මගේ ගෙවත්ත Mage Gewaththa

මගේ ගෙවත්ත Mage Gewaththa Choose your Own happiness..

Another Project Done ♥️
14/09/2025

Another Project Done ♥️

✅ Another successful project in Kandy..
03/08/2025

✅ Another successful project in Kandy..

අපෙන් හැඩවෙන ගෙවත්තක්..♥️
31/07/2025

අපෙන් හැඩවෙන ගෙවත්තක්..♥️

මඩ වෙන්නෙ නැති,වතුර රැදෙන්නෙ නැති මිදුලකට ශක්තිමත් ඉන්ටර්ලොක් පොළොවක්..ආකර්ශනීය පෙනුමක්..⭕ගෙදර/කාර්‍යාලය තුළට වැලි එන්නෙ...
03/07/2025

මඩ වෙන්නෙ නැති,වතුර රැදෙන්නෙ නැති මිදුලකට ශක්තිමත් ඉන්ටර්ලොක් පොළොවක්..ආකර්ශනීය පෙනුමක්..

⭕ගෙදර/කාර්‍යාලය තුළට වැලි එන්නෙත් නෑ
⭕ආකර්ශනීය පෙනුමක් ලබා දෙනවා
⭕වැසි කාලයේදී මඩ වෙන්නෙත් නෑ
⭕දිගුකාලීන පැවැත්මකින් යුතු වීම

ඒවගේම, සාදාරණ මිලකට,ප්‍රමිතියෙන් ඉහළ සේවාවක් ලබාගන්න කතාකරන්න❗

📞0774912579

කටුක ආරම්භයක්,ලස්සන අවසානයක්..🥰
02/07/2025

කටුක ආරම්භයක්,ලස්සන අවසානයක්..🥰

අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙන තවත් උද්‍යානයක්..♥️ #මගේගෙවත්ත
02/04/2025

අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වෙන තවත් උද්‍යානයක්..♥️

#මගේගෙවත්ත


Wishing you and your family an Eid filled with blessings and happiness!♥️ #මගේගෙවත්ත
31/03/2025

Wishing you and your family an Eid filled with blessings and happiness!♥️

#මගේගෙවත්ත

ඔබේ ගෙමිදුල/උද්‍යානය  බිම මත තණකොළ කාපට් අතුරා ගැනීමට පෙර, මෙම පියවර අනුගමනය කළ යුතුයි.එමගින් දිගුකල් පැවැත්මක් ලබා  දෙය...
25/03/2025

ඔබේ ගෙමිදුල/උද්‍යානය බිම මත තණකොළ කාපට් අතුරා ගැනීමට පෙර, මෙම පියවර අනුගමනය කළ යුතුයි.එමගින් දිගුකල් පැවැත්මක් ලබා දෙයි..

1️⃣ ප්‍රදේශය මැනීම සහ සකස් කිරීම

අවශ්‍ය තණකොළ ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම සඳහා ප්‍රදේශයේ නිශ්චිත ප්‍රමාණය තීරණය කරන්න.🥰

2️⃣නිවැරදි තණකොළ වර්ගය තෝරන්න

නඩත්තු මනාපයන් මත පදනම්ව ඔබට අවශ්‍ය ඔස්ට්‍රේලියන් තණකොළ ද, මැලේසියානු තණකොළ ද යන්න තීරණය කරන්න.

3️⃣හිරු එළිය ලැබෙන බවට පරීක්ෂා කරන්න

ප්‍රදේශයට ප්‍රමාණවත් හිරු එළිය ලැබෙන බවට සහතික කර ගන්න.මක්නිසාද යත්,ගස්කොළ වල සෙවණ ඇති විට තණකොළ මතට හිරු එළිය නොලැබී යාමෙන් තණකොළ කහ පැහැ වෙයි.

4️⃣බිම් සකස් කිරීම

පවතින ගස් අතු, වල් පැලෑටි, ගල් සහ පවතින තණකොළ ඉවත් කරන්න.

