This is the official page for New Colour House - Kotugoda, Multilac is one of Sri Lanka's most popular paint company and all around the world with Sri Lanka's Quality and Safest Paints. අපගේ සේවාවන් >>
* නො. 128 6/4, මිනුවන්ගොඩ කොලඹ ප්‍රදාන පාර, කොටුගොඩ යන ස්ථානයේ පිහිටි අප ශාඛාවට පැමින භාන්ඩ ලබා ගැනීමේ හැකියාව.
* ඔන්ලයින් ක්‍රමයට භාන්ඩ ඇණවුම් කිරීමේ පහසුකම..
* ඔබගේ සිතැගි පරිදි තෝරාගත හැකි වර්
ණ 30,000 කට අධික ප්‍රමානයක් අප සතු වීම..
* 20% සිට 40% දක්වා වූ සිත් ඇදගන්නා සුලු වට්ටම්..
* 40,000/= වැඩි තීන්ත ඇණවුම් සදහා අවශ්‍ය ස්ථානයටම ප්‍රවාහන පහසුකම් නොමිලේ.. Our Services >>>
* Store purchasing facility available at 128 6/4, Colombo Minuwangoda Road, Kotugoda.
* Online Purchasing facility through our official Page.
* We have over 30,000 colour selections for you with Fully Automated Color Creation machine.
* Discounts up to 40%
* We do deliver to your DOOR STEP for over 40,000/= Bills.