The Grand P Garden

The Grand P Garden Nature is my life

Hi Indoor plant lovers .... 😍ඔයාගේ නිවසට , කාර්‍යාලයට , ආයතනයට ලස්සනම ලස්සන  indoor  plants  ඕනී තරම් අපි දෙන්නම්... 😊💚ව...
19/02/2025

Hi Indoor plant lovers .... 😍

ඔයාගේ නිවසට , කාර්‍යාලයට , ආයතනයට ලස්සනම ලස්සන indoor plants ඕනී තරම් අපි දෙන්නම්... 😊💚

වර්ග 100 ක අදික ලස්සන ම පැල එකතුවකින් ඔයාලා ආසම විදිහට ඔයාලට ඕනීම විදිහටම අපි හදල දෙනවා...

ඒ වගේම මාසෙන් මාසෙට Re plase කරන pakege එකකුත් දැන් අපි ඔයාලට දෙනවා...

ඔයාටත් මේ වගේ ලස්සන indoor plant arrangements එකක් ඕනී නම් අදම කතාකරන්න ... 😊💚

0761161939 = Manjula Prasadh

Watsapp or call ☘️

සොබාදහමට ආදරෙන්... 😍💚🍃

17/02/2025

Good morning 💚🌼

ජීවිතේට සොබාදමෙන් පාට ගාන්න..... 😇

ජීවිතය විදින්න... සොබාදහමට ලංවෙන්න... 🍃හිතේ තියෙන අදහස් අපිට කියන්න.... ලස්සන නිර්මාණයක් අපි ඔබට ලබාදෙන්නම්... 😊💚 Call u...
16/02/2025

ජීවිතය විදින්න...
සොබාදහමට ලංවෙන්න... 🍃

හිතේ තියෙන අදහස් අපිට කියන්න.... ලස්සන නිර්මාණයක් අපි ඔබට ලබාදෙන්නම්... 😊💚

Call us... 0761161939
Manjula Prasadh

🌵 Sansevieria  (snake plant ) Indoor plant  එකතුකරන ඔයාලට වටිනා පැල කිහිපයක් 💚 වර්ග 4න් පැල 4ම 500/=💚 දිවයින පුරා බෙදාහැ...
16/02/2025

🌵 Sansevieria (snake plant )

Indoor plant එකතුකරන ඔයාලට වටිනා පැල කිහිපයක්

💚 වර්ග 4න් පැල 4ම 500/=

💚 දිවයින පුරා බෙදාහැරේ.

💚 බැංකු තැන්පතු පමනි.

💚 නිවසටම ගෙන්වාගැනීමේ හැකියාව .

💚 නඩත්තු පිලිබදව නොමිලේ උපදේශනය පැය 24 පුරා .

💚 වැඩිදුර තොරතුරු දුරකථන ඇමතුමකින් හෝ කෙටිපනිවිඩයකින් විමසන්න.

0761161939 = Manjula Prasadh

🌼 Distributed throughout the island.

🌼 Bank deposits only.

🌼 Home delivery available.

🌼 24 hours free maintenance consultation.

🌼 Call or text for more information

So there are more flowers with petals falling on the path of those who fall.... I think there were also broken wings of ...
02/01/2025

So there are more flowers with petals falling on the path of those who fall....
I think there were also broken wings of Samanal that way.....
The taste is not the sweetest, but it tastes good with honey....
Don't break, let's hold on tighter, we live a long life....

💚😇

එල වරා  🍃💚🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿විද්‍යාත්මක නාමය: කැලොට්‍රොපිස් ගිගාන්ටියාපවුලේ නම: ASCLEPIADACEAEඉංග්‍රීසි නම: වයිට් ගිගන්ටික් ස්ල...
27/11/2024

