Amith Darshana

Amith Darshana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amith Darshana, Architectural Designer, Illippugamuwa, Welipennagahamulla, Kuliyapitiya.

First stone ceremony at Hawana Sri sudarshanarama Temple. 3d Visualization By Amith Darshana(හැවන ශ්‍රී සුදර්ශනාරාම විහා...
20/07/2024

First stone ceremony at Hawana Sri sudarshanarama Temple.
3d Visualization By Amith Darshana
(හැවන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි වන වහල්කඩ සහ ප්‍රාකාරයේ වැඩ කටයුතු අද දින 2024.07.20 ඇසළ පුන් පෝදින ආරම්භ කරන ලදී)

19/07/2024
Yasodara Satue Opening ceremony at Sribodhi Rukkarama Temple. Design & 3d Visualization By Amith Darshana(කුඹුක්ගහමුල්ල ...
18/07/2024

Yasodara Satue Opening ceremony at Sribodhi Rukkarama Temple.
Design & 3d Visualization By Amith Darshana
(කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ යසෝදරා තෙරණින් වසන්සේගේ කුටියෙහි පිළිම වහන්සේ තැම්පත් කර සැදැහැවතුන් හට වැදපුදා ගැනීමේ අවස්ථාව අද සිට හිමිවේ.)

Design By -Amitha Architectural DesignsClient -Mr. PathumLocation -Kuliyapitiya>Bed Room 03>Visitors Room 01>Living Area...
03/07/2024

Design By -Amitha Architectural Designs
Client -Mr. Pathum
Location -Kuliyapitiya
>Bed Room 03
>Visitors Room 01
>Living Area
>Dining Area with Court Yard
>Pantry
> Bath Room 01
>Verandah
ඔබගේ සිහින නිවහන‍,ඔබට අවශ්‍ය ආකාරයෙන් අවම පිරිවැයකින්‍,ගුණාත්මකභාවයෙන් හා වගකීමෙන් නිර්මාණය කර ගැනීමට හෝ නිර්මාණය කරන ලද සැළසුමක ත්‍රිමාණ සැළසුම් කරගැනීම සදහා දැන්ම අප හා සම්බන්ධ වන්න.
Amith Darshana,
Illippugamuwa,
Welipannagahamulla,
Sri Lanka.
Contact- 077 208 4851 / 072 4444 062
E-mail- [email protected]

ArchTwain Chartered Architects සදහා කරපු six unit Apartment project එකක්‍මේ තියෙන්නෙ,Autocad,sketchup,Lumion සහ Ps භාවිත...
22/06/2024

ArchTwain Chartered Architects සදහා කරපු six unit Apartment project එකක්‍මේ තියෙන්නෙ,Autocad,sketchup,Lumion සහ Ps භාවිතයෙන් කරපු ලස්සන වැඩක්.
Apartment එකක‍,නිවසක ආදී ඕනෑම buliding එකක් design කරගන්න හෝ design කරපු plan එකක මේ වගේ ලස්සන 3D එකක් කර ගන්න අවශ්‍යනම් අපිව සම්බන්ධ කරගන්න.
👉077 20 84 85 1 / 072 4444 062👈

Yasodara Satue Firt stone ceremony at Sribodhi Rukkarama Temple. Design & 3d Visualization By Amith Darshana(කුඹුක්ගහමුල...
06/06/2024

Yasodara Satue Firt stone ceremony at Sribodhi Rukkarama Temple.
Design & 3d Visualization By Amith Darshana
(කුඹුක්ගහමුල්ල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ යසෝදරා මෙහෙණින් වහන්සේගේ පිළිම වහන්සේ තැම්පත් කිරීම උදෙසා අභිනවයෙන් ඉදිවන කුටියෙහි වැඩ ආරම්භ කිරීම සදහා මුල් ගල තැබීම‍, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් හා දමිත් ප්‍රියත්ත මහතා හා එම මැතිණියගේ දායකත්වයෙන් 2024.06.06 දින පෙරවරු 9.43ට යෙදුන සුබ මොහොතින් සිදුවිය.)

