Niwahana homes design

Niwahana homes design Architecture Design for House Planing , House & Building Construction, B.O.Q , Landscaping

Main branch :- Kadawatha

Branches:- Horana,Galle

Renovation තියෙන ගෙයක් අලුත් විදියට වෙනස් කර ගමුද👉 ඊශ්‍රායල්හි සේවයේ නියුතු  පිළියන්දල මඩපාත  ප්‍රදේශයේ  අපගේ සේවාදායක න...
10/06/2026

Renovation
තියෙන ගෙයක් අලුත් විදියට වෙනස් කර ගමුද
👉 ඊශ්‍රායල්හි සේවයේ නියුතු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ අපගේ සේවාදායක නන්දසේන ෆනෑන්ඩු මහතා වෙනුවෙන් නිර්මාණය කළ සැලසුම නවීනත්වය මුසු කරමින් අද කාලයට ගැලපෙන සේ පිහිටි නිවසට අලුත් මුහුණුවරක් එක් කරමින් එම මහත්මාගේ අදහස්ද එකතු කරමින් නිවහන හෝම්ස් අප විසින් නිර්මාණය කළ අයුරු 👈


➡️සම්පූර්ණ වර්ග අඩි.
2763.65 sq.ft

➡️බිම් මහල
1235.94 sq.ft

💁විසිත්ත කාමරය
💁කෑම කාමරය
💁නාන කාමරය
💁නිදන කාමරය
💁මුළුතැන්ගෙය
💁වැරෙන්ඩා

➡️පළමු මහල
1412.75 sq.ft

💁lobby
💁නිදන කාමර 3
💁නාන කාමර 2
💁බැල්කනි

➡️roof top
114.96 sq.ft

💁roof terrace
💁water tank

➡️දෙවන මහල
1648.60 sq.ft

ඔබටත් ඔබේ සිතේ ඇදී ඇති සිහින නිවහන යතාර්ථයක් කර ගැනීමට කථා කරන්න අපට.දිවයිනේ ඕනෑම පළාතකට පැමිණ ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ නිවාස සැලසුමක් සහ නිවස ඇතුළත පිටත ත්‍රිමාණ ඡායාරෑප හා නිවසේ ත්‍රිමාණ වීඩියෝව ලබා ගත හැක.වසර 18 පුරා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ නිවාස සැලසුම් 8000 අධික ප්‍රමාණයක් නිර්මාණය කළ නිවහන හෝම්ස්

🏠හොරණ 076 7545871
🏠කඩවත 076 7345871
🏠ගාල්ල 076 7305871

ශාඛා ඔබ වෙනුවෙන් දැන් විවෘතයි.කතා කරන්න අපට

Hot line ☎️ 077 893 1531

10/06/2026
පෝද්දල දිලීප් බුද්ධික මහතාගේ නිවසේ දෙවන අදියරේ බිම් මහලේ ස්ලැබ් එක දැමීම මේ ආකාරයෙන් සිදු විය.මෙම නිවස ඉදිකිරීමේ මූලික අ...
09/06/2026

පෝද්දල දිලීප් බුද්ධික මහතාගේ නිවසේ දෙවන අදියරේ බිම් මහලේ ස්ලැබ් එක දැමීම මේ ආකාරයෙන් සිදු විය.
මෙම නිවස ඉදිකිරීමේ මූලික අදියරේ කටයුතු දැක ගැනීම සදහා පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.👇👇

https://www.facebook.com/share/p/18puQnddNN/

08/06/2026

🏡✨ නිර්මාණකරණයේ සිට සැබෑ නිමාව දක්වා - 3D Rendering To As-Built! ✨🏡

හක්මන ප්‍රදේශයේ සුප්‍රසිද්ධ "අයේෂා ගෝල්ඩ් හවුස්" අධිපති යස්මින් ධම්මික මහතා සහ එම මහත්මිය වෙනුවෙන් නිවහන හෝම්ස් (Niwahana Homes) අප විසින් වාස්තු විද්‍යානුකූලව සැලසුම් කරදුන් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක්... ❤️

නිවසක් කියන්නේ ජීවිතේ ලොකුම හීනයක්. ඒ හීනය ලස්සනට, ආරක්ෂිතව සහ උපරිම විශ්වාසයෙන් යුතුව සැබෑවක් කර දීම අපගේ වගකීමයි.

