ONE CALL fix all

ONE CALL fix all building and house repairing

06/12/2023

🔴 රුසියන් හමුදාව " කළු හතුරා ලෙස හැදින් වූ, යුක්‍රේන හමුදාවේ "කපිතාන් ඩෙන්ටිස්ට්" ලෙසින් හැදින් වූ සිංහ පුතෙකු එරට සටන් බිමේදී ජීවිත ය පුද කරයි.

යුක්‍රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය ලබාදුන් යුක්‍රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන කපිතාන් රනිෂ් හේවගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු රුසියානු හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු රජයේ හමුදාවන් විසින් “කළු හතුරා” ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ මහතා නම්කර තිබී ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යානුකූල ලෙස ඉවත්ව යුක්‍රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 2022 වසරේ මාර්තු මාසයේදී ඒ මහතා සේවයට බැඳී තිබේ.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඒ මහතා පෙරමුණේ දැක්වූ වීරත්වය හේතුවෙන් එරට ජනාධිපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රදානය කර ඇත.

සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්‍රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ මහතා එරට හමුදාවෙන් “කපිතාන් ඩෙන්ටිස්ට්” යන නාමයෙන් හඳුන්වා තිබේ.

යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් වූ මෙහෙයුමකට එක් වූ රනිෂ් හේවගේ මහතා යටතේ සිටින භට කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකික භටයෙකු වූ ප්‍රියන්ත සටන් පෙරමුණේ දී පසුගිය 04 වෙනිදා පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

සටන් පෙරමුණට රුසියානු ප්‍රහාර දිගින් දිගටම එල්ලවීම හේතුවෙන් මියගිය සෙබළාගේ සිරුර රැගෙන යෑමට යුක්‍රේන හමුදා භට පිරිස් ඉදිරිපත් වී නොමැත.

එවිට ශ්‍රී ලාංකික සෙබළාගේ සිරුර රැගෙන යෑමට කපිතාන් රනිෂ් හේවගේ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඇති අතර, ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනෙකු එක්ව තිබේ.

අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මඟදිම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 4 වෙනිදා උදේ 9ට විතර කාලතුවක්කු එකක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමෙන්ට් එකේ එක්කෙනා එකේදි මැරුණා. සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝමීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමඟ දි ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා. සර් අපිට හැමදාම කිව්වේ යුද්දේදි මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ, සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දි මට තනිවම පසුබහින්න වුණා

යැයි මෙම මෙහෙයුමෙන් තුවාල ලබා යුක්‍රේන හමුදා රෝහලක ප්‍රතිකාර ලබන යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව ගොස් යුක්‍රේන හමුදාවට එක්වූ හතුරුසිංහ මහතා පැවසීය.
තමා කමාන්ඩෝ පුහුණුව ලබා ප්‍රගුණ කර ඇති අත්දැකීම් උපයෝගී කරගෙන තම අණදෙන නිලධාරියාගේ සිරුර කොසේ හෝ රැගෙන ඒමට යන බවද ඔහු කියා සිටියේය.

යුක්‍රේන රජයේ හමුදාවට මෙරටින් නිත්‍යානුකූල සේවයෙන් ඉවත්ව ගිය 70 දෙනෙකු පමණ සේවය සඳහා අයදුම් කර ඇති අතර, කපිතාන් රනිෂ් සමග ශ්‍රී ලාංකික භටපිරිස්වල 20කට ආසන්න පිරිසක් එහි සේවය කර ඇත.

ඔහු යටතේ කැනඩා හමුදා භට කණ්ඩායම් ද සේවය කර ඇත. එක් සටනකදී ඔහු සමග සිටි කැනඩා භටයින් 21දෙනෙකු මියගොස් ඇත. කපිතාන් රනිෂ් හේවගේ එම සටනින් තුවාල ලබා දිවිබේරා ගෙන තිබුණි. රනිෂ් මියදෙන්නට දින තුනකට පමණ පෙර ඔහුගේ මව, සහෝදිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද යුක්‍රේනයට පැමිණ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කපිතාන් රනිෂ් හේවගේ අණදෙන භට කණ්ඩායමට එක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකික නිලධාරීන් හා සෙසු නිලයන්වල 70 පමණ අසර්බයිජාන්, ඩුබායි හා ඉන්දියාවට ගොස් පෝලන්තය ඔස්සේ එරටට යෑමට නියමිතව සිට ඇත.

මසකට රු ලක්ෂ 10 – 12ක් අතර වැටුපක් ශ්‍රී ලාංකික හමුදාවල සිටි භට කණ්ඩායම්වලට යුක්‍රේන රජයෙන් හිමිවන බව ද අප කළ විමසීමකදී අනාවරණය වුණි.

සටන් බිමේ මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් තිදෙනා සම්බන්ධයෙන් තානාපති අංශ මඟින් ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට ඊයේ (05) කටයුතු යොදා ඇති බව ද යුක්‍රේනයෙන් වාර්තා වුණි

TODAY 30/11/2023 HAVE A NICE DAY 🌷🌷🌷
30/11/2023

TODAY 30/11/2023 HAVE A NICE DAY 🌷🌷🌷

💯✅ NEW ELECTRICAL IDEAS CELL, 0779617978. 0779617078 /0717468135 /0753975720. whatsapp massag 💯✅✅
28/11/2023

💯✅ NEW ELECTRICAL IDEAS CELL, 0779617978. 0779617078 /0717468135 /0753975720. whatsapp massag 💯✅✅

🙋🙋💯✅✅ CELL 0779617078, 0717468135, 0753985720, 🔴🔴
28/11/2023

🙋🙋💯✅✅ CELL 0779617078, 0717468135, 0753985720, 🔴🔴

28/11/2023

🌷🌷 GOOD MORNING FRIENDS 💪💪 PROMOTE YOUR PAGE HERE🙏🙏💯✅✅ PLEASE FOLLOW BACK ALL FOLLOWERS🌷🌷

🌷🌷good night. ..🌷🌷🌷🙈🙈
26/11/2023

🌷🌷good night. ..🌷🌷🌷🙈🙈

💯✅🙈🙈🙈👍👍👍🌷🌷
26/11/2023

💯✅🙈🙈🙈👍👍👍🌷🌷

24/11/2023

කතාව නම් සහතික ඇත්ත 😁 බොරුද 😜
ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලන් ඉන්නේ නැතුව ඇත්ත කොමෙන් කරන්න ... Share කරන්න .. පේජ් එකටත් Follow කරන්න 🍁🍄

💪💪💪 ❤ FOLLOW ME & PROMOTE YOUR PAGE HERE @ NEW FOLLOWERS 💯✅ FOLLOW BACK  # #🌷
22/11/2023

💪💪💪 ❤ FOLLOW ME & PROMOTE YOUR PAGE HERE @ NEW FOLLOWERS 💯✅ FOLLOW BACK # #🌷

Address

Kirindiwela
11725

Telephone

+94717468135

Website

Alerts

Be the first to know and let us send you an email when ONE CALL fix all posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ONE CALL fix all:

Share