Sihina niwasa

Sihina niwasa Architectural House Designs/ 3D Visualizing/Estimates for Bank Loans (BOQ )/House Modifications

23/02/2026

අපි Design කරපු තවත් වෙනස්ම style එකක modern House එකක්. 🏡️
ඔයාගෙ නිවසත් මේ වගෙ ලස්සනට වාස්තු විද්‍යවට අනුව සැලසුම් කර ගන්න. අපිට කතා කරන්න. 076 617 5665

17/02/2026

කලුතර ප්‍රදේශයේ තවත් client කෙනෙක් ගේ පර්චස් 10 ක ඉඩමකට අපි Design කරපු තවත් වෙනස්ම style එකක modern House එකක්. 🏡️
ඔයාගෙ නිවසත් මේ වගෙ ලස්සනට වාස්තු විද්‍යවට අනුව සැලසුම් කර ගන්න. අපිට කතා කරන්න. 076 617 5665

10/02/2026

අනවශ්‍ය වියදම් නැති සරල සුන්දර නිවසක් වාස්තු විද්‍යනුකූලව සැලසුම් කර ගන්න අපිට කතා කරන්න. Infinty Homes - kalutara - 076 617 5665

05/02/2026

අනවශ්‍ය වියදම් නැති සරල සුන්දර නිවසක් වාස්තු විද්‍යනුකූලව සැලසුම් කර ගන්න අපිට කතා කරන්න. Infinty Homes - kalutara - 076 617 076 617 5665

07/08/2025

Infinity Homes - Kalutara අපි දැනට ඉදිකර තිබු පැරණි නිවසේ වාස්තු අඩුපාඩු නිවැරදි කර අලුතින් සැලසුම් කල තවත් නිවසක්
Proposed modifications for Existing House at kalutara.
Design & consulting done by Infinity Homes - Kalutara 🏆✨

07/08/2025

පර්චස් 10 ක ඉඩමකට Infinity Homes - Kalutara අපි විසින් සැලසුම් කල තවත් නවීන පන්නයේ නිවසක්. client : Mr. Kanisha
Location : Kalutara
Land Size : 10 Perch
ඔබගේ සිහින නිවහන අලංකාරව සැලසුම් කර ගැනීමට අපිට කතා කරන්න. 076 617 5665
🇱🇰

ඔබගේ නිවාස හා ගොඩනැගිලි සැලසුම් විශ්වාසනීයව , අලංකාරව  නවීන ලෙස හා වාස්තු විද්යාත්මකව සැලසුම් කර ගැනීමට අපිට කතා කරන්න. ...
06/02/2025

ඔබගේ නිවාස හා ගොඩනැගිලි සැලසුම් විශ්වාසනීයව , අලංකාරව නවීන ලෙස හා වාස්තු විද්යාත්මකව සැලසුම් කර ගැනීමට අපිට කතා කරන්න.
076 617 5665 / 074 290 4200📞📞📞
අපගේ අනෙකුත් සේවාවන් ,
✅ දැනට ඉදි කර ඇති නිවාස වෙනස් කිරීම , අලුතින් කොටස් එකතු කිරීම සඳහා සැලසුම් සකස් කිරීම - House / Building modification Plans
✅ ත්‍රිමාන සැලසුම් සකස් කිරීම 3D - Interior & Exterior Design
✅ බැංකු ණය ලබා ගැනීම සඳහා ඇස්තමේන්තු සකස් කිරීම - Prepare BOQ for Bank Loans
✅ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම

කළුතර, වාද්දුව ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක්ගේ දැනට ඉදි කර තිබු තනි මහල් පැරණි නිවස නවීකරණය කර අලංකාර නවීන දෙමහල් නිවසක් ලෙස අපි විසින් නිර්මාණය කල නව සැලැස්ම. ( ඉදි කර තිබු පැරණි නිවසේ බිත්ති කැඩීම් අවම වන පරිදි )
Client : Mr. Anupa
මෙම නිවස
නිදන කාමර - 05
නාන කාමර - 02
මුළුතැන්ගෙය
සාලයට පෙනෙන ලෙස සැලසුම් කල කෑම කාමරය
වැරෙන්ඩාව
ටීවී කාමරය
රුෆ් ටෙරසය
බැල්කනිය
සමන්විත වේ .
Proposed Residance For Mr.Anupa at wadduwa,Kalutara.
5 Bed Rooms
2 Bathrooms
Sitting + Dining
Kitchen
Open Verandah
Tv Lobby
Roof Terrace
Balcony

කලුතර ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක්   සඳහා පර්චස් 09 ක ඉඩමකට  Infinity Homes අප විසින් සැලසුම් කල අලංකාර   නිවස. Cl...
19/10/2023

කලුතර ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක් සඳහා පර්චස් 09 ක ඉඩමකට Infinity Homes අප විසින් සැලසුම් කල
අලංකාර නිවස.