"හිතේ තියෙන Design එක, අතේ තියෙන ගානට!" 💰🏡

ඔබ මහන්සියෙන් උපයාගත් මුදලට උපරිම වටිනාකමක් දෙමින්, ඔබේ පවුලට සතුට සහ සැනසීම උදාකරන, පරම්පරා ගණනාවක් පවතින ශක්තිමත් නිවසක් ගොඩනැගීමට වසර 20කට අධික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති නිවහන හෝම්ස් අපි සූදානම්! 💚

ඇයි ඔබ නිවහන Homes තෝරාගත යුත්තේ?
✅ වසර 20ක නොබිඳුණු විශ්වාසය හා ප්‍රමුඛතාවය.
✅ සියයට සියයක් වාස්තු විද්‍යානුකූල සහ නවීනතම 3D සැලසුම් (Modern & Luxury House Plans).
✅ ඔබේ Budget එකට ගැළපෙන සුදුසුම විසඳුම්.
✅ මුල ඉඳන් අගටම - නිවාස සැලසුමේ සිට වැඩ නිමවා යතුර අතට දෙන තෙක් (Key Turnkey Solutions) විශ්වාසවන්ත නිපුණ ශිල්පීන් කණ්ඩායමක අධීක්ෂණය.

කුඩා නිවසක සිට සුඛෝපභෝගී Luxury Villa එකක් දක්වා... ලස්සන, පහසුව සහ ශක්තිමත්භාවය එකට කැටි කර ඔබ සිහින දකින නිවස අපි සැබෑවක් කර දෙන්නෙමු.

ලංකාව පුරා නිවාස සැලසුම් 8000 කට අධික ප්‍රමාණයක් සාර්ථකව නිම කළ අප හා අදම සම්බන්ධ වන්න. ඔබේ නිවාස හීනය තවදුරටත් හීනයක් කරගන්න එපා! 🌸

📞 ඔබේ සිහින නිවසේ පළමු පියවර අදම තියන්න:

Hotline / WhatsApp: 077 893 1531

අපගේ ශාඛා ජාලය:
📍 කඩවත ශාඛාව: 076 7345 871
📍 හොරණ ශාඛාව: 076 7545 871
📍 ගාල්ල ශාඛාව: 076 7305 871

🏛️ Niwahana Homes (Pvt) Ltd
20 වසරක් පුරා විශ්වාසය දිනූ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ.

හල්තොට ලෙනවර ප්‍රදේශයේ අපගේ සේවාදායක ජීවන්ති පෙරේරා මහත්මිය සහ එම මහත්මා නිවහන Home අප සමග එක්වී ඔවුන්ගේ නිවාස සිහිනය සැ...
07/06/2026

හල්තොට ලෙනවර ප්‍රදේශයේ අපගේ සේවාදායක ජීවන්ති පෙරේරා මහත්මිය සහ එම මහත්මා නිවහන Home අප සමග එක්වී ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑවක් කරගැනීම සදහා පළමු පියවර මේ ආකාරයෙන් නිමා කරගන්නා ලදී.අප කෙරෙහි විශ්වාසයෙන් සැලසුමේ සිට ඉදිකිරීම දක්වා ලබා දීම පිළිබඳව ස්තූති වන්ත වන අතර සියලු කටයුතු සාර්ථක වේවා!!!!!!
ඔබටත් ඔබේ නිවාස සිහිනය යථාර්ථයක් කර ගන්න වසර 20 ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි අප හා සම්බන්ධ වන්න

*Hotline 077 8931531*
ශාඛා: හොරණ 076 7545871
කඩවත 076 7345871
ගාල්ල 076 7305871

සිහිනයක් වැනි සැලසුමක සිට... සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වය දක්වා! 🏢✨ (2D Design vs Reality)හොරණ ගල් ඒදඬුගොඩ ප්‍රදේශයේ ඉදිකර...
07/06/2026

