Lush Plant Nursery

Lush Plant Nursery Rare plant seller

ජපන් අරලිය (Adenium / Japan Araliya ) යනු ඉතා අලංකාර මල් සහිත, වියළි කාලගුණයට හොඳින් ඔරොත්තු දෙන සුන්දර ශාකයකි. මෙය “Des...
17/05/2026

ජපන් අරලිය (Adenium / Japan Araliya ) යනු ඉතා අලංකාර මල් සහිත, වියළි කාලගුණයට හොඳින් ඔරොත්තු දෙන සුන්දර ශාකයකි. මෙය “Desert Rose” ලෙසත් හඳුන්වයි. ඝන කඳ (caudex), දිලිසෙන කොළ සහ විවිධ වර්ණ මල් නිසා ගෙවතු අලංකරණයට ඉතා ජනප්‍රිය වේ. රෝස, රතු, සුදු, කහ සහ මිශ්‍ර වර්ණ මල් වලින් දිගු කාලයක් පුරා මල් දක්වයි. හොඳින් ජලය බැස යන පස්, ප්‍රමාණවත් හිරු එළිය සහ සීමිත ජලය ලබා දීමෙන් ඉතා හොඳ වර්ධනයක් ලබා ගත හැක. බොන්සායි නිර්මාණය කිරිමටද හැකියාව ඇත.

Adenium also known as the “Desert Rose,” is a beautiful ornamental plant admired for its colorful flowers and unique swollen trunk (caudex). It is highly tolerant to dry conditions and thrives well in warm climates with plenty of sunlight.

14/05/2026

#අරලිය

12/05/2026

Terminalia bentzoe (Bois Benzoin) is a rare, critically endangered, semi-deciduous tree native to Mauritius and Réunion. Growing 20–30m high with horizontal branches, it is used for ornamental landscaping, reforestation, and its medicinal bark resin, which treats skin infections, diarrhea, and colds.

🌺 ඇඩේනියම් (Desert Rose) – විශේෂ එකතුව | වර්ණ 50කට වඩා!Adenium ( Japan araliya , Desert Rose , ජපන් අරලිය )50+ Colors Av...
03/05/2026

🌺 ඇඩේනියම් (Desert Rose) – විශේෂ එකතුව | වර්ණ 50කට වඩා!

Adenium ( Japan araliya , Desert Rose , ජපන් අරලිය )
50+ Colors Available!

Bring home the beauty of Adenium 🌸
These stunning flowering plants are known for their thick bonsai style trunks and vibrant blooms.

✨ Features:
• Unique caudex (thick base) bonsai look 🌿
• Flowers almost all year in good sunlight ☀️
• Very low maintenance & drought tolerant 💧
• Perfect for pots, balconies & garden displays

30/04/2026

#අරලිය

පාට පාට බැංකොක් අරලිය හොයපු ඔයාලට. මේ තියෙන්නේ අපි ගාව තියෙන පාට වලින් ටිකක්.. 🌸අරලිය ( Frangipani/ Pulumeria ) යනු අවුර...
26/04/2026

පාට පාට බැංකොක් අරලිය හොයපු ඔයාලට. මේ තියෙන්නේ අපි ගාව තියෙන පාට වලින් ටිකක්.. 🌸

අරලිය ( Frangipani/ Pulumeria ) යනු අවුරුද්ද පුරා මල් පිපෙන, නඩත්තුව ඉතා පහසු, ඕනෑම කටුක දේශගුණයකට ඔරොත්තු දෙන ජනප්‍රිය විසිතුරු ශාකයකි. බදුන්වල හෝ බිම වගා කළ හැකි අතර, හොඳින් ජලය බැස යන පස සහ සෘජු හිරු එළිය අවශ්‍ය වේ. අතු මගින් පහසුවෙන් ප්‍රචාරණය කළ හැකි අතර, බඳුන්ගතව වගා කිරීමේදී කුඩා උසකින් යුතුව නිවසේ අලංකාරයට තබා ගත හැක.

For those of you who were searching Bangkok Araliya( plumeria / frangipani ) here are just a few of the varieties we currently have… 🌸

Araliya (Frangipani / Plumeria) is a popular ornamental plant that blooms throughout the year. It is very easy to maintain and can tolerate a wide range of climates. It can be grown either in pots or in the ground, and it requires well draining soil and direct sunlight. It can be easily propagated through cuttings, and when grown in pots, it can be kept at a manageable height perfect for enhancing the beauty of your home.

