SL Budget Homes

SL Budget Homes Archtectural Designer

23/07/2025
⛔හෝටල් නිර්මාණකරණය......ඔබගේ හෝටලය ඉතා කුඩා ප්‍රමාණයේ වුවත් ඉතා සුවිසල් වුවත් එයට සරිලන කාමර සැලැස්මක් නිර්මාණය කිරීම ඉත...
27/06/2025

⛔හෝටල් නිර්මාණකරණය......

ඔබගේ හෝටලය ඉතා කුඩා ප්‍රමාණයේ වුවත් ඉතා සුවිසල් වුවත් එයට සරිලන කාමර සැලැස්මක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කරුණකි.
පාරිභෝගිකයන්ට උපරිම නිදහසක් බුක්ති විදීමට ඉඩ සලසා දීම, හෝටල් හිමිකාරීත්වයේ යුතුකමකි.

ඕනෑම වාස්තු විද්‍යානුකූල සැලසුම් නිර්මාණය කිරීමට අපට කථා කරන්න.....
Call now: 0712635512

Lihiniya BuildArchitects

🔴Design Credit goes to 1st owner.......

⛔නිවසක ගෙවතු අලංකරණය....ඔබගේ නිවස ඉතා කුඩා ප්‍රමාණයේ වුවත් ඉතා සුවිසල් වුවත් එයට සරිලන ගෙවත්තක් නිර්මාණය කිරීම ඉතා වැදගත...
21/06/2025

⛔නිවසක ගෙවතු අලංකරණය....

ඔබගේ නිවස ඉතා කුඩා ප්‍රමාණයේ වුවත් ඉතා සුවිසල් වුවත් එයට සරිලන ගෙවත්තක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කරුණකි.
නිවැසියන්ගේ මනස නිදහස්ව තබ ගැනීමට මෙය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වේ....
එය නිරන්තරයෙන් මනස සුවපත් කරයි.

ඕනෑම වාස්තු විද්‍යානුකූල නිවසක් සැලසුම් කිරීමට අපට කථා කරන්න.....
Call now: 0712635512

Lihiniya BuildArchitects

🔴Design Credit goes to 1st owner.......

☑️නිවාස හෝ වෙනත් ඉදිකිරීම් සැලසුම්කරණයේදී, නිර්මාණකරුවන් විසින් සැලකිලිමත් වියයුතු කරුණු 01.🔴Design Principles.............
17/06/2025

☑️නිවාස හෝ වෙනත් ඉදිකිරීම් සැලසුම්කරණයේදී, නිර්මාණකරුවන් විසින් සැලකිලිමත් වියයුතු කරුණු 01.

🔴Design Principles...........

↘️Design Credit goes to 1st owner

🥤For Coffee shop lovers                              🔴Design Credit goes to 1st owner
10/06/2025

🥤For Coffee shop lovers

🔴Design Credit goes to 1st owner

For Dream Kitchen Lovers🍛🍜🍾                              🔴Design Credit goes to 1st owner
09/06/2025

For Dream Kitchen Lovers🍛🍜🍾

🔴Design Credit goes to 1st owner

ඉතා සුන්දර වටපිටාවක SL Budget Homes  සංකල්පයකට ඉදිවන සොදුරු කැදැල්ල....                                                 ...
09/06/2025

ඉතා සුන්දර වටපිටාවක SL Budget Homes සංකල්පයකට ඉදිවන සොදුරු කැදැල්ල....

Design credit goes:

LihiniyaBuildarchitects
Contact :
Pranith Yasanga
☎️071 263 5512

මිනිස්සු හැමදාම හෙව්වේ නිදහස....                                                                 We build your own dream...
09/06/2025

මිනිස්සු හැමදාම හෙව්වේ නිදහස....

We build your own dream

Contact us : ☎️ 0712635512

🔴Design Credit goes to 1st Owner....

