23/07/2026
Cactus soil media 😍
පතොක් පැල සදහා වගා මාධ්‍යයක් සකස් කිරීම.
ස්වභාවිකව පතොක් ශාකය ශුෂ්ක පරිසරයේ අධික හිරු කිරණට නිරාවරණය☀️ වූ අඩු ජල අවශ්‍යතා සහිත පැල වේ.
අප විසින් නිවසේ අලංකාරය සහ එකතුවක් ලෙස වගා කරන පතොක් ශාක ද ඔවුන්ගේ ස්වභාවික පරිසරයට සරිලන අයුරින් නිර්මාණය කල යුතු අතර එයට,
හොදින් ජලය බැස යන වගා මාධ්‍යක් සහ හොදින් සූර්යාලෝකය ලැබෙන ලෙස වග බලා ගත යුතුවේ.
එහිදී වගා මාධ්‍ය ලෙස
වැලි කොටස් 3 : කොම්පෝස්ට් 1 වඩාත් බහුලව භාවිතා කරන වගා මාධ්‍යක් වන අතර ශාකයේ ප්‍රමාණය සහ අවශ්‍යතා අනුව එයට කරදහයියා සහ කොහුබත් වැනි දේ එකතු කරයි. විව්ධ වගා මාධ්‍යන් තිබුන ද අප සිටිනා ප්‍රදේශය අනුව වඩාත් ගැලපෙන මාධ්‍ය අත්දැකීම් තුලින් හදුනාගත යුතුවේ. එවිට වඩා සාරවත් සහ නිරෝගී පතොක් වගාවක් නිර්මාණය කර ගත හැක. 🌵
Preparing a medium for cactus plants.
Naturally, cactus plants are plants with low water requirements that are exposed to high sunlight ☀️in arid environments.
The cactus plants that we grow as a decoration and collection in our homes should also be designed in a way that suits their natural environment,
and should be provided with a well-draining medium and good sunlight.
As a healthy growing medium,
3 parts sand: 1 part compost is used as a growing medium, and according to the size and needs of the plant, it adds things like sand and coconut husk. Although there are various growing media, the most suitable media should be identified through experience according to the area we are in. Then, a more fertile and healthy cactus cultivation can be created.🌵
Victoria Garden