Niwahana Planners - Pvt Ltd

Niwahana Planners - Pvt Ltd The best architectural solutions

WE ARE HIRING - ARCHITECTURAL DRAFTSMAN, KANDY (45000-80000)How to Apply: Please email your CV and Portfolio to: 📧 niwah...
07/02/2026

WE ARE HIRING - ARCHITECTURAL DRAFTSMAN, KANDY (45000-80000)
How to Apply: Please email your CV and Portfolio to: 📧 [email protected]
📞 071 765 9222📍 Location: Kandy

Elegance of Simplicity ✨සරල බවේ අලංකාරය  කැටි කරගත් තවත් නවතම නිර්මාණයක්! 📐සරල හැඩතල යොදා ගනිමින්, Minimalist Design සංක...
04/02/2026

Elegance of Simplicity ✨
සරල බවේ අලංකාරය කැටි කරගත් තවත් නවතම නිර්මාණයක්! 📐

සරල හැඩතල යොදා ගනිමින්, Minimalist Design සංකල්පයට අනුව මහනුවර, අමුණුගම ඉදිකිරීමට නියමිත අපගේ නවතම නිර්මාණයයි මේ.

Upcoming Home Design: KANDY, AMUNUGAMA.
Niwahana Planners - Pvt Ltd
📞 0717 659 222

පාරට නෙවෙයි, කුඹුරට මුහුණ දුන් වෙනස්ම නිවහනක්! 🌾🏡සාමාන්‍යයෙන් ගෙයක් හදද්දි හැමෝම Living Room එක දාන්නේ පාර පැත්තට. හැබැය...
31/01/2026

පාරට නෙවෙයි, කුඹුරට මුහුණ දුන් වෙනස්ම නිවහනක්! 🌾🏡

සාමාන්‍යයෙන් ගෙයක් හදද්දි හැමෝම Living Room එක දාන්නේ පාර පැත්තට. හැබැයි මහනුවර, කිරිබත්කුඹුරේ පිහිටි මේ ඉඩම දැක්කම අපිට හිතුණේ වෙනස්ම දෙයක්.

පාර අයිනේ තිබුණත්, ඉඩමේ පිටුපස මායිම වෙල් යායකට විවෘතයි. ඒ නිසා අපි තීරණය කළා Living, Dining සහ Open Pantry, Master Bedroom යන ප්‍රධාන කොටස් කුඹුර දෙසට හරවන්න.

අපේ Client, Software Engineer කෙනෙක් වන Mr. Tharaka Nuwan මේ සංකල්පය ඉතා ඉක්මනින් තේරුම් ගත්තා. ඉතින් Niwahana Planners අපිට එක ලොකු පහසුවක් උනා Design එක කරද්දී. 🙏

අභියෝගය වුණේ පොළොවේ වතුර මට්ටම (High Water Table) ඉහළ තිබීමයි. ඒ සදහා ගැලපෙනම Foundation Design එකක් යොදමින්, Eco Rustic තේමාවට සහ Box Type ආකෘතියට අනුව, වියදම අඩුවන ලෙස මෙය නිර්මාණය කළා. 💪❤

Location: Kiribathkumbura

Designer and Project Consultant: Nuwan Chandrasiri B. Arch(ind)
Contact us: 0717 659 222 / 0757 659 222
Niwahana Planners - Pvt Ltd, Kandy.

IT Professionals ල දෙන්නෙක්ට කඩවත නිර්මාණය කළ , හිතේ නිදහස තියෙන Minimalist Modern නිවහන! 💻🏡 IT | Software Engineering ක...
24/01/2026

IT Professionals ල දෙන්නෙක්ට කඩවත නිර්මාණය කළ , හිතේ නිදහස තියෙන Minimalist Modern නිවහන! 💻🏡

IT | Software Engineering ක්ෂේත්‍රයේ නියුතු දෙපළක් වන Mr. Supun Anuradha Kallora සහ Mrs. Ruwanari Heenkenda වෙනුවෙන් තමයි අපි මේ නිර්මාණය සිදු කළේ. කඩවත පිහිටි පර්චස් 7 ක ඉඩමේ, ඉඩකඩ උපරිමයෙන් කළමනාකරණය කරමින්, ඉතා සරල සහ නවීන පෙනුමක් ලැබෙන ලෙස 'Fully Box Type & Minimalist' සංකල්පයට මෙය නිර්මාණය වුණා. ❤

නිවහනක සරල බව තුල තියෙන ලස්සන දකින්න, ඔබ අප Niwahana Planners කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! 🤝✨

Location: Kadawatha

Designer and Project Consultant: Nuwan Chandrasiri B. Arch(ind)
Contact us: 0717 659 222 / 0757 659 222
Niwahana Planners - Pvt Ltd, Kandy.

