GM agrolink

GM agrolink Agricultural products, Agricultural advice services & Home gardening projects. We doing agricultural works by understanding the your expectations.

𝗚𝗠 agrolink is one of the best experienced medium scale design companies in Kandy - Sri Lanka. our first expectation to serve you in the best ways to avoid inconveniences in current situation of the country. Our well experienced active team is spreading through your areas for give you the best services without being confined an office, with confirming trust and legality.

𝙑𝙞𝙨𝙞𝙤𝙣
𝘛𝘰 𝘦𝘯𝘥𝘰𝘸 𝘢 𝘤𝘳𝘦𝘢𝘵𝘪

𝘷𝘦 𝘢𝘯𝘥 𝘱𝘦𝘢𝘤𝘦𝘧𝘶𝘭, 𝘨𝘳𝘦𝘦𝘯 𝘦𝘯𝘷𝘪𝘳𝘰𝘯𝘮𝘦𝘯𝘵 𝘧𝘰𝘳 𝘵𝘩𝘦 𝘧𝘶𝘵𝘶𝘳𝘦 𝘨𝘦𝘯𝘦𝘳𝘢𝘵𝘪𝘰𝘯.

𝙈𝙞𝙨𝙨𝙞𝙤𝙣
𝘛𝘰 𝘤𝘰𝘯𝘧𝘪𝘳𝘮 𝘣𝘦𝘴𝘵, 𝘵𝘳𝘶𝘴𝘵𝘦𝘥 𝘢𝘯𝘥 𝘴𝘢𝘵𝘪𝘴𝘧𝘢𝘤𝘵𝘰𝘳𝘺 𝘴𝘦𝘳𝘷𝘪𝘤𝘦𝘴 𝘪𝘯 𝘵𝘩𝘦 𝘳𝘦𝘢𝘭𝘪𝘵𝘺

හරිතාගාර තුළ වගා කරන උසස් තත්වයේ සැලඩ් කියුකම්බර් (Salad cucumber ) හෝටල් , ආපන ශාලා සඳහා - අවම කිලෝ 5 ඇණවුම් ලබාදෙන්...
22/04/2023

හරිතාගාර තුළ වගා කරන උසස් තත්වයේ සැලඩ් කියුකම්බර් (Salad cucumber ) හෝටල් , ආපන ශාලා සඳහා - අවම කිලෝ 5 ඇණවුම් ලබාදෙන්න 077 409 1305 (කටුගස්⁣තොට අවට)

නුදුරේම ලැබෙන Salad Cucumber අස්වැන්න සඳහා ගැනුම්කරුවන් අවශ්‍යයි. Tel / WhatsApp / Inbox / Comment+94 77 409 1305
04/04/2023

නුදුරේම ලැබෙන Salad Cucumber අස්වැන්න සඳහා ගැනුම්කරුවන් අවශ්‍යයි.
Tel / WhatsApp / Inbox / Comment

+94 77 409 1305

Construction of Polytunnel
31/01/2023

Construction of Polytunnel

මේ වන විට අප ආයතනය විසින් අලදෙණියේ සකස් කරන ලද වගා බිමේ ඉදිවෙමින් පවතින වර්ග අඩි 1000 ක ආරක්ෂිත වගා ගෘහය (polytunnel), ✅...
30/10/2022

මේ වන විට අප ආයතනය විසින් අලදෙණියේ සකස් කරන ලද වගා බිමේ ඉදිවෙමින් පවතින වර්ග අඩි 1000 ක ආරක්ෂිත වගා ගෘහය (polytunnel),
✅ දිනෙන් දින දියුණුවන නව කෘෂි තාක්ෂණ ක්‍රමවේදයන් සමගින් ඉතාමත් සුරක්ෂිත වැඩි අස්වැන්නක් ලබාගැනීම,
✅ කාබනික හා අර්ධ කාබනික වගාවන් වලට ගැලපෙන පරිදි සකස් කිරීම,
✅ ගුණාත්මක භාවයෙන් ඉහල අපනයන ප්‍රමිතියේ අස්වැන්නක ලබා ගැනීම,
✅ අඩු පිරිවැයකින් වැඩි ඵලදාවක් ලබා ගැනීම අපගේ අරමුණයි..

අපට කථා කරන්න +9477 409 1305

අප ආයතනයේ සැලසුමකට අනුව වගාවට සුදුසු පරිදි බිම් සැකසීම - අලදෙණිය077 409 1305
12/10/2022

අප ආයතනයේ සැලසුමකට අනුව වගාවට සුදුසු පරිදි බිම් සැකසීම - අලදෙණිය

077 409 1305

Harvesting | carried out by our company | GM agrolink | in Hasalaka area | Contact with us | 077 409 1305
25/09/2022

Harvesting | carried out by our company | GM agrolink | in Hasalaka area | Contact with us | 077 409 1305

Rice Harvesting | Rice Harvesting Machine | අස්වැන්න නෙලන්න යමු | Paddy Harvesting | Modern Agro- මහනුවර අවට ගෙවතු වගාව වගාවක් ආරම්භ කිරීම සඳහා ඔබට අවශ්‍ය සි...

