22/05/2026
ගස් හදනවා කියන්නේ මල් ගස් වවන එකම විතරක් නෙවෙයි 😒..
එහෙනම්,
ගස් කියන්නේ කලාවක් හැමෝටම බැහැ ගස් දැකලා ඇහැ වගේම හිත පිනවන්න 🌱🥹
ඉතින් ගෙදර ගෙවත්ත හැඩකරනවා කියන්නේ ඉන්ටලොක් අල්ලන එකවත් එහෙමත් නැත්තන් තණපිඩලි අල්ලන එකවත් නෙවෙයි යාලුවේ 🙇😊😪..ගෙදරට කෙනෙක් අමුත්තෙක් ආවම එයලාට බලන්න වෙනස් දෙයක් තියෙන්න ඔනී 🙃
මේ වගේ කප්පාදු කරපු ගස් ඔනී තරම් දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන් ❤🌱🥹
ඔයාගේ හිතේ තියෙන මිදුල එහෙමත් නැත්තන් ගෙවත්ත අතේ ඇති ගානට කර ගන්න ලොකු වටිනාකමක් තියෙන ගෙවත්තක් සකසා ගන්න...බල ඉන්න එපා ඉක්මනින් අපට කතා කරන්න , 😍.
ගෙවත්තක් හදනවා කියන එක හිතේ තියෙන තරම්ම අමාරු නෑ... 🥹ගොඩක් අය ගෙදර වැඩ ඉවර කරලා අතේ ඉතුරු වෙන ගානට ලස්සන ගෙවත්තක්සදා ගන්න බලාපොරොත්තු වෙනවා 🥰🥰 ඉතින් එහෙම අයට අපේ Midula Plants කාර්‍ය මණ්ඩලය සහය ඇතිව ඔයාගේ හිතේ තියෙන සිහින ගෙවත්ත අලංකාරව නිම කරගන්න දැන් පුලුවන්
More details
0777 065810
Location :ibulgoda