සිහිනයක් වැනි සැලසුමක සිට... සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වය දක්වා! 🏢✨ (2D Design vs Reality)

හොරණ ගල් ඒදඬුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති නිවහන homes අපේ තවත් සාර්ථක වාණිජ ගොඩනැගිලි සැලසුමක්... 🏢

ඔබේ හිතේ තියෙන ව්‍යාපාරික සිහිනය ඒ අයුරින්ම සැබෑවක් කරගන්න වසර 20 ක් පුරා විශ්වාසය දිනූ විශ්වාසවන්තම තැන,
නිවහන Homes (Pvt) Ltd.

කඩදාසියක ඇඳි රේඛාවලින් ඇරඹි 2D සැලසුම, අද වන විට පාරිභෝගික සිත් ඇදගන්නා සුපිරි වාණිජ ගොඩනැඟිල්ලක් (Commercial Building) ලෙසින් සැබෑ ලෝකයේ යථාර්ථයක් වී ඇති අයුරු! 🚀

නූතන පෙනුම, ඉහළ ඉඩකඩ කළමනාකරණය සහ නිවැරදි නිමවුම සමඟින් ඔබේ ව්‍යාපාරයටත් වටිනාකමක් එකතු කරන්න අදම අප හා සම්බන්ධ වන්න. 🤝

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
Hotline: 077 893 1531

කඩවත ශාඛාව: 076 7345 871

හොරණ ශාඛාව: 076 75 45 871

ගාල්ල ශාඛාව: 076 73 05 871

🏡 සිහිනයක නිමාව: ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අප වෙතින්  ඉදිවන තවත් නිර්මාණයක්!සෑම කෙනෙකුගේම ජීවිතයේ ලොකුම හීනයක් තමයි තමන්ට...
06/06/2026

🏡 සිහිනයක නිමාව: ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අප වෙතින් ඉදිවන තවත් නිර්මාණයක්!

සෑම කෙනෙකුගේම ජීවිතයේ ලොකුම හීනයක් තමයි තමන්ටම කියලා ලස්සන, ශක්තිමත් වගේම සුවපහසු නිවසක් හදාගන්න එක. ගම්පහ ප්‍රදේශයේ පදිංචි **අපගේ සේවාදායක සනුක අබේසූරිය මහතාගේ** ඒ උදාර සිහිනය සැබෑ කරමින්, අවසන් අදියරේ ඉදිවෙමින් පවතින සුවිශේෂී නිවාස ව්‍යාපෘතියයි මේ...

ත්‍රිමාණ සැලසුමේ (3D Design) පවතින අලංකාරය එලෙසින්ම පොළොව මත යථාර්ථයක් කරමින්, උසස්ම ප්‍රමිතියෙන් සහ නවීන වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව මෙම නිවස හැඩවෙමින් පවතී.

විශ්වාසනීය නිමාව සහ පාරිභෝගික තෘප්තිය පෙරදැරි කරගත් **නිවහන Homes (Pvt) Ltd** අපගේ තවත් එක් සාභිමානවත් පියවරක්!

📞 දැන්ම ඔබගේ සිහින නිවස ගැන අප හා සාකච්ඡා කරන්න:

Hotline 077 893 1531

**ඔබට ආසන්නතම අපගේ ශාඛාවන් අමතන්න:**

* 📍 **කඩවත ශාඛාව:** 076 7345 871
* 📍 **හොරණ ශාඛාව:** 076 75 45 871
* 📍 **ගාල්ල ශාඛාව:** 076 73 05 871

🌐 අප හා සම්බන්ධ වන්න:

🏘️💚 කාලයත් සමඟ පැරණි වී අඳුරු පෙනුමක් ගත් නිවසක්, නවීන සැලසුම් සංකල්ප, වාස්තු මූලධර්ම සහ උසස් නිමාවන් සමඟින් නැවත ජීවමාන...
04/06/2026