Client : Mr. Lahiru
මෙම නිවස
නිදන කාමර - 03
නාන කාමර - 01
මුළුතැන්ගෙය
සාලයට පෙනෙන ලෙස සැලසුම් කල කෑම කාමර

3 Bed Rooms
1 Bathrooms
Sitting + Dining
Kitchen

ඔබගේ නිවාස හා ගොඩනැගිලි සැලසුම් අලංකාරව හා වාස්තු විද්යාත්මකව සැලසුම් කර ගැනීමට අපිට කතා කරන්න
අපගේ අනෙකුත් සේවාවන් ,
✅ දැනට ඉදි කර ඇති නිවාස වෙනස් කිරීම , අලුතින් කොටස් එකතු කිරීම සඳහා සැලසුම් සකස් කිරීම - House / Building modification Plans
✅ ත්‍රිමාන සැලසුම් සකස් කිරීම 3D - Interior & Exterior Design
✅ බැංකු ණය ලබා ගැනීම සඳහා ඇස්තමේන්තු සකස් කිරීම - Prepair BOQ for Bank Loans
✅ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම
Infinity Home studios - +94 76 617 5665 / 074 290 4200

හොරණ ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක්   සඳහා  අප විසින් සැලසුම් කල අලංකාර  දෙමහල් නිවස. Client : Mr. Namal මෙම නිවස නි...
17/10/2023

හොරණ ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක් සඳහා අප විසින් සැලසුම් කල
අලංකාර දෙමහල් නිවස.
Client : Mr. Namal
මෙම නිවස
නිදන කාමර - 03
නාන කාමර - 02
කාර් යාල කාමරය
මුළුතැන්ගෙය
සාලයට පෙනෙන ලෙස සැලසුම් කල කෑම කාමර
ටීවී කාමරය
බැල්කනිය
ගරාජය
නිදහස්ව වෙන්වු අවකාශයකින් සමන්විත වේ.
3 Bed Rooms
2 Bathrooms
Office Room
Sitting + Dining
Kitchen
Car Porch
Tv Lobby
Balcony
Roof Terrace සමන්විත වේ.
ඔබගේ නිවාස හා ගොඩනැගිලි සැලසුම් අලංකාරව හා වාස්තු විද්යාත්මකව සැලසුම් කර ගැනීමට අපිට කතා කරන්න
අපගේ අනෙකුත් සේවාවන් ,
✅ දැනට ඉදි කර ඇති නිවාස වෙනස් කිරීම , අලුතින් කොටස් එකතු කිරීම සඳහා සැලසුම් සකස් කිරීම - House / Building modification Plans
✅ ත්‍රිමාන සැලසුම් සකස් කිරීම 3D - Interior & Exterior Design
✅ බැංකු ණය ලබා ගැනීම සඳහා ඇස්තමේන්තු සකස් කිරීම - Prepair BOQ for Bank Loans
✅ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම
+94 76 617 5665 / 074 290 4200

හලාවත ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක්ගේ  දැනට තිබෙන නිවස  නවීන  පන්නයේ නිවසක් ලෙස වෙනස් කිරීම සඳහා Infinity Homes අපි...
22/04/2023

හලාවත ප්‍රදේශයේ අපගේ සේවා දායක මහත්මයෙක්ගේ දැනට තිබෙන නිවස නවීන පන්නයේ නිවසක් ලෙස වෙනස් කිරීම සඳහා Infinity Homes අපි විසින් කල සැලැස්ම.
✅ ඔබගේ දැනට තිබෙන පැරණි නිවස වාස්තු විද්‍යාත්මකව අලුත් විදියට අද කාලයට ගැලපෙන ලෙස වෙනස් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කතා කරන්න අපිට. whatsapp : 076 617 5665
අපගේ අනෙකුත් සේවාවන් ,
✅ ත්‍රිමාන සැලසුම් සකස් කිරීම 3D - Interior & Exterior Design
✅ බැංකු ණය ලබා ගැනීම සඳහා ඇස්තමේන්තු සකස් කිරීම - Prepare BOQ for Bank Loans
✅ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම
Infinity Home studios - +94 76 617 5665 / 074 290 4200

Address

Kalutara

Telephone

+94766175665

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina niwasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sihina niwasa:

Share