I-panel sivilima imaduwa

I-panel sivilima imaduwa Evry ceiling items and roofing sheet can u buy.bathware and floor tile also can you buy and can u ta

❤️A NEW CREATION ❤️ for New year 🙏💪location Ahangama 🙏🙏🙏🙏🙏🙏0766793814
16/03/2023

❤️A NEW CREATION ❤️ for New year 🙏💪
location Ahangama
🙏🙏🙏🙏🙏🙏

0766793814

අඩුම මිලට උසස් ප්‍රමිතියකින් සුන්දර නිමාවක් සදහා අමතන්න 0766793814
29/09/2022

අඩුම මිලට උසස් ප්‍රමිතියකින් සුන්දර නිමාවක් සදහා අමතන්න
0766793814

Another project 👊💪In imaduwa🤟Low budget 😍😍😍0766793814👊
08/05/2021

Another project 👊💪
In imaduwa🤟
Low budget 😍😍😍
0766793814👊

New arrival 🤝🤝🤝
14/01/2021

New arrival 🤝🤝🤝

NEW YEAR NEW STROCK 💪🤝🤝🤝
01/01/2021

NEW YEAR NEW STROCK 💪🤝🤝🤝

Wonderful new year to all 🤝🤝🤝🤝
01/01/2021

Wonderful new year to all 🤝🤝🤝🤝

Hurry up0766793814
05/10/2020

Hurry up
0766793814

12/07/2020
අඩුම වියදමකින් උසස් නිමවක් සහිත සිවිලිමක්,😍😍😍වැඩිම වගකීම් කාලයක්😎😎😎අඩුම මිල ගනන්🤗🤗🤗අමතන්න:-0766793814
02/07/2020

අඩුම වියදමකින් උසස් නිමවක් සහිත සිවිලිමක්,😍😍😍වැඩිම වගකීම් කාලයක්😎😎😎අඩුම මිල ගනන්🤗🤗🤗
අමතන්න:-0766793814

Another work place poddala and agulugaha galleඔබගේ සිවිලිම කර ගැනුම සදහා අමතන්න0766793814
04/06/2020

Another work place poddala and agulugaha galle
ඔබගේ සිවිලිම කර ගැනුම සදහා අමතන්න
0766793814

Another work place at kurunagalaඅඩුම මිල ගනන් සමගින් වසර 5ක වගකිමවිශ්වාසනිය සේවය අමතන්න 0766793814
02/06/2020

Another work place at kurunagala

අඩුම මිල ගනන් සමගින් වසර 5ක වගකිම
විශ්වාසනිය සේවය

අමතන්න 0766793814

ලංකාවේ ප්‍රථම වරට විෂබීජ නසමින් වාතය පිරිසිදු කරන Ceiling  & wall Panel එකක් දේශීයව නිපදවයිලංකාවේ විශාලතම සිවිලිම් ෂිට් ...
01/05/2020

ලංකාවේ ප්‍රථම වරට විෂබීජ නසමින් වාතය පිරිසිදු කරන Ceiling & wall Panel එකක් දේශීයව නිපදවයි
ලංකාවේ විශාලතම සිවිලිම් ෂිට් නිෂ්පාදකයා වන idea Industries Limited මගින් නිපදවන i-Panel තව දුරටත් දියුණු කරමින් i-Panel Bio-Guard නමින් නවතම නිෂ්පාදනය 100% දේශීයව නිපදවා ඔබ වෙතට හදුන්වා දීම සිදුකර තිබේ . i-Panel Bio-Guard මතට කුමන හෝ ආකාරයක ආලෝකය පතිත වන විට එය ස්වයන්ක්‍රියව ක්‍රියාකාරිත්වය ආරම්භ වී ඒ මත ගැටෙන වාතය පිරිසිදු කිරීම සිදු කරයි . මේ නිසා වාතයේ ඇති බැක්ටීරියා , වයිරස් , විෂබීජ , ගන්ධ , පුස් , ඇල්ගී , දිලීර වැනි සියළුම සරල කාබනික අණු විනාශ කිරීමට i-Panel Bio-Guard නිෂ්පාදනයට හැකියාව තිබේ . සාමාන්‍ය iPanel බාවිතා කරන ආකාරයටම අප නව නිෂ්පාදනය ද බාවිතා කළ හැකිය . සිවිලිම් සහ බිත්ති අලංකාර කිරීමට මෙය බාවිතා කල හැකිය . i-Panel Bio-Guard බාවිතා කර අලංකාර කරන ලද ගොඩනැගිල්ලක් තුල ඉතාමත් පිරිසිදු වාතාශ්‍රයක් නිර්මාණය වීම නිසා එහි තුල මනා සෞඛ්‍ය ආරක්‍ෂිත පරිසරයක් ඇතිවේ . ඒ සදහා කිසිදු අමතර වියදමක් සිදු නොවේ . මෙම bio Guard ලේයරය ක්ෂය නොවන නිසා මෙම ක්‍රියාකාරී ගුණය ඉතාමත් දිගුකලක් පවතී . Institute of Nano technologies ආයතනයේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය නිපදවූ බව කිව යුතුයි . මෙහි තාක්ෂණික ක්‍රියාකාරිත්වය පහත අයුරින් සිදු වේ .
BIO-GUARD” යනු අර්ධ සන්නායක ද්‍රව්‍යයකි . "i-Panel BIO-GUARD" වෙත ආලෝක කිරණ පතිත වන විට ඉලෙක්ට්‍රොන සංයුජතා කලාපයේ (valance band) සිට සන්නායක කලාපයට (conduction band) බලශක්ති පරතරයක් හරහා ගමන් කරනු ඇත . මෙය "bandgap" (Theory of band/Solid state physics) ලෙස හදුන්වයි . මෙම තත්වයේ වෙනස නිසා "hole" එකක් ජනනය වේ . සංයුජතා කලාපයේ ඉලෙක්ට්‍රෝන හිඟයක් "h +" ලෙසද, සන්නායක ස්ථරයේ අතිරික්ත ඉලෙක්ට්‍රෝනයක් "e-" ලෙසද හැඳින්වේ.
"h +" ජලය සමඟ ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රොක්සයිල් රැඩිකලුන් (Hydroxyl radicals) ද "e-" ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කොට සුපර් ඔක්සයිඩ් (superoxide) සාදයි. මේවා ROS (Reactive Oxygen Species) ලෙස හඳුන්වයි . මෙම ROS මගින් iPanel මතුපිට සහ ඒ ආවට වායුගෝලයේ ඇති සරල කාබනික අණු වන බැක්ටීරියා, වෛරස්, විෂබීජ, ගන්ධ, වාෂ්පශීලී කාබනික සංයෝග, පුස්, ඇල්ගී, දිලීර, පරාග, දූවිලි මයිටාවන් ඔක්සිකරණය කර විනාශ කර දමයි .
කොරෝනා වසංගතය නිසා මුළු ලෝකයම අකර්මන්‍ය වී ඇති මෙවන් මොහොතක අප සමාගම විසින් හදුන්වාදෙන iPanel Bio-guard නිෂ්පාදනය මගින් විෂබීජ හරණය වෙමින් වාතය ස්වයංක්‍රියව පිරිසිඳු වන නිසා මෙය වඩාත් ප්‍රයෝජනවත් කාලින නිෂ්පාදනයක් වන බව නොඅනුමානයි .

Address

Ahangama Road, Imaduwa
Imaduwa
9092

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94766793814

Alerts

Be the first to know and let us send you an email when I-panel sivilima imaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share