Heena Constructions

Heena Constructions We Make Your Dream a Truth

Our Happy Customer 🤍විශ්වාසදායී, ඉතා සාධාරණ මිලට අප ගෙ සිවිලිම් සේවාව ලබාගත් තවත් අවස්ථාවක්...ඔව්... අපි ඔබේ හීනේ ලස්සනට...
31/07/2024

Our Happy Customer 🤍
විශ්වාසදායී, ඉතා සාධාරණ මිලට අප ගෙ සිවිලිම් සේවාව ලබාගත් තවත් අවස්ථාවක්...
ඔව්... අපි ඔබේ හීනේ ලස්සනට පාට කරනව...
අදම අපිට කතා කරන්න..
071 1754607(Whatsapp)

Our Happy Customer 🤍විශ්වාසදායී, ඉතා සාධාරණ මිලට අප ගෙ පේන්ටින්( wood painting)සේවාව ලබාගත් තවත් අවස්ථාවක්...ඔව්... අපි ...
15/07/2024

Our Happy Customer 🤍
විශ්වාසදායී, ඉතා සාධාරණ මිලට අප ගෙ පේන්ටින්( wood painting)සේවාව ලබාගත් තවත් අවස්ථාවක්...
ඔව්... අපි ඔබේ හීනේ ලස්සනට පාට කරනව...
අදම අපිට කතා කරන්න..
071 1754607(Whatsapp)

🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾ඔයාගෙ ගෙදර වැඩ ටික ටික එක එක්කනාට දීලා ඔයත් වැඩ වරද්දගෙනද.... 😰😰‼️ ට්‍රයි කරල ...
10/06/2024

🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾🧑‍🌾
ඔයාගෙ ගෙදර වැඩ ටික ටික එක එක්කනාට දීලා ඔයත් වැඩ වරද්දගෙනද.... 😰😰‼️
ට්‍රයි කරල බලන්න..හීන කන්ස්ට්‍රක්ශන්..... ආසා හිතෙයි...😎

කතාව මෙහෙමයි,
ඔයාගෙ ගෙදර හදන වැඩේ තව දුරටත් කරදරයක් නෙමෙයි... වසර ගණනාවක් පලපුරුදු කාර්‍යක්ශම දක්ශයින් ගෙන් ඔයාගෙ සිහින නිවහන ඉදිකරගන්න ඔයාටත් පුලුවන්..😌

හැබැයි කන්ස්ට්‍රක්ශන් කිව්වම තඩි බිල් එකක් ඔයාගෙ ඔලුවෙ මැවෙන්නැති...🏃🏃 අන්න වැරදුන තැන...
ඔයාට ඕනෙම විදියට ලස්සනට වැඩේ කරගමු අපි.. අඩුම වියදමට...😉

21 වෙනි සියවසේ ඉන්න ඔයා තවත් එක එක්කනාට රැවටෙන්න එපා... වගකීම අපට දෙන්න....

අපි ඔයාගෙ හීනෙ ගොඩනගන්නම්.........

🔴අංග සම්පූර්ණ නිවාස ඉදිකිරීම
🔴සියලුම පේන්ට් කිරීම්(නිවෙස්/🔴ගෘහභාණ්ඩ)
🔴ටයිල් /ටයිටේනියම් කිරීම
🔴නිවෙස් සිවිලිම් කිරීම
🔴බාත්රූමි ඉදිකිරීම සහ ඕනෑම කොන්ක්‍රිටි කටයුත්තක් සදහා අපට කතා කරන්න...

එකී නොකී සෑම ඉදිකිරීම් කටයුත්තක් ම එකම වහලක් යටින් නෙ ඉතිම්....

🔴 අමතන්න ☎️ 071 17 54 607

මේ සේරම ඔයා අපෙන්ම කරගන්නව නම් තඩිම තඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බෙයි...හුම්ම්..😗

එන්න... ඔයාගෙ හීනෙ ට අත්තිවාරම අදම දාමු... ඔයාගෙ දාඩිය සුවදින් ගොඩනැගෙන හීනේ අපි හරි ආදරෙන් හැබෑවක් කරනව..😉

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Heena Constructions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share