WhatsApp - 0723855038

Terminalia Bentzoe – ලස්සන Shade Tree එකක්! 🌳Terminalia bentzoe, commonly known as Bois Benzoin, is a threatened, 30m-ta...
06/04/2026

Terminalia Bentzoe – ලස්සන Shade Tree එකක්! 🌳

Terminalia bentzoe, commonly known as Bois Benzoin, is a threatened, 30m-tall tree endemic to the Mascarene Islands (Mauritius, Réunion, Rodrigues). It produces a fragrant, medicinal resin and is used in traditional medicine to treat skin, internal, and respiratory ailments. This tropical species grows in full sun and provides timber.

ඔයාගේ ගෙවත්තට වෙනස්ම look එකක් දෙන්න කැමතිද? 😍
ඒකට perfect choice එක තමයි මේ Terminalia Bentzoe ගස. රතු කුඹුක් කියලත් කියනවා.

🍃 තට්ටු වශයෙන් පැතිරෙන අතු (layered branches).
🍃 දිලිසෙන කොල හා රතු පැහැති කොල.

✔️ වගා කරන්න ඉතා පහසුයි
✔️ හිරු එළියට හොඳට ගැලපේ ☀️

Calathea lutea (Cigar Plant or Cuban Cigar )🌿ඔයා දන්නවද මේ Calathea lutea වල lutea කියන එකෙ තෙරුම ලතින් භාෂාවෙන් කහ වර්ණ...
02/04/2026

Calathea lutea (Cigar Plant or Cuban Cigar )🌿

ඔයා දන්නවද මේ Calathea lutea වල lutea කියන එකෙ තෙරුම ලතින් භාෂාවෙන් කහ වර්ණය කියන එක කියලා.
ඔන්න අපි ගාව තියෙනවා ඔරිගිනල් Calathea lutea පැල 15 ක් පමණ .
Ever wondered what ‘lutea’ means?
It’s Latin for ‘yellow’ 🌿
We have about 15 original Calathea lutea plants ready for you. Limited availability!
Whatsapp 0723855038

අරලිය පාට 25 ම හොයපු ඔයාලට. මේ තියෙන්නේ අපි ගාව තියෙන පාට වලින් ටිකක්.. 🌸අරලිය ( Frangipani/ Pulumeria ) යනු අවුරුද්ද පු...
01/04/2026

අරලිය පාට 25 ම හොයපු ඔයාලට. මේ තියෙන්නේ අපි ගාව තියෙන පාට වලින් ටිකක්.. 🌸

අරලිය ( Frangipani/ Pulumeria ) යනු අවුරුද්ද පුරා මල් පිපෙන, නඩත්තුව ඉතා පහසු, ඕනෑම කටුක දේශගුණයකට ඔරොත්තු දෙන ජනප්‍රිය විසිතුරු ශාකයකි. බදුන්වල හෝ බිම වගා කළ හැකි අතර, හොඳින් ජලය බැස යන පස සහ සෘජු හිරු එළිය අවශ්‍ය වේ. අතු මගින් පහසුවෙන් ප්‍රචාරණය කළ හැකි අතර, බඳුන්ගතව වගා කිරීමේදී කුඩා උසකින් යුතුව නිවසේ අලංකාරයට තබා ගත හැක.

For those of you who were searching for all 25 colors of Araliya( plumeria / frangipani ) here are just a few of the varieties we currently have… 🌸

Araliya (Frangipani / Plumeria) is a popular ornamental plant that blooms throughout the year. It is very easy to maintain and can tolerate a wide range of climates. It can be grown either in pots or in the ground, and it requires well draining soil and direct sunlight. It can be easily propagated through cuttings, and when grown in pots, it can be kept at a manageable height perfect for enhancing the beauty of your home.

WhatsApp - 0723855038

අරලිය පාට 25 කින් පමණ අතු මිලදී ගත් හැක..Discover the beauty of Plumeria 🌸We offer over 25 stunning color combinations, ...
30/03/2026

අරලිය පාට 25 කින් පමණ අතු මිලදී ගත් හැක..
Discover the beauty of Plumeria 🌸
We offer over 25 stunning color combinations, each one unique and vibrant.
Now available as healthy, high-quality cuttings for your garden.
WhatsApp: 0723855038

Address

216/5F, Hospital Road , Kiribathgoda
Kelaniya
11600

Telephone

+94770832980

Website

Alerts

Be the first to know and let us send you an email when Lush Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share