23/02/2026
garden small plastic fences ( කුඩා ප්ලාස්ටික් වැට පොලවට සවිකර පසු උස අගල් 9 යි )
මිල ගනන් සහ සියලු විස්තර පහත දක්වා ඇත
🚫online transend / Bank deposit only
ඔබේ නිවාස , ගෙවත්ත, උද්‍යානය , ආයතනය
අලංකාර කරගැනීම සදහා small fences මගින් හැකියාව ලැබේ , අදම අප අමතන්න
whatsapp & call 0711961610
තොග සීමිත බැවින් අදම ඇනවුම් කරන්න ,
white Plastic Small Garden Fence
Height(උස ) 33 cm
Width ( පලල ) 60 cm
6 Pieces set ( දිග අඩි 12 ක් ) = Rs 3300
9 pieces set ( දිග අඩි 18 ක් ) = Rs 4950
12 pieces set ( දිග අඩි 24 ) = Rs 6600
15 pieces set ( දිග අඩි 30 ) =Rs 8000
Call now / whatsapp 0711961610
Pix Art
💚small fences ලබාගැනීම සදහා මුදල් අපගේ බැංකු ගිනුමෙන් තැන්පත් කොට එම රිසිට් පත අපවෙත පිංතුරයක් මගින් එවිය යුතුවේ .
Customer feedback අපගේ Page ඇතුළත් කොට ඇත .
( cash on delivery පහසුක නොමැත)
Pix Art අපගේ page එකට ගොස් customer feedback බැලීමේ හැකියාව ඇති ( අප page හා සම්බන්ධ වු පරිභොගික යන්ගේ ගෙවතු fences මගින් හැඩවු photos බැලීම හැකියාව ඇත )
පාරිභෝගික ඔබට කොපමණ fences ප්‍රමාණය අවශ්‍ය වන්නෙ ද කියා දුරකථන ඇමතුමක් තුලින් අප දැනුවත් කොට Pix Art අප වෙතට පැමින ඔබට අවශ්‍ය fences ලාබාගත හැක.
( සිමිත තොග තිබෙන බැවින් ඔබට අපහසුතාවයකින් තොරව fences ලබා දිම සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න )
Small fences ඔබට ලැබුණු පසු ඩිලිවරි ගාස්තු ලබා දිය හැකි අතර ( promt exp ) මගින් ඩිලිවරි කරනු ලබයි .ඩිලිවරි සදහා ගාස්තුව පලමු කිලෝ 1 ක් සදහා රුපියල් 490/= වන අතර වැඩිවන සෑම කිලෝ 1 සදහා රුපියල් 200 ගාස්තුවක් ඩිලිවරි කරන promt exp මගින් අයකරනු ලබයි . ( ඔබේ oder එක සතියක් ඇතුලත ඔබේ නිවසට ලැබුණු ඇත).
ඔබට මෙම විසිතුරු ප්ලාස්ටික් small fences අවශ්‍ය නම් පමනක් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදි වැඩිදුර විස්තර ලබාගත හැක
Everyone Srilanka
0711961610 whatsapp & call
https://www.facebook.com/profile.php?id=100064140760505