Agrolink ආයතනය පිළිබඳව තොරතුරු විමසන ඔබට ස්තූතියි. මේ වනවිට කාර්යබහුල ඔබ වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වී ඇති අත...
24/08/2022

Agrolink ආයතනය පිළිබඳව තොරතුරු විමසන ඔබට ස්තූතියි. මේ වනවිට කාර්යබහුල ඔබ වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වී ඇති අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය පහත පරිදි වේ.

1. ගෙවතු හෝ වගාබිම් වලට පැමිණ නිරීක්ෂණය කිරීම
2. ඇස්තමේන්තු සැකසීම
3. අප සතුව ව්‍යාපෘති සැළසුම් ආකාර 6ක් පවතින අතර සුදුසු සැළසුමක් ඉදිරිපත් කිරීම
4. සැළසුමකට අනුව වගාකටයුතු සිදුකිරීම හා නඩත්තු කිරීම

(සේවා ගාස්තු අදාල වේ.)

විමසීම් +94 77 409 1305

ගෙවතු වගාවක් ආරම්භ කිරීම සඳහා කැමැත්තක් දක්වන ඔබට හා වගාවකට  සුදුසු බිමක් හිමි ඔබට අත්වැලක් වන්නට අප සූදානම්.
13/08/2022

ගෙවතු වගාවක් ආරම්භ කිරීම සඳහා කැමැත්තක් දක්වන ඔබට හා වගාවකට සුදුසු බිමක් හිමි ඔබට අත්වැලක් වන්නට අප සූදානම්.

ගෙවතු වගාවට ඔබ සූදානම්ද? | අලුත් වැඩකට අදහසක් | Farming | Home Gardening | Agricultural Assistance- මහනුවර අවට ගෙවතු වගාව වගාවක් ආරම්භ කිරීම සඳහා ඔබ...

🌳 ගෙවතු වගාවට හෝ වෙනත් ආර්ථික බා්ග වගාවන් ගැන උනන්දු වන හා ආයෝජනය කළ හැකි  ඔබ වෙනුවෙන්,🌲 මහනුවරට වටිනා සේවාවක් අපෙන්.🌴 ව...
10/08/2022

🌳 ගෙවතු වගාවට හෝ වෙනත් ආර්ථික බා්ග වගාවන් ගැන උනන්දු වන හා ආයෝජනය කළ හැකි ඔබ වෙනුවෙන්,

🌲 මහනුවරට වටිනා සේවාවක් අපෙන්.

🌴 වගා උපදේශණය ඇතුළු ව්‍යාපෘති ආකාර කහිපයක් කාර්ය බහුල ඔබ වෙනුවෙන්ම සැලසුම් කර ඇත.

🌾 ඔබේ ඉඩමේ ප්‍රමාණය කොතෙක් ද? වගාකිරීමට අප සුදානම්

🌿 නිවසේ පරිභෝජනය , අමතර ආදායම සමඟ

🍄 මිල කළ නොහැකි මානසික නිදහස

🍋 අපගේ සේවාවන් ලබාගන්න දැන්ම අමතන්න

077 409 1305

💻අපගේ youtube නාලිකාව පහතින්

( https://youtube.com/channel/UC8O2yt2snyhIfptAmykcbIw )

🌲A valuable service for Kandy from us.

🌳 For those of you who are interested and can invest in other semi-economic crops,

🌴 Projects including crop consultancy have been planned.

🌾 What is the size of your land? We are ready to plant

🌿 Home look, with extra income

🍄 Priceless mental freedom

🍋 Call now to get our supplies

077 409 1305

💻 Follow our youtube channel below

( https://youtube.com/channel/UC8O2yt2snyhIfptAmykcbIw )

https://youtu.be/RIJb_15gXVQ
29/07/2022

https://youtu.be/RIJb_15gXVQ

This video about සාර්ථක ගෙවත්තක් බලන්න යමු | පුංචි ඉඩක එළවළු වර්ග රැසක් වවමු | ගෙවතු වගාව | Farming | Home Gardening- මහනුවර අවට ගෙවතු වගාව වගා....

අප විසින් මෑතකදී ආරම්භ කරනලද මහනුවර බලගොල්ල ⁣ ගෙවත්ත (ගෙවතු අංක A.3.10)
20/07/2022

අප විසින් මෑතකදී ආරම්භ කරනලද මහනුවර බලගොල්ල ⁣ ගෙවත්ත (ගෙවතු අංක A.3.10)

වගාබිමට සුදුසු භූමියක් පරීක්ෂා කිරීම - යහලතැන්න, මහනුවර
17/07/2022

වගාබිමට සුදුසු භූමියක් පරීක්ෂා කිරීම - යහලතැන්න, මහනුවර

Address

Kulugammana
Kandy
20000

Telephone

+94774091305

Website

Alerts

Be the first to know and let us send you an email when GM agrolink posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GM agrolink:

Share