්චස් 20 ක ඉඩම
වර්ගඅඩි 2200 නිවස
වාහන 2ක් ගාල්කලහැකි ගරාජය
වායුසමනය කල කාමර සහ ඈදුතු නානකාමර
රටබීම අල්මාරිය සහ නවීන මාදිලි කෑම කාමරය
නවීන උපකරණ සහ අලංකෘත මුලුතැන්ගෙය හා ඉඩ පහසු ඇති විසිත්ත කාමරය
වර්ගඅඩි 2000ඉක්මවු වහලමත උද්‍යානය
මිලියන 15ඉක්මවු ගෘහ භාණ්ඩ සමග මෙම නිවස සහ ඉඩම කඩිනමින් විකිනේ
මිල රුපියල් මිලියන 72ක් පමනි විමසීම් 0713107738

කතා කරන්න කෙනෙක් නැතුව ඉංග්‍රිසි අමතක වෙනවද? කතා කරන්න කවුරුත් නැද්ද? කෝහොම හරි ගැටගහල ඉංග්‍රීසියෙන් කතා කරන්න, ඉංග්‍රීස...
22/01/2024

කතා කරන්න කෙනෙක් නැතුව ඉංග්‍රිසි අමතක වෙනවද? කතා කරන්න කවුරුත් නැද්ද? කෝහොම හරි ගැටගහල ඉංග්‍රීසියෙන් කතා කරන්න, ඉංග්‍රීසියෙන් chat කරන්න, ඉංග්‍රීසි කොහොම හරි ඉගෙනගන්න උත්සාහ කරන කට්ටිය සෙට්වෙමු

WhatsApp Group Invite

🏘️  කුරුණෑගල වාරියපොල  ප්‍රදේශයෙන් අළුත්ම නිවසක්  🏡️ පදිංචියට කියාපු තැනක්.🏡️ නිදහස් සුව පහසු වට පිටාව.🏡 පර්චස් 15 ක ඉඩම...
28/04/2022

🏘️ කුරුණෑගල වාරියපොල ප්‍රදේශයෙන් අළුත්ම නිවසක්
🏡️ පදිංචියට කියාපු තැනක්.
🏡️ නිදහස් සුව පහසු වට පිටාව.
🏡 පර්චස් 15 ක ඉඩමක්
🏡 අඩි 20 පුළුල් මාර්ගය
🏡 කාමර 3 ක්‌
🏡 වට තාප්පය ගේට්ටුව සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත
🏤ජාතික පාසල්
🤗සුපිරි වෙළදසැල්
🤗රාජ්‍ය හා පුද්ගලික ආයතන
🤗රෝහල් ෆාමසි
🤗ඉන්දන පිරවුම් හල් ඉතා ආසන්නව .
🏡 ළඟම බස් මාර්ගයට 300m
🏡 හත රැස් හැඩයේ ඉඩමක්
🏡 වාරියපොල ප්‍රධාන බස් නැවතුම්පලට 2km
🏡 වාහනය ගාල් කිරීම සඳහා පහසුකම්
🏡 නාන කාමර
🏡 අලංකාර ගෙ මිදුල සහ නල ජලය
🏘️ කුරුණෑගල නගරයට 20km
🏡 අලංකාර මුළුතැන් ගෙය
🏡 නිවස වටා ගමන් කළ හැකි ආරක්ෂිත වටාපිටාව හා නිස්කලංක පරිසරය. 🏡 සිවිලිම
🏡නිරවුල් ඔප්පුව සහ සියළු පහසුකම් සහිතව විකිණීමට
💒මිල ලක්ෂ 118/=මිල ගනන් සාකච්ඡා කර ගැනීමට හැක
🏡 Contact us÷wathsApp 0710783565. 0778159516

උද්‍යානය අලංකරණය
24/04/2022

උද්‍යානය අලංකරණය

Address

Ihalawalpola
Gokarella
60522

Telephone

+94772791505

Website

Alerts

Be the first to know and let us send you an email when Vikum Homes &Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share