HMK Anthurium & Orchid

HMK Anthurium & Orchid Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HMK Anthurium & Orchid, Garden Center, 907 B Vidarshana Mawatha, Homagama, Kottawa.
(1)

වැසි නොතකා පානදුරයට  පිටත්ව ගිය ඔිකිඩි කැපුමි මල් සඳහා ගන්නා පැල...වගාව සාර්තක වෙිවා.....
24/05/2026

වැසි නොතකා පානදුරයට පිටත්ව ගිය ඔිකිඩි කැපුමි මල් සඳහා ගන්නා පැල...
වගාව සාර්තක වෙිවා.....

23/05/2026

ඇත්තටම ආඩමිබරද.....

23/05/2026
23/05/2026

මට වගේම ඔයාලා සැමටත් සතුට පිරි ලස්සනම සුභම සුභ දවසක් වෙිවා ... 🌟🌟🌟🌟✨✨✨✨🌟

🟢 💚 💚 💚 💚 💚 💚 💚 💚 💚
අද කාවා දවසයි
⚪ 🤍 ⚪ 🤍 ⚪ 🤍 ⚪ 🤍 ⚪ 🤍

අනෝරා වැසි මධ්‍යයේ උවද.....
හැම දවසක්ම අවිව ,වැස්ස... නොතකා වැඩ කරනවා .....
මම මම සමග තමා තරඟ කෙරැවෙි.....
හදවතේ කොනක ලංතා පුත්‍ර සංවර්ධන බැංකුව තමා අතදුන්නෙ කියන එකඅමතක නැහැ. සාමාන්‍යාධිකාරි dissanayaka කියන දැවැන්ත චරිතය ඉන්නවා. Unconditionally මට උදවි කලා.
ඔහුට ගෞරව කරමි.

මහංසි වෙලා තමා අපි ව්‍යාපාරය ගොඩ නැගුවෙි එදත් අදත්......
ඔයාලත් එහෙම කලොත් දිනන්න හැකිවෙිවි ඔබගේ ව්‍යාපාරය...

උවමනාව පෙරදැරි කරගෙන උත්සහය ,උනන්දුව ,කැපවීම මත තමන් ගැන දැඩි විශ්වාසයෙන්
අනුනට හොර ,බොරැ ,වංචා නොකර කරගෙන යන ව්‍යාපාර දියුනුවෙි හිනපෙත්තට යනවා නියතයි. ඔබටත් එසේම වෙිවා

22/05/2026

💔 "කේමා" අම්මාව සොයයි: අවුරුදු 36කට පසු වැදූ මව සොයා ලංකාවට එන දියණියට උදව්වක් වෙමු!

1990 වර්ෂයේ ජනවාරි 19 වැනිදා කළුබෝවිල මහරෝහලේදී උපත ලබා, පසුව බ්‍රිතාන්‍ය ජාතික යුවළක් විසින් දරුකමට හදා වඩා ගැනීම සඳහා එංගලන්තයට රැගෙන ගිය "කේමා" නමැති තරුණිය සිය වැදූ මව සොයා ගැනීම සඳහා ලංකාවට පැමිණීමට සූදානමින් සිටියි. ඇයගේ උප්පන්න සහතිකයට අනුව මවගේ නම විජිතා කල්‍යාණී ඒකනායක වන අතර, දරුවා ලැබීමට පෙර ඇය නැවතී සිට ඇත්තේ දෙහිවල හිල් වීදියේ, අංක 15/3 දරන සුදර්ශනාරාම මාවතේ නිවසකය. දින 38ක් වයසැති මෙම බිළිඳිය එවකට දිවුරුම් පෙත්සමක් සහ අධිකරණ නියෝගයක් මගින් එංගලන්තයේ ප්‍රීමන් පස්ක් සහ සුසාන් ආර්. ප්‍රීමන් යන අයට භාර දී ඇති අතර, වසර 36කට පසු ඇය තම බ්‍රිතාන්‍ය ජාතික සැමියා සමඟ මෙලෙස සැබෑ මව් සෙනෙහස සොයා පැමිණීමට අපේක්ෂා කරයි.

මෙම සංවේදී මානුෂීය මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා, ඉහත සඳහන් කළ විස්තරවලට අනුව විජිතා කල්‍යාණී ඒකනායක නමැති මව පිළිබඳව හෝ ඇයගේ ඥාතීන් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් දන්නා පින්වතෙක් සිටී නම් වහාම 0714494887 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මව් සෙනෙහස වෙනුවෙන් කෙරෙන මෙම ආයාචනය උපරිමයෙන් ෂෙයාර් (Share) කර, වසර 36ක් පුරා වෙන්ව සිටින මවක් සහ දියණියක් නැවත එකතු කිරීමේ උදාර පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

21/05/2026

Cuore ඉල්ලන අයටයි මෙි....
වටිසැප් ☎ දුරකථන අංක ඇනවුමිකිරීමට 0777718896 මෙසේජ් කරන්න ...

20/05/2026

නෙදර්ලන්ඩි පැල 20ක පැකේජය
ඇනවුමිකිරීමට වටිසැප් ☎ දුරකථන අංක 0777718896 මෙසේජ් කරන්න .
කුරියර් පහසුකමි සහිතයි .
දැනුමි දී පැමින මිලදි ගත හැක

මුදල් ගෙවු 28 දෙනකුට  පැල ඊයේ දිනයේ කුරියර් කලා.අතපසුවීමකින් හෝ උපදෙස් තොරතුරැ නොලැබුන අයෙක් වෙි නමි වටිසැප් එකට මෙසේජ් ...
20/05/2026

මුදල් ගෙවු 28 දෙනකුට පැල ඊයේ දිනයේ කුරියර් කලා.

අතපසුවීමකින් හෝ උපදෙස් තොරතුරැ නොලැබුන අයෙක් වෙි නමි වටිසැප් එකට මෙසේජ් එකක් තියන්න.

ඊයේ දහවල් මුදල් ගෙවු රැවන්වැල්ල, කළුතර දෙදෙනාට සහ අපහැදිලි ලිස්ට් එකක් එවු නුවර අයට පමනක් පැල දැමිමෙ නැහැ.ඔයාලගෙ පැල ඉක්මනින් කුරියර් කරනවා.
පැල වලට මුදල් ගෙවු අයට ගොඩාක් ස්තූතියි .

අද සවස කුරියර් කරපු කොටසක්....අද හරිම මහංසියක් , වෙහෙසකාරි දවසක නිමාවක් උනා....හැමෝටම ට්‍රැකින් අංක, සහිත උපදෙස් යැවිවා....
19/05/2026

අද සවස කුරියර් කරපු කොටසක්....
අද හරිම මහංසියක් , වෙහෙසකාරි දවසක නිමාවක් උනා....
හැමෝටම ට්‍රැකින් අංක, සහිත උපදෙස් යැවිවා.
ගැටලුවක් ඇත්නමි මෙසේජ් කරන්න.
පැල මිලදී ගත් සැමට ස්තූතියි ...
🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

Address

907 B Vidarshana Mawatha, Homagama
Kottawa
907B

Telephone

+94714916024

Website

Alerts

Be the first to know and let us send you an email when HMK Anthurium & Orchid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HMK Anthurium & Orchid:

Share

Category