Cake By Tia

Cake By Tia Delicious Home Made Cakes 🎂🍰🧁🥮Wehera- Kurunegala. 📞📲call or whatsapp 077-3003918
(3)

17/06/2026

😂🤭

15/06/2026

Hii ළමයි! මේ සැරෙ කලින් මාස වල වගේ නෙමෙයි… තරගය පටන් ගත්ත දවසේ ඉදලම නොකඩවා සහබාගීත්වය අපි බලනව ⭐️⭐️

කලින් මාස වල winners ලා දැන් page එක පැත්තේවත් නැ😁😁 ගොඩක් අය අවසාන week එකේ like comments share කරනවා විතරයි ඒත් win කරහම ආයේම නැ පැත්තෙවත්🙂🙂🙂 ඒ නිසා මේ පාර ඉදලා
ලයික්ස්, කමෙන්ට්, ශෙයාර්ස් , ඉන්වයිට් හැම පැත්තම බලලා තමයි අපේ ටොප් විනර් සිලෙක්ට් කරන්නේ 😍😍

මේ සැරේ තෝරනව කියලා හිතන් ඉන්නේ එක විනර් කෙනක් උනත්,,
බොහෝවිට එක විනර් කෙනෙක්ට වැඩි වෙන්නත් පුලුවන් 🥰

Last week එකේ engagement එක update උන ගමන් අපි විනර් ව publish කරනවා...

අපි බලමු 🥰
දිගටම රැඳිලා ඉන්න අපි එක්කම…

14/06/2026

ඡිවිතය යන පොතේ
මං ආසම පරිච්ඡේදය

“මගේ පවුලේ අය”🫶🥰

May winner 🏆 congratulations 🎉🎊
08/06/2026

May winner 🏆 congratulations 🎉🎊

Baked with love and Delivered with care.Thank you for choosing us! ❤ඔබේ ඇණවුම් සඳහා අමතන්න හෝ WhatsApp 0773003918Call or...
07/06/2026

Baked with love and Delivered with care.
Thank you for choosing us! ❤
ඔබේ ඇණවුම් සඳහා අමතන්න හෝ WhatsApp 0773003918
Call or Message for your orders 0773003918

  අපි කරපු පොඩ්ඩන්ගේ ලෝකේට ගැළපෙන එයාලගේ ආස ම විදියට හැදුණු cuteම cute birthday cakes ♥️🫶අහිතකර අමුද්‍රව්‍ය කිසිවක් නැති...
05/06/2026

අපි කරපු පොඩ්ඩන්ගේ ලෝකේට ගැළපෙන එයාලගේ ආස ම විදියට හැදුණු cuteම cute birthday cakes ♥️🫶

අහිතකර අමුද්‍රව්‍ය කිසිවක් නැතිව,
පිරිසිදුකමෙන් හා ඉහළම ගුණාත්මකභාවයෙන්
මෘදු, රසවත්, fresh ලෙස සකස් කරන කේක්ස් 🧁✨

ඔබේ පොඩ්ඩා කැමතිම character, theme, colours වලින්

ඔබේ special day එක තවත් මතක තියෙන විදිහට කරගන්න කතා කරන්න අපට
🎂 ⁨077 300 3918

゚viralシ

සංසාරය ..!! නොපමාව කුසල් රැස් කර ගන්න ...!!මියගිය සියළු දෙනාට නිවන්සුව ලැබේවා ..!! 🥺💔
04/06/2026

සංසාරය ..!! නොපමාව කුසල් රැස් කර ගන්න ...!!
මියගිය සියළු දෙනාට නිවන්සුව ලැබේවා ..!! 🥺💔

  's sanps😘😍🥰♥️
04/06/2026

's sanps😘😍🥰♥️

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Cake By Tia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share