SSB House & Building Designer

SSB House & Building Designer Design for house and building

11/08/2026
ඔබට අපෙන් සුභාසිංශන ....🌹SSB House & Building Designer අප ආයතනය විසින් සැලසුම් නිර්මාණය කරන ලද රඹුක්කන , බොරලුව පදිංචි අ...
29/07/2026

ඔබට අපෙන් සුභාසිංශන ....🌹

SSB House & Building Designer අප ආයතනය විසින් සැලසුම් නිර්මාණය කරන ලද රඹුක්කන , බොරලුව පදිංචි අජිත් බංඩාර මහතාගේ නිවසේ වැඩ කටයුතු පසුගිය දින සුභ මොහොතින් ඇරඹුනු වගයි....

ඔබටත් මෙවැනි වූ ලස්සන නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමට SSB House & Building Designer අපත් සමග එකතුවී සිටින්න 😊🩷

📞 0777350338 ( 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 )

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷          අප ආයතනය විසින් සැලසුම් කරන ලද කුරුණෑගල  ,හැවැන්පොල ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , යුද හම...
26/07/2026

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷

අප ආයතනය විසින් සැලසුම් කරන ලද කුරුණෑගල ,හැවැන්පොල ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , යුද හමුදාවේ විශ්‍රාමික අජිත් DM සේනානායක මහතාගේ සුන්දර නිවසයි...

මෙය BOX MODEL ආකාරයේ නිවසක් ලෙස නිර්මාණය කර ඇත....

ඔබටත් මෙවැනි වූ ලස්සන නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමට SSB House & Building Designer අපත් සමග එකතුවී සිටින්න 😊🩷

📞 0777350338 ( 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 )

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷      අප ආයතනය විසින් සැලසුම් කරන ලද රඹුක්කන ,බොරලුව ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , අජිත් බංඩාර මහත...
25/07/2026

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷

අප ආයතනය විසින් සැලසුම් කරන ලද රඹුක්කන ,බොරලුව ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , අජිත් බංඩාර මහතාගේ වෙළද සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලයි....

මෙය මහල් තුනකින් ඉදි වන්න නියමිත අතර දැනට පහළ මහල පමණක් සැලසුම් නිර්මාණය කර ඇත....

ඔබටත් මෙවැනි වූ ලස්සන නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමට SSB House & Building Designer අපත් සමග එකතුවී සිටින්න 😊🩷

📞 0777350338 ( 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 )

24/07/2026

බිය නොවන්න...නැකතට තත්පරයකට කළින් හෝ අපි ඔබට සැලසුම ලබා දෙන්නෙමු...😊

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷      අප ආයතනය විසින් සැලසුම් කරන ලද පුස්සැල්ල ,ජයකඩුව ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , රන්ජිත් ප්‍රි...
06/06/2026

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷

අප ආයතනය විසින් සැලසුම් කරන ලද පුස්සැල්ල ,ජයකඩුව ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , රන්ජිත් ප්‍රියදර්ශන මහතාගේ සුන්දර නිවසයි...

මෙය තනි මහලකින් හා පියවර දෙකකින් ඉදිවන අලංකාර කදු පන්තියකට මුහුණලා , සුන්දර තෙත් යායක් අසල ඉදි වන්නට නියමිත නිවසකි...

ඔබටත් මෙවැනි වූ ලස්සන නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමට SSB House & Building Designer අපත් සමග එකතුවී සිටින්න 😊🩷

📞 0777350338 ( 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 )

😍😍😍
02/05/2026

😍😍😍

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷      අප ආයතනය විසින් සැලසුම් කරන ලද බුලුවල, රංගනගම ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , සයිප්‍රස් රාජ්‍ය...
05/03/2026

ඔබට අපෙන් සුභාසිංශන 🩷🩷🩷

අප ආයතනය විසින් සැලසුම් කරන ලද බුලුවල, රංගනගම ප්‍රදේශයේ ඉදි වන්නට නියමිත , සයිප්‍රස් රාජ්‍යයේ සේවය නියුතු නදීශා කුමාරි මහත්මියගෙ සුන්දර නිවසයි...

මෙය තනිප හළ මහලකින් සමන්විත සුන්දර තෙත් යායක් අසල ඉදි වන්නට නියමිත නිවසකි...

ඔබටත් මෙවැනි වූ ලස්සන නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමට SSB House & Building Designer අපත් සමග එකතුවී සිටින්න 😊🩷

📞 0777350338 ( 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 )

පින්බර මැදින් පොහෝ දිනයක් වේවා ..  🌹      අප ආයතනය විසින් නිර්මාණය කරන හැවැන්පොල විහාරස්ථානයේ ඉදි කිරීමට යෝජිත අසිරිමත් ...
02/03/2026

පින්බර මැදින් පොහෝ දිනයක් වේවා .. 🌹

අප ආයතනය විසින් නිර්මාණය කරන හැවැන්පොල විහාරස්ථානයේ ඉදි කිරීමට යෝජිත අසිරිමත් රන් වැට හී ත්‍රිමාණ පෙනුමයි ....

ඔබටත් මෙවන් නිර්මාණයන් කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න....

0777350338

Address

Hewanpola
Kurunegala Colony
42/1

Telephone

+94777350338

Website

Alerts

Be the first to know and let us send you an email when SSB House & Building Designer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share