එල වරා 🍃💚

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

විද්‍යාත්මක නාමය: කැලොට්‍රොපිස් ගිගාන්ටියා

පවුලේ නම: ASCLEPIADACEAE

ඉංග්‍රීසි නම: වයිට් ගිගන්ටික් ස්ලෝලෝ වර්ට්

දේශීය නම: එල වරා

විස්තරය: මීටර් 3 ක් පමණ උසට වැඩෙන පඳුරු පඳුරු. පත්‍ර දිගටි, ඕවලාකාර හෝ පැන්ඩුරිෆෝම් හැඩැති, තරමක් දුඹුරු, කපු සහිත, ළාබාල, සෙන්ටිමීටර 0.3-2 දිග, පත්‍ර තලය සෙන්ටිමීටර 6-18 ක් දිග සහ පළල සෙන්ටිමීටර 3-8 ක්, පතුලේ තදයි, උග්‍ර හෝ කලාතුරකිනි. පුෂ්ප මංජරියේ තනිවූ, පුෂ්ප මංජරිය වැනි හෝ ලොම් සහිත සයිම් වල. කොරොල්ලා කොළ පැහැති සුදු, විෂ්කම්භය 3-4.5 සෙ.මී. සම්බන්ධක සහිත පරාග, පටල තුඩුවකට නිපදවන අතර, එක් එක් පරා‍ග ස්ථරයේ තනිව හැඩැති පරාග ස්කන්ධ පහත වැටේ. මෙරොකාර්ප්ස් අර්ධ ඩිම්බකෝෂය, සෙන්ටිමීටර 7-10 ක් දිග, පළල 2.5-4 සෙ.මී. දම් පැහැති මල් සහිත ප්‍රභේදයට සාපේක්ෂව මෙය කලාතුරකිනි.

තත්වය: ස්වදේශික

ආහාරයට ගත හැකි කොටස්: නැත

ආයුර්වේද ප්‍රතිකාර-තුවාල,ඇදුම,උදර රෝග,ගොඩවල්,සමේ රෝග,හිසරදය,ඉරුවාරදය,විෂ සහිත උරගයින් දෂ්ට කිරීම,සර්ප දෂ්ඨනය,ජලභීතිකා රෝගය,මකුළුවන් දෂ්ට කීරීම, වේදනා,පිළිකා

ප්‍රතිකාර සඳහා භාවිතා කරන කොටස්:මුල්,මල්,අතු,කඳේ අග කොටස

අදාළ ඖෂධීය ගුණාංග:පිත සහ උත්සන්න වීම අඩු කරයි

උපුටා ගැනීම - ලංකාපුර වෙදමැදුර ( internet )

📷 by Manjula Prasadh

🌸  Strophanthus gratus  💚විද්‍යාත්මක නාමය =                                       Strophanthus gratus                   ...
25/11/2024

🌸 Strophanthus gratus 💚

විද්‍යාත්මක නාමය =
Strophanthus gratus
(Wall. and Hook.) Baill.[1]

ස්ට්‍රොපන්තස් ග්‍රාටස් මීටර් 25 ක් ( 80 ft) පමණ උසට වැඩෙන සුවදැති රෝසපැහැති මල් හටගන්නා ශාකයකි . නිවර්තන අප්‍රිකාව නිජබිම වන අතර සෙනගාලය සහ කොංගෝවේද ව්‍යාප්තව පවතින අතර තායිවානය සහ ට්‍රනිඩෑඩ් ,ටොබැගෝව වැනි රටවල ස්වාභාවීකරණය වී ඇත.

මෙහි බීජවලින් ලබාගන්නා Oubain ඖෂධය හෘදයාබාධ සදහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරයි .🍃

මෙම ශාකය වර්තමානයේ විසිතුරු ශාකයක් ලෙස වගා කරන නිසාවෙන් ඒ පිලිබදව දැනුවත් කිරීමකි . 😊💚

📷 by me

තොරතුරු අන්තර්ජාලයෙනි ...

MIini drops water fall ⛲Location - සහන ජෝතිශ්‍ය සෙවන                    ඇහැලියගොඩ මෙම ජල නිර්මාණය වඩාත් සුදුසු වන්නේ කුඩ...
02/11/2024

MIini drops water fall ⛲

Location - සහන ජෝතිශ්‍ය සෙවන
ඇහැලියගොඩ

මෙම ජල නිර්මාණය වඩාත් සුදුසු වන්නේ කුඩා ඉඩක් සහිත මිදුලකට, බැල්කනියකට , ඇතුලත මිදුලකට හෝ නිවස ඇතුලත ඇති හිස් අවකාශයක් සදහායි.

සාමාන්‍යයෙන් උස අඩි 01 සිට 05 ක් පමණ උසකට නිර්මාණය කරන මෙම දියඇලි කුඩා වතුර පහරක් සිහින් හඩකින් ගලායාමට සලස්වන අතර ස්වාභාවික පැල සහ මසුන් යොදාගනිමින් ස්වාභාවිකත්වය වැඩි කර ගත හැක.

දිවයින පුරා අප අපගේ සේවාවන් පැය 24 පුරා ක්‍රියාත්මක කරන අතර ඔබගේ සිතැගි ලෙස මෙවැනි නිර්මාණන් අපගෙන් සිදුකරගත හැක.