Elegance of Simplicity ✨ඉඩමේ පළල අඩි 30ක නිර්මාණය වුන, සරල බවේ අලංකාරය  කැටි කරගත් තවත් නවතම නිර්මාණයක්! 📐අවම හැඩතල පමණක...
20/01/2026

Elegance of Simplicity ✨
ඉඩමේ පළල අඩි 30ක නිර්මාණය වුන, සරල බවේ අලංකාරය කැටි කරගත් තවත් නවතම නිර්මාණයක්! 📐

අවම හැඩතල පමණක් යොදා ගනිමින්, Minimalist Design සංකල්පයට අනුව මහනුවර, වටපුළුවේ ඉදිවන අපගේ නවතම ව්‍යාපෘතියයි මේ.

Upcoming Home Design | KANDY, WATAPULUWA.
Niwahana Planners - Pvt Ltd
📞 071 765 9222

Construction ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගේ නිර්මාණය කල, දෙහිඅත්තකණ්ඩියට යන Eco Rustic Modern නිවහන! 🌿🏡දුර ප්‍රශ්නයක් නෙවෙයි, ...
18/01/2026

Construction ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගේ නිර්මාණය කල, දෙහිඅත්තකණ්ඩියට යන Eco Rustic Modern නිවහන! 🌿🏡

දුර ප්‍රශ්නයක් නෙවෙයි, අපි නිර්මාණය කරන්නේ ඔබේ හිතේ තියෙන හීනයයි. මෙහි විශේෂත්වය තමයි, මේ නිවහනේ හිමිකරු Vithu Construction ආයතනයේ හිමිකරු Mr. Ranil Prabath මහතායි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන කෙනෙක්, තමන්ගේ පෞද්ගලික නිවස නිර්මාණය කරන්න අපිව තෝරාගැනීම Niwahana Planners අපිට ලැබුණු ලොකු ඇගයීමක්! 🥳💪

දෙහිඅත්තකණ්ඩියේ පිහිටි තල භූමියකට (Flat Land), Box Type & Simple Roof Mix ආකෘතියට අනුව මෙය නිර්මාණය කරලා තියනවා. විශේෂයෙන්ම ඇතුළත අවකාශය Eco Rustic Modern Theme එකට අනුව නිර්මාණය වුණේ ස්වභාවිකත්වය සහ නවීනත්වය මුසු කරමින්. 🌿✨

අප කෙරෙහි තැබූ ඒ වටිනා විශ්වාසයට ස්තූතියි! ❤🏡

Location: Dehiattakandiya

Designer and Project Consultant: Nuwan Chandrasiri B. Arch(ind)
Contact us: 0717 659 222 / 0757 659 222
Niwahana Planners - Pvt Ltd, Kandy.

ඉඩමේ හැඩය අක්‍රමවත්, පර්චස් 6.5 යි... හැබැයි Design එක සුපිරි! 🏡✨මහනුවර අස්ගිරියේ පිහිටි පර්චස් 6.5 ක කුඩා, අක්‍රමවත් හැ...
10/01/2026

ඉඩමේ හැඩය අක්‍රමවත්, පර්චස් 6.5 යි... හැබැයි Design එක සුපිරි! 🏡✨

මහනුවර අස්ගිරියේ පිහිටි පර්චස් 6.5 ක කුඩා, අක්‍රමවත් හැඩති ඉඩමක මෙම නිර්මාණය කිරීම අපට සුවිශේෂී අභියෝගයක් වුණා. නමුත් අපි සම්පූර්ණ Box Type ආකෘතියට අනුව, ඉඩකඩ උපරිමයෙන් කළමනාකරණය කරමින් නවීන පන්නයේ 'Compact Design' එකක් නිර්මාණය කළා.

මෙම නිවහනේ හිමිකරුවන් වන SAFFRON - FRENCH ROSE නිෂ්පාදන සන්නාමයේ හිමිකරු Mr. Avishka Karunarthna සහ Mrs. Samanthi Pathirana යන දෙපළගෙන් ලැබුණු සහයෝගය මෙහිදී විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඉඩමේ ස්වභාවය අනුව Design එක සැකසිය යුතු ආකාරය ගැන ඔවුන්ට තිබූ පුළුල් අවබෝධය, මේ නිර්මාණය සාර්ථක කරගන්න අපට ලොකු ශක්තියක් වුණා. ❤🤝

අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි! 🥰🏡
Location: Asgiriya, Kandy

Designer and Project Consultant: Nuwan Chandrasiri B. Arch(ind)
Contact us: 0717 659 222 / 0757 659 222
Niwahana Planners - Pvt Ltd, Kandy.

