TwoM2 Plantation

TwoM2 Plantation 0716570019

20/02/2024
Indoor Pot Design
15/08/2023

Indoor Pot Design

Indoor Plants Decoration
11/08/2023

Indoor Plants Decoration

28/07/2023
25/02/2023
🌳නිවස හෝ කාර්යාලය අලංකාරය සදහා 🌿Artificial Bonsai Plants 🌿💵 මිල රු.1400/-🚛කුරියර් ගාස්තුව,     කොළඹ අවට රු.200/-     කොළ...
22/02/2023

🌳නිවස හෝ කාර්යාලය අලංකාරය සදහා
🌿Artificial Bonsai Plants 🌿

💵 මිල රු.1400/-

🚛කුරියර් ගාස්තුව,
කොළඹ අවට රු.200/-
කොළඹ අවටින් පිට 290/-

🍃Pot එකෙහි උස අගල් 3 යි. පැළයෙහි උස අගල් 9 යි. මුළු උස අඩි 1 කි.
🍃නිර්මාණාත්මකව සජීවී පැළ මෙන්ම නිමවා ඇත.
🍃තොග ඇණවුම් භාරගනු ලැබේ.

📲විමසීම් / WhatsApp: 0716570019

🏷️ඔබගේ ඇණවුම සඳහා,
01. ඔබගේ සම්පූර්ණ නම
02. ලිපිනය
03.දුරකථන අංක 2ක්
අප වෙත එවන්න...

🚚Cash on delivery මගින් නිවසටම ගෙන්වා ගන්න.

💰මුදල් ගෙවිය හැකි ක්‍රම,
01. Cash on delivery
02. Bank Deposit/ Online Transfer

28/10/2022

🙏බොහොම ස්තූතියි...අප කෙරෙහි විශ්වාසය තබා ඊයේ රාත්‍රී වන තුරු අපගෙන් ඇසොල්ලා ලබා ගත් ඔබ සැමට...
▪️බෙලිඅත්ත සිට දෙහිවල දක්වා ගමන් මගෙහි ප්‍රධාන පාරෙන් දුර ප්‍රදේශ වලට පැමිණීමට නොහැකි වීම පිළිබද කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

▪️ අපට ලැබෙන බොහෝ ඇණවුම් ආවරණය කිරීමට කාලය අවශ්‍ය නිසා සහ අඩු ඩිලිවරි ගාස්තුව වන රු.230/- යටතේ Cash On Delivery සේවාව අප ප්‍රධාන පාරේ සහ නගර වල පමණක් බෙදාහැරීම සිදු කෙරේ.

▪️දුර පළාත් වල බොහෝ දෙනෙක් ඇසොල්ලා ඉල්ලීම් කරමින් තිබේ. එහෙත් අපගේ වාහන ගමන් ගන්නේ බෙලිඅත්ත සිට දෙහිවල දක්වා සහ දෙහිවලින් මහරගම දක්වා පමණි.

▪️අප සදහන් කල නගර වලින් දුර පළාත් වල ඔබට අවශ්‍යම නම් කුරියර් ආයතනයක් හරහා එවන්න පුලුවන්. රටේ තත්වය එක්ක සහ එක දවසින් නිවසටම ඩිලිවරි කරන නිසා 495ක් කුරියර් ආයතනයෙන් අය කරනවා.
▪️ඇසොල්ලා සඳහා අප අය කරන මුදල රු.500/-k වන අතර, අපේ ඩිලිවරි සේවාවක් නොවන කුරියර් ආයතනයක් හරහා එවන්නේ නම්, අපට අදාල මුදල බැංකු තැන්පතු කළ යුතු අතර කුරියර් ගාස්තුව පාර්සලය ලැබුණු පසුව ගෙවිය යුතුය.

▪️ දුර පළාත් වල අය මෙම ක්‍රමවේදයට කැමති නම් ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත යොමු කරන්න.

🔸බෙලිඅත්ත සිට ගාලු පාරේ කොළඹට...ඇසොල්ලා බෙදා හැරීම...🌳සරුවට පැල ටික වැවෙන්නේ නැද්ද...🐔🦆🐄සත්තුන්ගේ පෝෂණය අඩු වෙලාද...▪️ලස...
25/10/2022

🔸බෙලිඅත්ත සිට ගාලු පාරේ කොළඹට...ඇසොල්ලා බෙදා හැරීම...
🌳සරුවට පැල ටික වැවෙන්නේ නැද්ද...

🐔🦆🐄සත්තුන්ගේ පෝෂණය අඩු වෙලාද...

▪️ලස්සනට ගෙවතු වගා කරන්න ආස අයට...

▪️සතුන්ගේ ආහාර සඳහා....

