SHAN Agro Business

SHAN Agro Business Plants

02/05/2026

02/05/2026


15/01/2026



11/01/2026
කුඩා කල සිටම සොබාදහමට කෘෂිකර්මාන්තයට ආදරය කරන ඒ සදහා උනන්දු වන දරුවන් පිරිසක් බිහිකිරීම අප සැමගේ වගකීමයි🍃පසුගිය දිනක ගුර...
05/11/2025

කුඩා කල සිටම සොබාදහමට කෘෂිකර්මාන්තයට ආදරය කරන ඒ සදහා උනන්දු වන දරුවන් පිරිසක් බිහිකිරීම අප සැමගේ වගකීමයි🍃
පසුගිය දිනක ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික සිසු දරු දැරියන් අප ආයතන පරිශ්‍රය නැරඹීමට පැමිණි අවස්තාව😊🍂
මෙහිදී අප විසින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් , කෘෂි උපකරණ භාවිතා කිරීම පිළිබඳ දැනුම සහ එළවලු පැළ තවාන් පාලනය පිළිබද ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී💚🤗
මෙවැනි ක්ෂේත්‍ර චාරිකාවක් සදහා Shan Agro Business අප ආයතනය තෝරා ගැනීම පිළිබඳ විදුහල්පතිතුමන් ඇතුළු සියලුම ගුරුවරුන් සදහා අප ස්තූති වන්ත වෙන්නෙමු✨💚✨️




05/11/2025

හොරණ ඉදන් ගාල්ලට පැළ අරන් ගිහින් ලස්සන ගෙවතු වගාවක් කරන අපේ SEHA Fashion - Dream Stylescape අක්කා 💚🤗

නයි මිරිස් වගාව 🍃💚 Shan Agro Business 📮No 104 Kirigalahena     Horana ☎️0768395273
29/04/2025

නයි මිරිස් වගාව 🍃💚
Shan Agro Business
📮No 104 Kirigalahena
Horana
☎️0768395273

ලැබුවා වූ නව වසර සාමය සතුට  පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🍃💚Shan Agro Business Kirigalahena Horana 0769000213 / 0768395...
14/04/2025

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🍃💚

Shan Agro Business
Kirigalahena Horana
0769000213 / 0768395273



"Green vibes only 🍀"Jumbo piace lily 🍃Available this Plants 🤝RS.1200 Dilivery free
26/03/2025

"Green vibes only 🍀"
Jumbo piace lily 🍃
Available this Plants 🤝
RS.1200 Dilivery free

Address

Horana

Telephone

+94769000213

Website

Alerts

Be the first to know and let us send you an email when SHAN Agro Business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share