Garden to Table

Garden to Table ඔබට අවශ්‍ය සියලුම කෘෂි රෝපණ ද්‍රව්‍ය උපකරණ හා කෘෂි සේවාවන් අපගෙන් ලබා ගත හැක.....

_AMPITIYA AGRO GARDEN_  විසින් මල් වගාව සදහා සුදුසු   ලෙස ඉදි කිරීම් කටයුතු සිදු කරන සෙවණ ගෘහය.....Location - අම්පිටියප්...
29/08/2024

_AMPITIYA AGRO GARDEN_

විසින් මල් වගාව සදහා සුදුසු ලෙස ඉදි කිරීම් කටයුතු සිදු කරන සෙවණ ගෘහය.....

Location - අම්පිටිය

ප්‍රමිතියෙන් උසස් අමු ද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් මනා නිමාවකින් යුත් ආරක්ෂිත ගෘහ , සෙවණ ගෘහ ඉදි කර ගැනීම සදහා ඔබත් Ampitiya Agro Garden ආයතනය සමග සම්බන්ධ වන්න.....

T.P 0773589050

ඔබට අවශ්‍ය එළවළු,පළතුරු වර්ග මල් වර්ග හා උද්‍යාන අලංකරණය සදහා භාවිතා කරන සියලුම පැල වර්ග මෙන්ම බීජ වර්ග ලබා ගැනීමට කෘෂික...
25/07/2024

ඔබට අවශ්‍ය එළවළු,පළතුරු වර්ග මල් වර්ග හා උද්‍යාන අලංකරණය සදහා භාවිතා කරන සියලුම පැල වර්ග මෙන්ම බීජ වර්ග ලබා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පනතේ ලියාපදිංචිය සහිත Ampitiya Agro Garden පැල තවාන සමග ඔබත් සම්බන්ධ වන්න.
දුරකථන අංකය :-0773589050

*AMPITIYA AGRO GARDEN* විසින් ක්‍රියාත්මක කරන වර්ග අඩි 1000 ආරක්ශිත ගෘහයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමLocation - නුගලියද්...
16/07/2024

*AMPITIYA AGRO GARDEN* විසින් ක්‍රියාත්මක කරන වර්ග අඩි 1000 ආරක්ශිත ගෘහයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම

Location - නුගලියද්ද,තලාතුඔය
Size - 1000sqft

තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර ඔබ වැය කරන මුදලට සාදාරන ලෙස උසස් නිමාවකින් හා නවීන තාක්ෂණයන් යුත් ආරක්ශිත ගෘහයක් ඉදිකර ගැනීමට ඔබත් අප හා සම්බන්ද වන්න.

නවීන කෘෂි තාක්ෂණයන් ඉදිරියට.......

දැන්ම අමතන්න
0773589050

අද දින අපගේ උද්‍යාන අලංකරණ සේවය ලබා ගත් තවත් ස්ථානයක් ඔබගේ නිවසේ, කාර්‍යලයේ හෝ ඕනෑම ස්ථානයක සියලු උද්‍යාන අලංකරණ කටයුතු ...
16/06/2024

අද දින අපගේ උද්‍යාන අලංකරණ සේවය ලබා ගත් තවත් ස්ථානයක්
ඔබගේ නිවසේ, කාර්‍යලයේ හෝ ඕනෑම ස්ථානයක සියලු උද්‍යාන අලංකරණ කටයුතු සදහා විමසන්න.
AMPITIYA AGRO GARDEN
T.P 0773589050 (2024/06/16)

AMPITIYA AGRO GARDEN call 0773589050
16/06/2024

AMPITIYA AGRO GARDEN call 0773589050

මධ්‍යම පළාත් කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමා,නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමිය ප්‍රධාන  සියලු නිලධා...
15/06/2024

මධ්‍යම පළාත් කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමා,නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමිය ප්‍රධාන සියලු නිලධාරීන් ගේ උපදේශනය හා අධීක්ෂණය යටතේ ගගවටකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලමුවෙන් ආරම්භ වූ "Ampitiya Agro Garden" පැළ තවාන

ඇන්තූරියම් වගාව පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණු වැඩසටහන 2024/06/15 දින Ampitiya Agro garden හිදී. ඒ සදහා සහභාගී ...
08/06/2024

ඇන්තූරියම් වගාව පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණු වැඩසටහන 2024/06/15 දින Ampitiya Agro garden හිදී. ඒ සදහා සහභාගී වීමට කැමති ඔබ 0773589050 අංකයට අමතා පුහුණු වැඩසටහනට ලියාපදිංචි වන්න.

ඔබගේ නිවසේ, කාර්‍යලයේ හෝ ඕනෑම ස්ථානයක සියලු උද්‍යාන අලංකරණ කටයුතු සදහා විමසන්න. AMPITIYA AGRO GARDEN T.P 0773589050
07/06/2024

ඔබගේ නිවසේ, කාර්‍යලයේ හෝ ඕනෑම ස්ථානයක සියලු උද්‍යාන අලංකරණ කටයුතු සදහා විමසන්න.
AMPITIYA AGRO GARDEN
T.P 0773589050

නිරෝගී SCOTCH BONNET වර්ගයේ නයිමිරිස්  පැළ විකිණීමට ඇත. පැළ ලබා ගැනීම සදහා අමතන්න 0773589050අම්පිටිය
07/06/2024

නිරෝගී SCOTCH BONNET වර්ගයේ නයිමිරිස් පැළ විකිණීමට ඇත.
පැළ ලබා ගැනීම සදහා අමතන්න 0773589050
අම්පිටිය

04/06/2024
පොල් පැල තැඹිලි පැල  හා ගම්මිරිස්,සාදික්කා ඇතුලු අපනයන බෝග පැල විකිණීමට ඇත.
04/06/2024

පොල් පැල තැඹිලි පැල හා ගම්මිරිස්,සාදික්කා ඇතුලු අපනයන බෝග පැල විකිණීමට ඇත.

Address

Kundasale

Telephone

+94755752845

Website

Alerts

Be the first to know and let us send you an email when Garden to Table posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Garden to Table:

Share