වස විස නැති සරලම ක්‍රමය...
(අප රජයේ ලියාපදිංචි ව්‍යාපාරයකි)

✅යූරියා ප්‍රශ්නයට පහසුම විසදුම මෙන්න...(නයිට්‍රජන් ඉහළම දෙයක්)

▪️ බෙලිඅත්ත සිට ගාලු පාරේ දෙහිවල දක්වා සහ මහරගම දක්වා බෙදා හැරීම සිදු කෙරේ. ගාලු පාරේ ප්‍රධාන පාරට හෝ පහත සඳහන් නගර වලට පැමිණ ඔබගේ ඇණවුම් කළ පාර්සලය ලබා ගත හැකිය.
👇
#බෙලිඅත්ත, #දික්වැල්ල, #ගන්දර, #මාතර, #කඹුරුගමුව, #මිරිස්ස, #වැලිගම, #අහංගම, #කතලුව, #කොග්ගල, #හබරාදුව, #තල්පේ, #උණවටුන, #ගාල්ල, #ගිංතොට, #බුස්ස, #රත්ගම, #දොඩන්දූව, #හික්කඩුව, #තෙල්වත්ත, #සීනිගම, #අම්බලන්ගොඩ, #බලපිටිය, #කොස්ගොඩ, ඉඳුරුව, #බෙන්තොට, #අලුත්ගම, #බේරුවල, මග්ගොන, #පයාගල, #කළුතර, #වස්කඩුව, වාද්දුව, #පානදුර #මොරටුව , #රත්මලාන, , , ...

🐓🐂කුකුළන්,තාරාවන්, ගවයන්ට පෝෂණීය ආහාරයක් ලෙස...

🥚🥛බිත්තර සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට...

🥦🥦🥦ඇසොල්ලා...🥦🥦🥦

🥗🌺ඔබේ එළවළු වගාවට, මල් වගාවට, කුඹුරට, සියලුම ගෙවතු වගා වැඩට, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට...

🥦ඉතා ඉක්මනින් දින 5ක් ඇතුලත වේගවත් වර්ධනය සහ ඉන්පසු දින දෙකෙන් දෙක දෙගුණයක් බවට පත් වී වර්ධනය වෙයි.

🥦සරලව ඉටි කොලයකින් සාදාගත් ටැංකියක වවා ගත හැකිය.

📲සියලු උපදෙස් සහ මග පෙන්වීම් සමග ඉක්මනින්ම ඔබගේ ඇණවුම කරන්න...
📞විමසීම් / Whatsapp
071-6570019

🥦ඇසොල්ලා රු 500ක ලබා ගන්නේ නම් ලීටර් එක හමාරක ප්‍රමාණයේ කප් එකකින් පුරවලා එකක් ලැබේ.(එක් නිවසකට මෙම ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්ය - ඊට වඩා අවශ්‍යනම් ඔබට අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කළ හැකිය)

▪️ඩිලිවරි ගාස්තුව 230ක් පමණයි.
පාර්සලය ලැබුණු පසුව මුදල් ගෙවා ලබා ගත හැකිය.

▪️ඩිලිවරි ගාස්තුව සමඟ ඔබ ගෙවිය යුතු මුළු ගාස්තුව රු.730/- ක් පමණි.

📲📖ඔබගේ ඇණවුම සඳහා,
ඔබගේ නම,
පාර්සලය ලබා ගන්නා නගරය හෝ ගාලු පාරේ ස්ථානය,
දුරකථන අංක දෙකක්,
අප වෙත යොමු කරන්න.
(0716570019WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.)
🚛
මෙම ඇසොල්ලා පාර්සලය 1kg බරකට වඩා අඩුය. (තෙතමනය සහිත ජලජ ශාක නිසා බර කිරීමක් සිදු නොකර ඉහත සඳහන් පරිදි කප් එකකින් මැනීම සිදුකරයි)

🔸බෙලිඅත්ත සිට ගාලු පාරේ කොළඹට...ඇසොල්ලා බෙදා හැරීම...🌳සරුවට පැල ටික වැවෙන්නේ නැද්ද...🐔🦆🐄සත්තුන්ගේ පෝෂණය අඩු වෙලාද...▪️ලස...
03/09/2022

🔸බෙලිඅත්ත සිට ගාලු පාරේ කොළඹට...ඇසොල්ලා බෙදා හැරීම...
🌳සරුවට පැල ටික වැවෙන්නේ නැද්ද...
🐔🦆🐄සත්තුන්ගේ පෝෂණය අඩු වෙලාද...
▪️ලස්සනට ගෙවතු වගා කරන්න ආස අයට...
▪️සතුන්ගේ ආහාර සඳහා....
වස විස නැති සරලම ක්‍රමය...
(අප රජයේ ලියාපදිංචි ව්‍යාපාරයකි)

