Skynet CCTV Technicians Community

Skynet CCTV Technicians Community Welcome to the CCTV Camera Technicians Association. Sharing new knowledge
Providing jobs to CCTV te

CCTV කැමරා තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.

*නව දැනුම හුවමාරු කර ගැනීම

* දිවයින පුරා සිටින CCTV තාක්ෂණ ශිල්පින් හට වැඩ ලබා දිම.

*නව ව්‍යාපරික අවස්ථා හා අඩු මිලට කැමරා උපාංග ලබා දීම.

* තාක්ෂණ ශිල්පීන්ගේ ගැටලු විසදා ගැනිම.

According to the concept of Company Director Mr. J. E. Amith Indika, Skynet Computer Private Limited, together with Dahu...
14/03/2026

According to the concept of Company Director Mr. J. E. Amith Indika, Skynet Computer Private Limited, together with Dahua Country Office and Sense Micro Distributions, successfully organized the Dahua Product Training Program on 12th March 2026 at Kings Jay Hotel.
This training program was conducted to provide VTA and youth trainees with practical knowledge and hands-on experience in modern CCTV and security technology.
It was an honor for the Skynet Computer – Ampara Technical Team to participate in this special training program.
The program was also graced by the presence of senior officers of the Sri Lanka Police.
We would like to extend our special thanks to Dahua Country Office and Sense Micro Distributions for organizing this valuable training program.
Skynet computer අධිපති ජේ. ඊ. අමිත් ඉන්දික මහතාගේ සංකල්පය අනුව, Skynet Computer Private Limited, Dahua Country Office සහ Sense Micro Distributions එක්ව Dahua නිෂ්පාදන පුහුණු වැඩසටහන 2026 මාර්තු 12 වන දින Kings Jay Hotel හි අති සාර්ථකව සංවිධානය කරන ලදි.
මෙම පුහුණු වැඩසටහන VTA සහ යෞවන පුහුණු සිසුන්ට නවීන CCTV සහ ආරක්ෂක තාක්ෂණ පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් ලබා දීම සඳහා පැවැත්විය.
මෙම විශේෂ පුහුණු වැඩසටහනට Skynet Computer – Ampara තාක්ෂණික කණ්ඩායම සහභාගී වීම අප සඳහා ගෞරවයකි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයද හිමිය.
මෙම වටිනා පුහුණු වැඩසටහන සංවිධානය කළ Dahua Country Office සහ Sense Micro Distributions වෙත අපගේ විශේෂ ස්තූතිය පුදකරමු.

☣️CCTV කැමරා කාර්මිකයින් හට ඇනවුම් ලබා දීම.🔅ඔබත් CCTV  කැමරා කාර්මිකයකු නම් හෝ CCTV කැමරා නිශ්පාදන අලවි කරන්නෙකු නම්  දි...
20/06/2025

☣️CCTV කැමරා කාර්මිකයින් හට ඇනවුම් ලබා දීම.

🔅ඔබත් CCTV කැමරා කාර්මිකයකු නම් හෝ CCTV කැමරා නිශ්පාදන අලවි කරන්නෙකු නම් දිවයින පුරා සිටින CCTV කැමරා තාක්ෂණ ශිල්පින්ගේ එකතුව වෙත ඔබත් එක් වන්න.

🔅අප විසින් ඔබට ලබා දෙන ඇනවුම් භාර ගෙන ඔබගේ ආදයම වැඩි කරගන්න. එන්න අප හා එක්වන්න.
🔅වැදගත් :- CCTV කැමරා තාක්ෂණ ශිල්පින් හා ‍CCTV කැමරා වෙළද මහතුන් පමනක් එකතුවන්න.

ඔබත් CCTV කැමරා කාර්මිකයකු නම් හෝ CCTV කැමරා නිශ්පාදන අලවි කරන්නෙකු නම් දිවයින පුරා සිටින CCTV කැමරා තාක්ෂණ ශිල්පින්ගේ එ.....

 ැමරා  #කාර්මිකයින්හට  #ඇනවුම්  # ලබාදීම.   page එකට like කර මෙම ලින්ක් එක Click https://docs.google.com/.../1FAIpQLSefi...
01/06/2025