⛔ BUDGET HOME PROJECT MODEL 02Pranith Yasanga 1.ලක්ෂ 60-70 ක් කියන්නෙ  අඩු මුදලක් වෙන්නෙ කොහොමද😆😆❓❓❓2.ඊට අඩුවෙන් නිවසක් ...
09/07/2023

⛔ BUDGET HOME PROJECT MODEL 02

Pranith Yasanga

1.ලක්ෂ 60-70 ක් කියන්නෙ අඩු මුදලක් වෙන්නෙ කොහොමද😆😆❓❓❓
2.ඊට අඩුවෙන් නිවසක් නිමකරගන්න බැරිද⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️

මෙය පෙර සතියේ සිට සතියක් පසා අප විසින් ගෙන ඒමට බලාපොරොත්තු වන "අඩු මුදලකට සිහින නිවහනක්" ව්‍යාපෘති මාලාවේ දෙවන දිගහැරීමය. 🏘️🏘️🏘️🏘️

කාලයක් තිස්සේ අප රට මුහුනදී ඇති ආර්ථික අපහසුතාවයන් නිසාවෙන් සිහින නිවහනක් යනු අපහට සිහිනියක්ම වී අවසන්ය...තවද එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දීර්ඝ කඩාවැටීමකට හේතුවක් වී හමාරය⏬⏬

මෙවන් පසුබිමක අප අත ඇති මුදලකට සිහින නිවහනක් ඉදිකිරීමට ඇත්නම් එය කෙතරම් අනගි අවස්තාවක්ද..❤️❤️❤️

අද සිට අප ආයතනය මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වන්නේ හුදෙක් එයට විසදුමක්ම නොව "Budget Home" සංකල්පය පිලිබදව මනා අවබෝධයක් ඔබහට ලවාදීමකි.😍😍😍😍😍

දිවයිනේ බොහෝ ඉදිකිරීම් ආයතන මීටත් වඩා අඩු මිල ගනන් සදහන් කලද අප ආයතනය සතු අත්දැකීම් හා නවීකරන පුහුනුව පදනම් කර ගනිමින් සදහන් කරන්නේ අවම වශයෙන් මෙම මුදලට ආසන්න මුදලක් වර්තමානයේ ඔබගේ පුංචි සිහින නිවහන සදා නිමකිරීමට යෑම අරුමයක් නොවේ යන්නයි......✅✅✅
ඉතිම් තවදුරටත් අප අදහස නම් ඔබ සිහින නිවහනක් ලෙස අවම වශයෙන් මෙවැනි ආකෘතියකි තොරාගෙන අර්ධ වශයෙන් හෝ නිමකර එහි පදිංචියට යෑම වඩාත් සුදුසුය යන්නයි.....තීරණය ඔබ සතුය.නැතහොත් ඔබ මන්මුලාවීම කිසිවෙකුට නවතාලිය කොහැකි කරුනකි....😣😣😣

මෙම නිවස ගැන සදහන් කිරීමේදී නව නිවාස සංකල්පයන් ඇතුලත් කර වර්තමාන සමාජයට ඔබින පරිදි වර්ග අඩි 1250 ක් ආවරනය වනසේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර,

-2 Bed Rooms
-Bathroom
-Living
-Dining
-Tv Lobby
-Kitchen
එයට අන්තර්ගතකොට ඇත....

We Build your own dream,
🏘️ Our Services
📌️Architectural design with Waasthu
📌️Structural design
📌️House renovation
📌️Counsil drawing
📌️3d Visualization
📌️Consultation with Wasthu
📌️Budget house design
📌️Bank estimation,BOQ
📌️House construction
(Only Monaragala District )

ඔබගේ සිහින නිවහන වාස්තු විද්‍යානුකූල ප්‍රවේශයකින් ඔබගේ හිතැගි පරිදි නිර්මානය කර ඉදිකරවා ගැනීමට අපට කතා කරන්න.
Whatsup - 071 263 5512
📞- 071 263 5512/076 164 0406
[email protected]
[email protected]

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමින ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ සුන්දර නිවහනක් සැලසුම් කර ගැනීමට අප ආයතනය විසින් සේවා සපයනු ලබන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ පමනක් ඉදිකිරීම් සේවා සපයනු ලැබේ...

📌️එය වාස්තු විද්‍යානුකූල මූලධර්ම සහතිකයක්ද සමගින් තවදුරටත් සහතික කර පිරිනමනු ලැබේ.........