✅යූරියා ප්‍රශ්නයට පහසුම විසදුම මෙන්න...(නයිට්‍රජන් ඉහළම දෙයක්)

▪️ බෙලිඅත්ත සිට ගාලු පාරේ දෙහිවල දක්වා සහ මහරගම දක්වා බෙදා හැරීම සිදු කෙරේ. ගාලු පාරේ ප්‍රධාන පාරට හෝ පහත සඳහන් නගර වලට පැමිණ ඔබගේ ඇණවුම් කළ පාර්සලය ලබා ගත හැකිය.
👇
බෙලිඅත්ත, දික්වැල්ල, ගන්දර,මාතර, කඹුරුගමුව, මිරිස්ස, වැලිගම,අහංගම, කතලුව, කොග්ගල, හබරාදුව,තල්පේ,උණවටුන, ගාල්ල,ගිංතොට,බුස්ස, රත්ගම, දොඩන්දූව,හික්කඩුව, තෙල්වත්ත,සීනිගම, අම්බලන්ගොඩ,බලපිටිය, කොස්ගොඩ, ඉඳුරුව,බෙන්තොට, අලුත්ගම, බේරුවල, මග්ගොන, පයාගල, කළුතර, වස්කඩුව, වාද්දුව,පානදුර, මොරටුව, රත්මලාන, දෙහිවල,අත්තිඩිය, බෙල්ලන්විල, බොරලැස්ගමුව, මහරගම...

🐓🐂කුකුළන්,තාරාවන්, ගවයන්ට පෝෂණීය ආහාරයක් ලෙස...

🥚🥛බිත්තර සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට...

🥦🥦🥦ඇසොල්ලා...🥦🥦🥦

🥗🌺ඔබේ එළවළු වගාවට, මල් වගාවට, කුඹුරට, සියලුම ගෙවතු වගා වැඩට, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට...

🥦ඉතා ඉක්මනින් දින 5ක් ඇතුලත වේගවත් වර්ධනය සහ ඉන්පසු දින දෙකෙන් දෙක දෙගුණයක් බවට පත් වී වර්ධනය වෙයි.

🥦සරලව ඉටි කොලයකින් සාදාගත් ටැංකියක වවා ගත හැකිය.

📲සියලු උපදෙස් සහ මග පෙන්වීම් සමග ඉක්මනින්ම ඔබගේ ඇණවුම කරන්න...
📞විමසීම් / Whatsapp
071-6570019

🥦ඇසොල්ලා රු 500ක ලබා ගන්නේ නම් ලීටර් එක හමාරක ප්‍රමාණයේ කප් එකකින් පුරවලා එකක් ලැබේ.(එක් නිවසකට මෙම ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්ය - ඊට වඩා අවශ්‍යනම් ඔබට අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කළ හැකිය)

▪️ඩිලිවරි ගාස්තුව 230ක් පමණයි.
පාර්සලය ලැබුණු පසුව මුදල් ගෙවා ලබා ගත හැකිය.

▪️ඩිලිවරි ගාස්තුව සමඟ ඔබ ගෙවිය යුතු මුළු ගාස්තුව රු.730/- ක් පමණි.

📲📖ඔබගේ ඇණවුම සඳහා,
ඔබගේ නම,
පාර්සලය ලබා ගන්නා නගරය හෝ ගාලු පාරේ ස්ථානය,
දුරකථන අංක දෙකක්,
අප වෙත යොමු කරන්න.
(0716570019WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.)
🚛
මෙම ඇසොල්ලා පාර්සලය 1kg බරකට වඩා අඩුය. (තෙතමනය සහිත ජලජ ශාක නිසා බර කිරීමක් සිදු නොකර ඉහත සඳහන් පරිදි කප් එකකින් මැනීම සිදුකරයි)

✅යූරියා ප්‍රශ්නයට පහසුම විසදුම මෙන්න...(නයිට්‍රජන් ඉහළම දෙයක්)🌳සරුවට වවන්න ආස අයට...වස විස නැති සරලම ක්‍රමය...🐓🐂කුකුළන්,...
30/08/2022

✅යූරියා ප්‍රශ්නයට පහසුම විසදුම මෙන්න...(නයිට්‍රජන් ඉහළම දෙයක්)

🌳සරුවට වවන්න ආස අයට...
වස විස නැති සරලම ක්‍රමය...

🐓🐂කුකුළන්,තාරාවන්, ගවයන්ට පෝෂණීය ආහාරයක් ලෙස...

🥚🥛බිත්තර සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට...

🥦🥦🥦ඇසොල්ලා...🥦🥦🥦

🥗🌺ඔබේ එළවළු වගාවට, මල් වගාවට, කුඹුරට, සියලුම ගෙවතු වගා වැඩට, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට...

