14/11/2024
MESSI අප ආයතනය මගින් පහන් කනු ඔබගේ ඉල්ලීම් අනුව ගෙවීමේ ක්‍රමයට ලබා නොදෙන බව කාරුණික ව දන්වා සිට්න අතර ...*එක වර මුදල් දී ලබා ගත නොහැකි* ඔබ සදහා
සීට්ටු ක්‍රමය යටතේ පහන් කනු ලබා දීම අප දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව සතුට්න් දන්වා සිට්මූ..
දැනට කණ්ඩායම් කිහිපයක් ආරම්භ කර ඇති අතර ඔබටත් ඒ අවස්ථාව ලබා දීම සදහා ආයතනයේ අප කැපවී සිට්න්නෙමු ....
වැඩ් ව්ස්තර සදහා මෙම අංකය ඇමතුමක් හෝ කෙට් පනිව්ඩයක් ලබා දෙන්න . ☎ 0703856149 call/whattsapp
⭕සීට්ටු සදහා නිවැරැදි තොරතුරු ලබා දිය හැකි හා වාරිකය නියමිත දිනට අදාලව තැන්පත් කල හැකි අය පමණක් එකතු වෙන්න
⭕සීට්ටුවට එකතු වීමෙන් පසු අතරමග මුදල් නොදැමීම හෝ සීට්ටුවෙන් ඉවත් වීමට නොහැකි බවද...ලබා දුන් මුදල් නැවත ලබා නොදෙන බවද දන්වා සිට්නවා..
⭕ඉහත ව්ස්තර හොදින් කියවා සීට්ටු සදහා එකතු වෙන්න
⭕⭕ස්තූතියි⭕⭕