Zuha Curtain Centre Hambantota

Zuha Curtain Centre Hambantota ZUHA CURTAIN CENTRE

20/10/2025

ඔබගේ නිවසට කාර්යාලයට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය සියලුම වර්ගයේ කර්ටන් නවීන විලාසිතාවන්ට අනුව මස්සවා ගැනීමට,
දැන්ම අපව අමතන්න
ZUHA CURTAIN CENTER HAMBANTOTA

🔅කර්ටන් රෙදි
🔅අයිලට්
🔅ස්ටිප්
🔅ලී බාර් ඇතුළු සියළුම අමුද්‍රව්‍ය සියල්ල එකම තැනකින්..

⭕ දිවයින පුරා සේවය හා අමුද්‍රව්‍ය පමණක් Delivery මගින් ගෙන්වා ගැනීමේ හැකියාව

⭕ අදම අප හා සම්බන්ධ වන්න :
0771764397/0776267188
0719739699 Whatsapp

19/10/2025

2026 අලුත් අවුරුද්දට ඔයාගේ ගෙදරට අලුත්ම අලුත් කර්ටන් ටිකක් දාගන්න කැමතිද 🥰🥰 එහෙනම් එන්න මේ පැත්තට
👉👉 ZUHA CURTAIN CENTER 👈👈

නවීන තිරරෙදි මසා සවිකර ගැනීමට අපව සම්බන්ධ කර ගන්න

👉👉ZUHA CURTAIN CENTER 👈👈
💥HAMBANTOTA 💥

ඔබගේ නිවසට, කාර්යාලයට, හෝටලයට අවශ්‍ය සියලුම කර්ටන්, බ්ලයින්ඩ් අවශ්‍යතා සදහා විශ්වාසනීය සේවයක් සමගින් ඔබගේ නිවස අලංකාර කර දීමට අප සූදානම්..

⏩️දිවයින පුරා අපගේ සේවාව
⏩️අත්දැකීම් බහුල කාර්‍ය මණ්ඩලයක් මගින් ඔබගේ නිවසට ගැලපෙන පරිදි තිරරෙදි තෝරා ගැනීමට සහය වන්නෙමු
⏩ඔබට නිවසේ සිටම තිරරෙදි තෝර ගැනීමේ පහසුව අප සපයා දෙන්නෙමු
⏩හදිසි අවශ්‍යතා සදහා ඉක්මනින් මසා සවිකර දීමේ හැකියාව

දිනෙන් දින අලුත් වන නව විලාසිතා සමුදායක් ZUHA CURTAIN CENTER HAMBANTOTA විසින් ඔබ වෙතට පිරිනමන්නෙමු

Mobaile ☎ 0771768698
☎️ 0776267188
Whatsapp 0719739699
FB Page - Ham

📌 Zuha Curtain Centre Hambantota



සියලුම වර්ගයේ තිර රෙදි ගුනාත්මක නිමාවකින් යුතුව වගකීමක් සහිතව

🌟මැසීමට
🌟සවි කිරිමට
🌟අමතන්න..

0719739699 whatsapp
0771764397 📞
0776267188 📞
Fb page - Zuha Curtain Centre Hambantota

15/10/2025

අපි එනවා ගාලු පුරවරයට💪❤️🇱🇰 (👉share👈) කරමු
Gangasiripura Dhammaloka Thero
දකුණ පේජ් ටික උපරිමයි ❤️ හමුවුණ මිනිස්සු 💪
මට පුලුවන් උපරිම දේ දකුණේ තාරුණ්‍යය වෙනුවෙන් 18 දින. ගාල්ල යටගල දී අපි හමුවෙමු. 🇱🇰

12/10/2025

ව්‍යාපාරයක් කියන්නේ ම අභියෝගයට ...
ඕනම කෙනෙකුට ව්‍යාපාරයක් පටන් ගන්න ලේසි වෙන්න පුළුවන් . ඒත් ඒක දිගටම කරගෙන යන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි . පිටතින් බලාගෙන ඉන්න ගොඩක් දෙනෙකුට ඒක හරි ලේසියට පෙනෙන්න පුළුවන් වුනාට කරන කෙනා තමයි හරියටම දන්නෙ කොහොමද කියල .
මොන තරම් අමාරු අපහසු වුනත් සාර්ථක ව්‍යාපාරයකට නම් බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා.
සමහර අය අභියෝග බාර ගන්න හරි බයයි. එහෙම අයගේ ව්‍යාපාර බොහොම මංදගාමීයි. තවත් සමහරු මොන කට්ටක් කාගෙන හරි බය නැතුව "හරිගියොත් හරි, වැරදුනොත් ඒත් කොහොමහරි කරනවා .." කියල බය නැතුව ඕන දේකට මුහුණ දෙනවා. අන්න ඒ ශක්තිය ඔබ තුල ගොඩ නගා ගත්ත දවසට ඔබට දිනන්න ලේසියි.

Address

Marray Road
Hambantota
802000

Alerts

Be the first to know and let us send you an email when Zuha Curtain Centre Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share