අදාල ස්තානයට පැමින හෝ පිටතදී නිර්මාණය කර සවිකිරීමටද හැකියාව ඇති අතර සියලු නිර්මාණයක් සදහා වසරක වගකීමක් අප විසින් ලබා දෙනු ලැබේ...

ඔබටත් මෙවැනි ජල උද්‍යාන නිර්මාණයක් අවශ්‍ය නම් අදම The Grand P Garden අප අමතන්න.

0761161939 - Manjula Prasadh
(Whatsapp or call )

MIini drops water fall ⛲මෙම ජල නිර්මාණය වඩාත් සුදුසු වන්නේ කුඩා ඉඩක් සහිත මිදුලකට,  බැල්කනියකට , ඇතුලත මිදුලකට හෝ නිවස ඇ...
31/10/2024

MIini drops water fall ⛲

මෙම ජල නිර්මාණය වඩාත් සුදුසු වන්නේ කුඩා ඉඩක් සහිත මිදුලකට, බැල්කනියකට , ඇතුලත මිදුලකට හෝ නිවස ඇතුලත ඇති හිස් අවකාශයක් සදහායි.

සාමාන්‍යයෙන් උස අඩි 01 සිට 05 ක් පමණ උසකට නිර්මාණය කරන මෙම දියඇලි කුඩා වතුර පහරක් සිහින් හඩකින් ගලායාමට සලස්වන අතර ස්වාභාවික පැල සහ මසුන් යොදාගනිමින් ස්වාභාවිකත්වය වැඩි කර ගත හැක.

දිවයින පුරා අප අපගේ සේවාවන් පැය 24 පුරා ක්‍රියාත්මක කරන අතර ඔබගේ සිතැගි ලෙස මෙවැනි නිර්මාණන් අපගෙන් සිදුකරගත හැක.

අදාල ස්තානයට පැමින හෝ පිටතදී නිර්මාණය කර සවිකිරීමටද හැකියාව ඇති අතර සියලු නිර්මාණයක් සදහා වසරක වගකීමක් අප විසින් ලබා දෙනු ලැබේ...

ඔබටත් මෙවැනි ජල උද්‍යාන නිර්මාණයක් අවශ්‍ය නම් අදම The Grand P Garden අප අමතන්න.

0761161939 - Manjula Prasadh
(Whatsapp or call )

🏘️සිහින නිවස හරිත පැහැයෙන් සරසන්නට  The  Grand P Garden අපි සූදානම් ....🍃ඒකාකාරී නිවස තුල සොබාදහමේ වෙනසක් අවශ්‍ය ද 🌿මාස ...
10/10/2024

🏘️සිහින නිවස හරිත පැහැයෙන් සරසන්නට The Grand P Garden අපි සූදානම් ....🍃

ඒකාකාරී නිවස තුල සොබාදහමේ වෙනසක් අවශ්‍ය ද 🌿

මාස 6 ක පූර්ණ වගකීමක් සමග අඩුම මුදලකට උපරිම සේවයක් 😊

🌲ඔබේ සිහින නිවසේ ආකාර්ශනීය වෙනසකට ඔබත් අදම අමතන්න...

🍀 0761161939 Manjula Prasadh ( Call or Watsapp )

පැය 24 පුරාම අපි සූදානම් ඔබේ අවශ්‍යතා සපුරන්නට ..⏰

Indoor ප්ලාන්ට් ගැන තියෙන ගැටලු වලට අපි නොමිලේ උපදෙස් ලබා දෙනවා... 🍃

මීට අමතරව

🌱 Live wall

🌱 දියඇලි

🌱 ස්වාභාවික පොකුනු

🌱 තණ පිටි සැකසීම

🌱 Indoor garden

🌱 උද්‍යාන ආලෝකකරනය

🌱 බුද්ද මන්දිර ,දේව මන්දිර

🌱 Roof Top Garden

🌱 උද්‍යාන නඩත්තුව

මේ සියලුම නිර්මාණයක් සදහා මාස 6 ක් හෝ වසරක වගකීමක් අපෙන්

සිහින තියෙන්නේ දකින්න විතරක් නෙවෙයි ... හැබෑ කරගන්න .... එන්න අපි හීන පාට කරමු... 😊💚🍃

Address

Kalawana

Telephone

+94761161939

Website

Alerts

Be the first to know and let us send you an email when The Grand P Garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Grand P Garden:

Share

Category