Hashi Anthurium Paradise

Hashi Anthurium Paradise මල් වලට ආස හැමෝටම..🌹🥰

.Money plant (2 Colours)Scinadapsus pictusThaumatophyllum xanaduIndoor Plantsමේ සෑම පැලයක්ම Rs.350 සිට ඉහලට….😍♥️WhatsApp...
29/12/2024

.Money plant (2 Colours)Scinadapsus pictusThaumatophyllum xanaduIndoor Plants

මේ සෑම පැලයක්ම Rs.350 සිට ඉහලට….😍♥️

WhatsApp-070 320 1143

උදාවන 2025 අලුත් අවුරුද්දට ලස්සනම ලස්සන අලුත් සාමාජිකයෙක් ගෙදරට එක්කන් යමුද?🥰♥️ඔයාලා ආසම වර්ණ ගණනාවකින් , පහසු පැකේජ යටත...
25/12/2024

උදාවන 2025 අලුත් අවුරුද්දට ලස්සනම ලස්සන අලුත් සාමාජිකයෙක් ගෙදරට එක්කන් යමුද?🥰♥️
ඔයාලා ආසම වර්ණ ගණනාවකින් , පහසු පැකේජ යටතේ මේ රෝස මල් පැල ඔන්න ඔයාලටත් මිලදී ගන්න පුලුවන්.
පැකේජ යටතේ පැල මිලදී ගැනීමේදී විශේෂිත මිල අඩු කිරීමක් සහවෙළදපල මිලට වඩා සිත් ගන්නා සුලු මිල අඩු කිරීමක් …එක රෝස පැලයක් Rs.300 යි වෙන්නේ..එක රෝස පැලයක පොහොට්ටු 3 ට වඩා වැඩියෙන්….

එහෙනම් ඔයාලගේ order එකත් අපිට කියන්න.
WhatsApp- 070 320 1143
Mobile - 076 994 3451

 # 1  Macancy♥️ #2 ලෙඩිපේන් වර්ගයක්♥️ #3 vanilla yellow♥️ #4 baby purple♥️මේ පැකේජ් එක Rs.2500.00 ක් විතරයි වෙන්නේ.මල් ස...
25/12/2024

# 1 Macancy♥️
#2 ලෙඩිපේන් වර්ගයක්♥️
#3 vanilla yellow♥️
#4 baby purple♥️

මේ පැකේජ් එක Rs.2500.00 ක් විතරයි වෙන්නේ.මල් සහිතවම රූප වල සදහන් පැලම ලබාදේ.අවශ්‍ය අයකු සිටීනම් messenger හෝ පහත සදහන් WhatsApp අංකයට කෙටි පනිවිඩයක් යොමු කරන්න.
070 320 1143

හිතේ උඩින්ම තිබුණු ලස්සන හීනයක් සහ ආසාවක් තමයි තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න එක.🥺♥️මටත් වඩා මගේ අම්මාගේ ලස්ස...
22/12/2024

හිතේ උඩින්ම තිබුණු ලස්සන හීනයක් සහ ආසාවක් තමයි තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න එක.🥺♥️

මටත් වඩා මගේ අම්මාගේ ලස්සන හීනයක් මේක🥰♥️.හරිම සතුටින් කියන්න ඕනි මගේ අම්මාගේ , තාත්තාගේ සහ හැමෝගෙම ආශිර්වාදයත් එක්ක අද හරිම ලස්සනට Hashi Anthurium Paradise විවෘත කරන්න පුලුවන් වුණා.
මොන තරම් බාධක ආවත් හිතේ අධිෂ්ඨානය සහ කැපකිරීම එක්ක ඕනම හීනයක් හැබෑ කරගන්න පුලුවන් කියන කතාව ඇත්තක්.♥️

ඉතින් ආදරණීය ඔයාලටත් ලස්සනම ලස්සන පැල වර්ග දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්♥️

WhatsApp- 070 320 1143
Mobile - 077 666 3451
Facebook Official Page - https://www.facebook.com/profile.php?id=61569898823769&mibextid=LQQJ4d

Address

Gonawala
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi Anthurium Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share