21/05/2022
😥 මේ තරම් වෙනකල් කවුරුවත් පියවර නොගත්තාද?? වැරදුනේ කොතැනද?
පාර්ලිමේන්තුව මේ අඩුව පුරවන්න ක්‍රමවේද සොයන්න අවශ්‍යයි නේද?
ඒත් අපි පාර්ලිමේන්තුවට යවල තියෙන්නෙ ආර්ථික, කළමණාකරණ දක්ශයින්ද? නැත්නම්, හයියෙන් තර්ක කරන, විහිලු කරන, නම ප්‍රසිද්ධ, අබුද්ධිකව අපි ආකර්ශණය වුනු අයවද??
ඒ අයට මේ වගේ ගැටලු වලට විසදුම් දෙන්න තරම් විෂය දැනුමක් ඇතිද? අපි ආයෙත් යවන්නෙ ඒ වගේ අයමද? 😥😥😥