ැමරා #කාර්මිකයින්හට #ඇනවුම් # ලබාදීම.
page එකට like කර මෙම ලින්ක් එක Click https://docs.google.com/.../1FAIpQLSefiwJKQ4Y.../viewform...
කර ඔබගේ නම ලිපිනය ලබා දෙන්න.
CCTV කැමරා තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය වෙත අපි ඔබව සාදරයෙන් පිළිගනිමු.
ඔබත් CCTV කැමරා කාර්මිකයකු නම් හෝ CCTV නිශ්පාදන අලවි කරන්නෙකුනම් දිවයින පුරා සිටින CCTV කැමරා තාක්ෂණ ශිල්පින්ගේ එකතුව වෙත ඔබත් එක් වන්න.
දිවයින පුරා CCTV කැමරා සවිකිරිමේ සහ අලවිකිරිමේ ආයතනයක් වන අප අයතනය මෙම සංගමය ආරම්භ කිරීම මගින්..
• දිවයින පුරා සිටින CCTV තාක්ෂණ ශිල්පින් හට අඩුම මිලට CCTV කැමරා ලබා දීම
• දිවයින පුරා සිටින CCTV තාක්ෂණ ශිල්පින් හට අප වෙත ලැබෙන CCTV කැමරා සහ ආරක්ෂිත alarm System හා Networking වැඩ ඔබ වැසෙන ප්‍රෙදේශය අනුව ඔබට ලබා දීම
• අපගේ ගණුදෙනුකාර මහතුන්ගේ අයතන වල අදාල සේවා ගිවිසුම්, නඩත්තු කිරීීමේ කටයුතු සිදු කර දීම සදහා ඔබ වැසෙන ප්‍රෙදේශය අනුව ඔබ වෙත ලබා දීම.
• අප වෙත ලැබෙන නව CCTV කැමරා සවි කිරිමේ ඇනවුම් පිළිබද ගනුදෙනු කරු මුණගැසී විස්තර කතා කරගැනිම සදහා සහ අදාල project එක සදහා project Quotation එකක් ඔබගේ පරික්ෂා කිරිම මගින් සකසා ගැනීම සහ ඔබට එම preject කරගෙන යාමට ලබා දීම.( අවශ්ෂ CCTV උපාංග අප විසින් ලබා දේ)
• ඔබට අවශ්ෂ තාක්ෂණික සහය නොමිලේ ලබා දිම
• ඔබගේ ගැටලු ප්‍රශ්න අදහස් තීරන මෙම page එක තුල අදහස් දැක්විම සදහා
• CCTV කැමරා අලෙවි කරන වෙලද මහතුන් හට දිවයිනේ ඕනැම ප්‍රදේශයකින් ‍CCTV කැමරා කාර්මික ශිල්පින් ලබා දීම.
වැදගත් :- CCTV කැමරා තාක්ෂණ ශිල්පින් හා ‍CCTV කැමරා වෙළද මහතුන් පමනක් මෙම page එක සදහා එකතුවන්න.
මේ සදහා අපගේ page එකට පිවිස https://www.facebook.com/Skynet-CCTV-Technicians-Community-101801705134495 contact Us Click https://docs.google.com/.../1FAIpQLSefiwJKQ4Y.../viewform... කර ඔබගේ නම ලිපිනය ලබා දෙන්න.
ඔබගේ රැකියාව පිළබදව සහතික වු පසු අප ඔබ සමග ඉදිරි ව්‍යාපාරික කටයුතු සිදු කරන්නෙමු.
මිල ගණන් සහ වැඩි විස්තර සදහා සිදුකරන විමසීම් සදහා මෙම ලින්ක් එක click කර https://api.whatsapp.com/send?phone=0775148524 ) WhatsApp මගින් පමනක් අපව සම්බන්ද කර ගැනීමට කාරුණික වන්න
ස්තුතියි.
0716207598, 0767635735

01/06/2025

Sola camera new lot availble

CCTV කැමරා Wifi කැමරා CCTV හා සියලුම. කැමරා. උපාංග.

🫵 බලන්න එනවනම් මෙන්න තැන😍
🍏 Skynet Computer- Ampara.
https://g.co/kgs/iHek7qv
0632 053 600
0767635735

🍎 Skynet computer - Uhana

https://g.co/kgs/6zm9VE3

0632 250 500
07176207598

🌷🌷🌷🌷🌷🌷🌷
ලැප්ටොප් පරිගණක
ඩෙස්ක්ටොප්‍ පරිගණක
ගේමින් PC. පරිගණක
පරිගනක උපාංග.
සියලුම Printers

වගකීමක්. ඇතුව සියලු දේ විශ්වාසනියය එකම තැනකින් මිලදී ගන්න එන්ක අප වෙත.

වැඩි විස්තර සදහා ඉහත. අංක අමත්න😍

10/04/2025
Dahua ssd new stok availble
30/10/2024

Dahua ssd new stok availble

Wifi කැමරා මිල අඩු කලා ❤️❤️❤️Skynet Ampara🌷🌷🌷🌷🌷🌷🌷ලැප්ටොප්  පරිගණක ඩෙස්ක්ටොප්‍ පරිගණක ගේමින් PC.  පරිගණක පරිගනක උපාංග. සි...
27/09/2024

Wifi කැමරා මිල අඩු කලා ❤️❤️❤️
Skynet Ampara

🌷🌷🌷🌷🌷🌷🌷
ලැප්ටොප් පරිගණක
ඩෙස්ක්ටොප්‍ පරිගණක
ගේමින් PC. පරිගණක
පරිගනක උපාංග.
සියලුම Printers
CCTV කැමරා Wifi කැමරා CCTV හා සියලුම. කැමරා. උපාංග.
වගකීමක්. ඇතුව සියලු දේ විශ්වාසනියය එකම තැනකින් මිලදී ගන්න එන්ක අප වෙත.
🫵 බලන්න එනවනම් මෙන්න තැන😍
🍏 Skynet Computer- Ampara.
https://g.co/kgs/iHek7qv
0632 053 600
0767635735

🍎 Skynet computer - Uhana

https://g.co/kgs/6zm9VE3

0632 250 500
07176207598
වැඩි විස්තර සදහා ඉහත. අංක අමත්න😍

https://youtu.be/E49vmOftegs?si=TwqDNGS2MsOIlCiO
12/09/2024

https://youtu.be/E49vmOftegs?si=TwqDNGS2MsOIlCiO

පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි. අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශික මහා නිකායේ මඩකලපුව - අම්පාර දෙදිසාවේ උප ප්‍රධාන සංඝ...

10/05/2024

Address

SKYNET CCTV
Kelaniya

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 19:30

Telephone

+94767635735

Alerts

Be the first to know and let us send you an email when Skynet CCTV Technicians Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Skynet CCTV Technicians Community:

Share