📦අදම නිවසටම ගෙන්වා ගන්න...

🥦ඉතා ඉක්මනින් දින 5ක් ඇතුලත වේගවත් වර්ධනය සහ ඉන්පසු දින දෙකෙන් දෙක දෙගුණයක් බවට පත් වී වර්ධනය වෙයි.

🥦සරලව ඉටි කොලයකින් සාදාගත් ටැංකියක වවා ගත හැකිය.

📲සියලු උපදෙස් සහ මග පෙන්වීම් සමග ඉක්මනින්ම ඔබගේ ඇණවුම කරන්න...
📞විමසීම් / Whatsapp
071-6570019

💶නිවසට රුපියල් 500ක පමණ ගෙන්වා ගැනීම හොඳටම ප්‍රමාණවත්...
(අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කළ හැකිය. පවතින කුරියර් ගාස්තු අනුව ඔබට දින තුනක් ඇතුලත ලබා ගත හැකිය.)

🌳පසුගිය සතියේ ලැබුණු සියලු ඇසොල්ලා ඇණවුම් බෙදා හැරීම අවසන්...🤝අප සමඟ ගනුදෙනු කළ ඔබට ස්තූතියි...🙏ඔබගේ සියලු දේ සාර්ථක වේව...
30/08/2022

🌳පසුගිය සතියේ ලැබුණු සියලු ඇසොල්ලා ඇණවුම් බෙදා හැරීම අවසන්...
🤝අප සමඟ ගනුදෙනු කළ ඔබට ස්තූතියි...
🙏ඔබගේ සියලු දේ සාර්ථක වේවා...!
වත්තේගම - නිහාරි සංසලා
පිටියේගෙදර - ශ්‍රීමාල් බණ්ඩාර
දෙහිපාගොඩ - සදුන් ශ්‍රියන්ත
ගලහ - මාලිකා ජයරත්න
කටුගස්තොට - මෙත්තානන්ද හිමි
නුගවෙල - රමේෂ් විකුම්
බඹරදෙනිය - ශ්‍රීමතී මදුවිල ආරච්චි
පොත්තෙපිටිය - විහාරා නදීමති
පොත්තෙපිටිය - සාක්‍ය රන්දික
උලපනේ - ආනන්ද වික්‍රමගේ
මස්කෙළිය - රාජා රවිරාජ්
කොටගල - චන්ද්‍රා ගමගේ
ගිනිගත්හේන - සුරන්ජිත් දාම්පෙගොඩ
පුස්සැල්ලාව - එස්.සකුන්තලා

✅යූරියා ප්‍රශ්නයට පහසුම විසදුම මෙන්න...(නයිට්‍රජන් ඉහළම දෙයක්)🌳සරුවට වවන්න ආස අයට...වස විස නැති සරලම ක්‍රමය...🐓🐂කුකුළන්,...
22/08/2022

✅යූරියා ප්‍රශ්නයට පහසුම විසදුම මෙන්න...(නයිට්‍රජන් ඉහළම දෙයක්)

🌳සරුවට වවන්න ආස අයට...
වස විස නැති සරලම ක්‍රමය...

🐓🐂කුකුළන්,තාරාවන්, ගවයන්ට පෝෂණීය ආහාරයක් ලෙස...

🥚🥛බිත්තර සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට...

🥦🥦🥦ඇසොල්ලා...🥦🥦🥦

🥗🌺ඔබේ එළවළු වගාවට, මල් වගාවට, කුඹුරට, සියලුම ගෙවතු වගා වැඩට, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට...

📦අදම ඔබේ ආසන්න නගරයට ගෙන්වා ගන්න...(නගරයට පැමිණ ලබා ගත යුතුය)

🥦ඉතා ඉක්මනින් දින 5ක් ඇතුලත වේගවත් වර්ධනය සහ ඉන්පසු දින දෙකෙන් දෙක දෙගුණයක් බවට පත් වී වර්ධනය වෙයි.

🥦සරලව ඉටි කොලයකින් සාදාගත් ටැංකියක වවා ගත හැකිය.

📲සියලු උපදෙස් සහ මග පෙන්වීම් සමග ඉක්මනින්ම ඔබගේ ඇණවුම කරන්න...
📞විමසීම් / Whatsapp
071-6570019

💶එක් නිවසකට රුපියල් 500ක පමණ ගෙන්වා ගැනීම හොඳටම ප්‍රමාණවත්...
( කුරියර් ගාස්තු 350/- යි.)

Address

Katuwana
82500

Telephone

+94716570019

Website

Alerts

Be the first to know and let us send you an email when TwoM2 Plantation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TwoM2 Plantation:

Share