🏘️💚 කාලයත් සමඟ පැරණි වී අඳුරු පෙනුමක් ගත් නිවසක්, නවීන සැලසුම් සංකල්ප, වාස්තු මූලධර්ම සහ උසස් නිමාවන් සමඟින් නැවත ජීවමාන කළ තවත් සාර්ථක ව්‍යාපෘතියක් ✨🏡
මෙය නිවසක අලුත්වැඩියාවක් පමණක් නොව, පවුලේ අනාගතය සඳහා නිර්මාණය කළ නව ජීවන අවකාශයකි 🌿
පැරණි ව්‍යුහයේ වටිනාකම සුරකිමින්, නවීන පෙනුම, වැඩි ආලෝකය ☀️, වැඩි පහසුව සහ අලංකාරත්වය එක්කරමින් මෙම නිවස සම්පූර්ණයෙන්ම නව මට්ටමකට රැගෙන යාමට අපට හැකි විය 🏠✨
සෑම විස්තරයක්ම සැලකිල්ලට ගනිමින්, අයිතිකරුවන්ගේ සිහින හා අවශ්‍යතා යථාර්ථයක් බවට පත් කරමින් නිර්මාණය කළ මෙම නිවස අද සුවපහසු, ආකර්ෂණීය සහ ආඩම්බරයෙන් ජීවත් විය හැකි නව නිවහනක් බවට පත්ව ඇත 😊✨
Before & After වෙනස ඔබම බලන්න! ✨ අඳුරු වූ පෙනුමක් තිබූ නිවසක්, අද ආඩම්බරයෙන් පෙන්විය හැකි නවීන නිවසක් බවට පත් වී ඇත.
💚ඔබගේ පැරණි නිවසත් නවීන, වටිනාකම වැඩි සහ ආකර්ෂණීය නිවසක් බවට පරිවර්තනය කර ගැනීමට අදම අප සමඟ එක්වන්න 📞🏡
✨ Renovation | Modern Elevation | Vastu Concepts | Quality Finishing ✨

Niwahana Homes pvt Ltd
Hotline 0778 931 531

🏡🌿 ඔබගේ ඉඩමේත් ලස්සන කබානා එකක් Design කරගන්න කැමතිද?ව්‍යාපාරික සාර්ථකත්වයටත්, අලංකාර පෙනුමටත් ගැළපෙන  නවීන  සැලසුම් අපෙ...
04/06/2026

🏡🌿 ඔබගේ ඉඩමේත් ලස්සන කබානා එකක් Design කරගන්න කැමතිද?
ව්‍යාපාරික සාර්ථකත්වයටත්, අලංකාර පෙනුමටත් ගැළපෙන නවීන සැලසුම් අපෙන්.
✨ ඔබේ අදහසට ගැළපෙන නිර්මාණ
✨ ආකර්ෂණීය පෙනුම
✨ පාරිභෝගිකයින්ගේ සිත් ඇදගන්නා සැලසුම්
✨ වාස්තු උපදෙස් සමඟ නිර්මාණය
✨ ඉදිකිරීම් සඳහා සම්පූර්ණ සැලසුම්
කබානා විතරක් නොව, 🏨 Hotels 🏡 Villas 🍽️ Restaurants ☕ Cafés 🎉 Reception Halls 🏢 Commercial Buildings 🌿 Leisure & Tourism Projects
සඳහාද නිර්මාණ සැලසුම් ලබාදේ.

💡 “අද ඔබේ ඉඩම… හෙට ඔබේ ආදායම් මාර්ගය”

📞 0778 931 531
"ඔබේ සිහිනයට නිර්මාණයක්... ඔබේ ව්‍යාපාරයට සාර්ථක ආරම්භයක්." ✨🏡🌿📈

Address

Kandy Road, Kirillawala, Kadawatha
Kadawata

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 10:00 - 15:00

Telephone

0094778931531

Website

Alerts

Be the first to know and let us send you an email when Niwahana homes design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niwahana homes design:

Share