5️⃣බිම සමතලා කරන්න

පස එකතු කිරීමෙන් හෝ උස් ස්ථාන ඉවත් කිරීමෙන් මතුපිට ඒකාකාර බව(ලෙවල් කර) සහතික කර ගන්න.අපි ඇවිත් ඒ සියල්ලම කරලා දෙනවා🥰

6️⃣පස් හෝ පොහොර යොදන්න

සෞඛ්‍ය සම්පන්න තණකොළ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා සාරවත් මතුපිට පස් සහ කාබනික පොහොර භාවිතා කරන්න.කෘමීන් බෝවීම වැළැක්වීමට අවශ්‍ය ද්‍රව්‍ය අපි විසින් නොමිලේ සිදු කර දෙනවා🥰

7️⃣තණකොළ කාපට් සවි කිරීම

මැලේසියානු තණකොළ නිසි ලෙස තබා, රැළි හෝ හිඩැස් නොමැති අයුරින් අපි ඔබේ ගෙමිදුල/උද්‍යානය සකස් කර අවසන් කරනවා🥰

8️⃣ඔබේ රාජකාරිය?

නිතිපතා ජලය දමා ,පසේ තෙතමනය තබා ගන්න.

ඉතිං තවම හිත හිත ඉන්නෙ නැතුව එක දවසින් ඔබේ මිදුල/උද්‍යානය ලස්සන කරගන්න අපිට කතා කරන්න!මේ හැමදේම හොඳම ප්‍රමිතියෙන්,වගකීමෙන් කරන්න අපි සූදානම්..🥰

077 491 2579

#මගේගෙවත්ත



අලංකාරයේ රැජින! 🌿ඔබේ නිවස/ කාර්‍යයලය හැමදාම ලස්සනට තියාගන්න අවශ්‍යද? Phalaenopsis ඕකිඩ් හෙවත් "සලඹයා ඕකිඩ්" ලෙසද හැඳින්ව...
23/03/2025

අලංකාරයේ රැජින! 🌿

ඔබේ නිවස/ කාර්‍යයලය හැමදාම ලස්සනට තියාගන්න අවශ්‍යද?

Phalaenopsis ඕකිඩ් හෙවත් "සලඹයා ඕකිඩ්" ලෙසද හැඳින්වෙන මෙම ඕකිඩ් පැළයකට පුලුවන් ඔබේ නිවස/උද්‍යානය ආකර්ෂණීය ස්ථානයක් කරන්න..🌸

දිගු කල් මල් පිපීම සහ අවම සත්කාර අවශ්‍යතා නිසාම,මෙම ඕකිඩ් වවන්න හැමෝම කැමතියි..

මෙම ඕකිඩ් මගින් කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔබට ලැබෙන ප්‍රතිලාභ:

✔ දිගු කල් පවතින මල් පිපීම - මල් මාස ගණනක් පැවතිය හැකි අතර, වසර පුරා අලංකාරය ගෙන එයි.

✔ අඩු නඩත්තු කිරීම - ආලෝකය සහ ජලය අවමයෙන් අවශ්‍ය වේ.

✔ වායු පවිත්‍ර කිරීම - විෂ ද්‍රව්‍ය අවශෝෂණය කිරීමෙන් ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි.

✔ අලංකාර සැරසිලි - නිවස, කාර්යාලය හෝ තෑගි දීම සඳහා සුදුසුයි.

✔ මනෝභාවය වැඩි දියුණු කරන අතර ආතතිය අඩු කරයි - හරිත පැහැය එකතු කිරීම මගින් විවේකය සහ යහපැවැත්ම වැඩි දියුණු කරයි.

🌿 අදම ඔබේ Phalaenopsis ඕකිඩ් ලබාගෙන ඔබේ නිවස/කාර්‍යයාලය මල් පාරාදීසයක් බවට පත් කරගන්න!

🎁පැළ ලබා ගැනීමට අමතන්න
077 491 2579

Address

Kandy Road
Kandy
20000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94772305904

Website

Alerts

Be the first to know and let us send you an email when මගේ ගෙවත්ත Mage Gewaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share