⛔Design and Consept by Eng.Pranith Y Mudalige

⛔ BUDGET HOME PROJECT MODEL 01    1.ලක්ෂ 50-60 ක් කියන්නෙ  අඩු මුදලක් වෙන්නෙ කොහොමද😆😆❓❓❓    2.ඊට අඩුවෙන් නිවසක් නිමකරගන්...
24/06/2023

⛔ BUDGET HOME PROJECT MODEL 01

1.ලක්ෂ 50-60 ක් කියන්නෙ අඩු මුදලක් වෙන්නෙ කොහොමද😆😆❓❓❓
2.ඊට අඩුවෙන් නිවසක් නිමකරගන්න බැරිද⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️

මෙය අද සිට සතියක් පසා අප විසින් ගෙන ඒමට බලාපොරොත්තු වන "අඩු මුදලකට සිහින නිවහනක්" ව්‍යාපෘති මාලාවේ පලමුවන දිගහැරීමය. 🏘️🏘️🏘️🏘️

කාලයක් තිස්සේ අප රට මුහුනදී ඇති ආර්ථික අපහසුතාවයන් නිසාවෙන් සිහින නිවහනක් යනු අපහට සිහිනියක්ම වී අවසන්ය...තවද එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දීර්ඝ කඩාවැටීමකට හේතුවී හමාරය⏬⏬

මෙවන් පසුබිමක අප අත ඇති මුදලකට සිහින නිවහනක් ඉදිකිරීමට ඇත්නම් එය කෙතරම් අනගි අවස්තාවක්ද..❤️❤️❤️

අද සිට අප ආයතනය මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වන්නේ හුදෙක් එයට විසදුමක්ම නොව "Budget Home" සංකල්පය පිලිබදව මනා අවබෝධයක් ඔබහට ලවාදීමකි.😍😍😍😍😍

දිවයිනේ බොහෝ ඉදිකිරීම් ආයතන මීටත් වඩා අඩු මිල ගනන් සදහන් කලද අප ආයතනය සතු අත්දැකීම් හා නවීකරන පුහුනුව පදනම් කර ගනිමින් සදහන් කරන්නේ අවම වශයෙන් මෙම මුදලට ආසන්න මුදලක් වර්තමානයේ ඔබගේ පුංචි සිහින නිවහන සදා නිමකිරීමට යෑම අරුමයක් නොවේ යන්නයි......✅✅✅
ඉතිම් තවදුරටත් අප අදහස නම් ඔබ සිහින නිවහනක් ලෙස අවම වශයෙන් මෙවැනි ආකෘතියකි තොරාගෙන අර්ධ වශයෙන් හෝ නිමකර එහි පදිංචියට යෑම වඩාත් සුදුසුය යන්නයි.....තීරණය ඔබ සතුය.නැතහොත් ඔබ මන්මුලාවීම කිසිවෙකුට නවතාලිය කොහැකි කරුනකි....😣😣😣

මෙම නිවස ගැන සදහන් කිරීමේදී නව නිවාස සංකල්පයන් ඇතුලත් කර වර්තමාන සමාජයට ඔබින පරිදි වර්ග අඩි 1100 ක් ආවරනය වනසේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර,

-2 Bed Rooms
-Bathroom
-Living
-Dining
-Tv Lobby
-Kitchen
එයට අන්තර්ගතකොට ඇත....

We Build your own dream,
🏘️ Our Services
📌️Architectural design with Waasthu
📌️Structural design
📌️House renovation
📌️Counsil drawing
📌️3d Visualization
📌️Consultation with Wasthu
📌️Budget house design
📌️Bank estimation,BOQ
📌️House construction
(Only Monaragala District )

ඔබගේ සිහින නිවහන වාස්තු විද්‍යානුකූල ප්‍රවේශයකින් ඔබගේ හිතැගි පරිදි නිර්මානය කර ඉදිකරවා ගැනීමට අපට කතා කරන්න.
Whatsup - 071 263 5512
📞- 071 263 5512/076 164 0406
[email protected]
[email protected]

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමින ඔබගේ ඉඩම පරීක්ෂා කර ඔබටම වෙන්වූ සුන්දර නිවහනක් සැලසුම් කර ගැනීමට අප ආයතනය විසින් සේවා සපයනු ලබන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ පමනක් ඉදිකිරීම් සේවා සපයනු ලැබේ...

📌️එය වාස්තු විද්‍යානුකූල මූලධර්ම සහතිකයක්ද සමගින් තවදුරටත් සහතික කර පිරිනමනු ලැබේ.........

⛔Design and Consept by Eng.Pranith Y Mudalige

Address

Kadawathabendimulla

Telephone

+94712635512

Website

Alerts

Be the first to know and let us send you an email when SL Budget Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share