Kumari Plant Nursery කුමාරි පැලතාවාන

Kumari Plant Nursery කුමාරි පැලතාවාන diyatha uyana stoll number 53.. 59 ඔබට ඕනම වර්ගයක විසිතුරු පැල සහ විවිධ වර්ගයේ පැල මෙහිදී සාධාරන මිලට ලබාගත හැක...................

26/05/2024
27/02/2024

අපි තුන් දෙනාට උනා වගේ🥲🥲😥

තාත්තා නැති කෙනෙක්ගෙන් අහලා බලන්න ..
තාත්තගෙ වටිනාකම..

ජීවිතේ සමහර තැන් වලදි..
තාත්තා නැති අඩුව
කොච්චර දැනුණ ද කියලා.

සමහරු හිතනවට දකිනවට වඩා
තාත්තා කෙනෙක් නැතුව
ගෙවන ජිවිතෙ,
හරිම අමිහිරි...
ජිවිතේ මොන දේ ලැබුණත්..
තාත්තගෙ අහිමිවිම කොච්චර දුකක්ද කියලා
තාත්තා නැති වුන කෙනෙක්ගෙන්
අහලා බැලුවොත්
සමහරුන්ට හිතෙයි
කොහොමද ඒ වේදනාව
දරාගත්තෙ කියලා....

තාත්තා නැතුව අඩපු තරම් ...
තනි වුන තරම්...
අසරණ වුන තරම්...
කොච්චරක්ද කියනවනම්,
වෙලාවට හිතෙනවා පපුව පැලෙයිද කියලා...

අහිමි වීම කියන දේ හරියටම දන්නෙ...
දෙමාපියන්ගෙන් එක්කෙනෙක් අහිමි උන දරුවෙක් විතරයි...
අනෙක් සියලුම දේවල් මග හැරීම් විතරයි 😔💔

හිම වැටෙනෝ.
13/01/2024

හිම වැටෙනෝ.

07/01/2024

Address

357/1 Atigala Road Wataraka Meegoda
Homagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00

Telephone

+94717645413

Alerts

Be the first to know and let us send you an email when Kumari Plant Nursery කුමාරි පැලතාවාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kumari Plant Nursery කුමාරි පැලතාවාන:

Share