පිළිමතලාවේ නිර්මාණය වන අපේ අලුත්ම නිවහන! 🏡✨Upcoming Home Design | Pilimatalawa📞 0717 659 222
06/01/2026

පිළිමතලාවේ නිර්මාණය වන අපේ අලුත්ම නිවහන! 🏡✨
Upcoming Home Design | Pilimatalawa

📞 0717 659 222

මහනුවර, යක්ගහපිටියේ නිර්මාණය වන අපේ අලුත්ම නිවහන! 🏡✨Upcoming Home Design | Yakgahapitiya📞 0717 659 222                  ...
05/01/2026

මහනුවර, යක්ගහපිටියේ නිර්මාණය වන අපේ අලුත්ම නිවහන! 🏡✨
Upcoming Home Design | Yakgahapitiya

📞 0717 659 222

මහනුවර, යක්ගහපිටියට තවත් අලුත් හීනයක් එකතු වුණා! 🤝🏡✨මේ ඉඩම දැක්කම ඕනම කෙනෙක්ට හිතෙන්නේ "මෙතන ගෙයක් හදන එක ලේසි නෑ" කියලා...
03/01/2026

මහනුවර, යක්ගහපිටියට තවත් අලුත් හීනයක් එකතු වුණා! 🤝🏡✨

මේ ඉඩම දැක්කම ඕනම කෙනෙක්ට හිතෙන්නේ "මෙතන ගෙයක් හදන එක ලේසි නෑ" කියලා. මොකද, පාර මට්ටමේ ඉඳන් අඩි 12 ක් පහළට බෑවුම් (Slope) වෙලා තියෙන, අඩි 33 ක සීමිත පළලක් විතරක් තිබුණු ඉඩමක් මේක.

ඒත් Niwahana Planners අපිට ඒක බාධාවක් වුණේ නෑ. ඒ අභියෝගය අපි ජයගත්තේ, ඉඩමේ පිහිටීමට උපරිම සාධාරණයක් ඉටු කරමින්. සම්පූර්ණ Box Type ආකෘතියට සහ නිවසටම සම්බන්ධ Mini Pool, Open to Sky සහිතව මේ සුන්දර නිවහන අපි නිර්මාණය කළා. 🏊‍♂️📐

මෙම නිර්මාණයේ හිමිකරුවන් වන්නේ, අප කෙරෙහි විශ්වාසය තැබූ Ever Choice Consumer Care (Pvt) Ltd හි සම නිර්මාතෘ Mr. Sameera Indrajith සහ Mrs. Sureni Samarasinghe යුවළයි. ඔබට අපගේ හදපිරි ප්‍රණාමය! ❤🤩

විශේෂ ස්තූතිය: අපගේ සේවාව ගැන විශ්වාසයෙන් යුතුව නිර්දේශ කළ අපගේ හිතවත් Mr. Eranda Mahathanthri මහතාට. 🙏❤

Design, Construction and Project Consultant: Nuwan Chandrasiri B. Arch(ind)
Contact us: 0717 659 222 / 0757 659 222
Niwahana Planners - Pvt Ltd, Kandy.

2026 සුබ නව වසරක් වේවා! 🎆🏡ලැබුවා වූ 2026 නව වසර, ඔබගේ සියලු සිහින සැබෑ වන, සෞභාග්‍යමත් සහ නිරෝගීමත් වසරක් වේවායි හදවතින්...
01/01/2026

2026 සුබ නව වසරක් වේවා! 🎆🏡

ලැබුවා වූ 2026 නව වසර, ඔබගේ සියලු සිහින සැබෑ වන, සෞභාග්‍යමත් සහ නිරෝගීමත් වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි!

Niwahana Planners - Pvt Ltd 🤝

28/12/2025

හීන දිනන්න නම්, දින දර්ශනයේ රතු පාට දවස් අදාළ කරගන්න එපා... 🛑📅

අද ඉරිදා වුණත්, අපි අද කුරුණෑගල New Projects වල වැඩ කටයුතු බලන්න යන ගමන්. Niwahana Planners අපි, අපේ Client ලගේ හීන හැබෑ කරන්න දවස් 365 ම කැපවෙලා ඉන්නවා.

Good Morning & Happy Sunday everyone! ☀️☕
📞 0717659222

Address

4a, Dharmashoka Road
Kandy
20000

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94717659222

Alerts

Be the first to know and let us send you an email when Niwahana Planners - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niwahana Planners - Pvt Ltd:

Share