D&D Residential Lands

D&D Residential Lands Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D&D Residential Lands, Home improvement, No 273 Thalawathugoda Road, Kotte.

හෝමාගම, පිටිපන පිහිටි අගනා සෘජුකෝණාස්‍රාකාර හැඩයකින් යුත් වටිනා පර්චස් 22.3 ක බිම් කොටසක් සමඟ නිවසක් විකිණීමට ඇත. හෝමාගම...
24/06/2025

හෝමාගම, පිටිපන පිහිටි අගනා සෘජුකෝණාස්‍රාකාර හැඩයකින් යුත් වටිනා පර්චස් 22.3 ක බිම් කොටසක් සමඟ නිවසක් විකිණීමට ඇත. හෝමාගම නගර මධ්‍යයේ සිට බිම් කොටසට ඇත්තේ විනාඩි 4ක දුරකි. කොට්ටාව-මොරගහහේන ප්‍රධාන මාර්ගයට ඉතාමත් ආසන්නයේ මෙන්ම අමල්යා රීච් සුපෝපභෝගී හෝටල් පරිශ්‍රය, NSBM හරිත සරසවිය මෙන්ම කීර්තිමත් පාසල්, සුපිරි වෙළදසැල් මෙන්ම අනෙකුත් සියලුම පහසුකම් සමීපව පිහිටා තිබේ.

තවද, 138,122,125 ප්‍රධාන මාර්ගයන්ට මෙන්ම මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

- තෙකලා විදුලිය
- නිරවුල් පිරිසිදු ඔප්පු
- පිරිසිදු ලිං ජලය

සහිත හොඳ නේවාසික ප්‍රදේශයක නගරයේ ඉහළ ආරක්ෂිත ප්‍රදේශයකි. අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිතව ඔබේ සිහින නිවස තැනීමට හොඳම අවස්ථාව.

වැඩි විස්තර සඳහා :

අමතන්න - 0765 83 82 82

Dream Home Opportunity in Prime Homagama Location

Your forever home awaits on this stunning 22.3 perch property in Hoamagama, Pitipana. Just 4 minutes from town center, minutes from expressway access, and surrounded by quality amenities like NSBM Green University and premium schools.

What makes this special:

- Existing house + spacious land for expansion
- Three phase electricity & private well
- Clear title deeds & secure neighborhood
- Easy access to all major bus routes (138,129,122,125)

Where convenience meets tranquility. Where your family's next chapter begins.
📞 Call now for viewing - 0765 83 82 82
Serious inquiries only

Good rectangular shape valuable 18.1 Perches for Sale situated in Meegahawatta Road,Udugampola,Gampaha. just 900m to Udu...
23/12/2021

Good rectangular shape valuable 18.1 Perches for Sale situated in Meegahawatta Road,Udugampola,Gampaha. just 900m to Udugampola Roundabout to the land. Very close to Udugampola-Divulapitiya Rd as well as close proximity to Luxury Hotel Royal Arcade, other schools, hospitals, supermarkets and all other conveniences.

Further, 5Km to Gampaha Town and Easy Access to Katunayake International Air Port and Katunayake – Colombo High way.

- Electricity
- Clear Deeds

Good residential area and highly secure area in the city. Best Opportunity for build your dream house with all necessary urban facilities.

Further information:
Call us - 077 893 8325

ගම්පහ, උඩුගම්පොල හොඳ සෘජුකෝණාස්රාකාර හැඩයකින් යුත් වටිනා පර්චස් 18.1 ක බිම් කොටසක් විකිණීමට ඇත. උඩුගම්පොල වටරවුමේ සිට බිම් කොටසට ඇත්තේ මීටර් 900 කි. උඩුගම්පොල-දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට ඉතාමත් ආසන්නයේ වගේම රෝයල් ආර්කේඩ් සුපෝපභෝගී හෝටලය,පාසල්,රෝහල්, සුපිරි වෙළදසැල් මෙන්ම අනෙකුත් සියලුම පහසුකම් සමීපව පිහිටා තිබේ.

තවද, ගම්පහට නගරයට කි.මී 5ක් මෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයටද පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

- විදුලිය
- පිරිසිදු ඔප්පු

හොඳ නේවාසික ප්‍රදේශයක නගරයේ ඉහළ ආරක්‍ෂිත ප්‍රදේශයකි. අවශ්‍ය සියළුම නාගරික පහසුකම් සහිතව ඔබේ සිහින නිවස තැනීමට හොඳම අවස්ථාව.

වැඩි විස්තර සඳහා :
අමතන්න - 077 893 8325

19/12/2019
ගම්පහ, දොරණගොඩ පිහිටි පදිංචියට සුදුසු අගනා පර්චස් 15 ක ඉඩමක් වහාම විකිණීමට. හැඩවක Food City යට මීටර් 50 කි. ▪️පිරිසිදු ජ...
19/12/2019

ගම්පහ, දොරණගොඩ පිහිටි පදිංචියට සුදුසු අගනා පර්චස් 15 ක ඉඩමක් වහාම විකිණීමට. හැඩවක Food City යට මීටර් 50 කි.

▪️පිරිසිදු ජලය
▪️විදුලිය
▪️නිරවුල් ඔප්පු

Available for sale 15 perches Land for sale in Gampaha, Doranagoda

The land is in a calm and quiet location with all amenities.

📞0777823078
Call for further information

Address

No 273 Thalawathugoda Road
Kotte
10200

Telephone

+94778938325

Website

Alerts

Be the first to know and let us send you an email when D&D Residential Lands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share