🪸Concept Design For a Restaurant🪸🪸🪸3D Visualizer- Amith Darshana🪸🪸Used Softwares🪸Sketchup 2023🌿Lumion 12🌿PS 2020🌿Pc Spec...
08/09/2023

🪸Concept Design For a Restaurant🪸

🪸🪸3D Visualizer- Amith Darshana🪸🪸

Used Softwares🪸

Sketchup 2023🌿
Lumion 12🌿
PS 2020🌿

Pc Specifications 🖥️

Processor - Ryzen7 3700X🌿
GPU - RTX 2060 Super 8GB🌿
Ram - 32GB Ram🌿

This is a training project that I am doing in my free time.I used some of the techniques of Thilina Liyanage brother's youtube chanel and Mr. Nuno Silva's youtube chanel to make this project, thank you very much both of you for that.🤓
Hope all of you all like this👆👆

සුපින්බර වෙසක් පුන් පෝ දිනයක් වේවා!!ඊයේ දවසෙ Animation එක හදල ඉවර කරන්න හිටියට වැස්ස නිසා දවසක් පරක්කු වුනා☹️බලපු අය fee...
06/05/2023

සුපින්බර වෙසක් පුන් පෝ දිනයක් වේවා!!
ඊයේ දවසෙ Animation එක හදල ඉවර කරන්න හිටියට වැස්ස නිසා දවසක් පරක්කු වුනා☹️බලපු අය feed back එකක් දීලම යන්න😊
👉Used softwear-sketchup 2020😍/ lumion12😍/ Adobe Premiere pro😍

Weasak Subapathum

දුනකදෙනිණිය ප්‍රදේශයේ ඉදිවීමට නියමිත නිවසක් වන මෙම නිවස Living,Dining,Pantry,3 Bed Rooms,Office Room,Front & Rear verand...
06/03/2023

දුනකදෙනිණිය ප්‍රදේශයේ ඉදිවීමට නියමිත නිවසක් වන මෙම නිවස Living,Dining,Pantry,3 Bed Rooms,Office Room,Front & Rear verandha වලින් සමන්විතයි.ඔබගේ නිවසේ සැළැස්මට මෙවැනි 3d එකක් කර ගන්න අවශ්‍ය නම් හෝ නිවාස සැළැස්මක් සකස් කරගැනීමට බලා⁣පොරොත්තුවෙන් සිටී නම් අමතන්න.(077-2084851/075-2084851)
මා විසින් කරන ලද තවත් නිර්මාණ
පහත👇 Link එකෙන් බලන්න පුළුවන්👇
https://www.behance.net/amithdarshana
⁣ලබන මාසේ මගෙ page එකේ අය වෙනුවෙන් අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නව, ඒ නිසා Page එකට like එකක් දාල එකතු වෙන්න🙂

මගේම design එකකට කරපු 3d එකක්,SKetchup වලින් model කරල.සුපුරුදු 3d max අයින් කරල පලමු වතාවටD5 render වලින් rendering කරල...
24/01/2023

මගේම design එකකට කරපු 3d එකක්,
SKetchup වලින් model කරල.සුපුරුදු 3d max අයින් කරල පලමු වතාවටD5 render වලින් rendering කරල ps වලින් post production කරපු 3d එකක්

free time එකේ කරපු වැඩක්🙂 3ds max 2018, v-ray-6 Ps 2022 use කරල 3d එක ඉවර කරල තියෙන්නෙ
26/11/2022

free time එකේ කරපු වැඩක්🙂
3ds max 2018, v-ray-6 Ps 2022 use කරල 3d එක ඉවර කරල තියෙන්නෙ

Address

Illippugamuwa, Welipennagahamulla
Kuliyapitiya
60240

Alerts

Be the first to know and let us send you an email when Amith Darshana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amith Darshana:

Share