Ezone Softs

Ezone Softs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ezone Softs, Home Security Company, Ridigama, Kurunegala.

Ezone soft solutions is a Service Provider that Supply all around IT Consultancy & the Solutions
Specially Banking solution providers ,CCTV,Network,system implementation supports ,
We are government registered service provider ….

• "ඔබේ වෘත්තීය කටයුතු, Gaming හෝ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා හොඳම PC එකක් Budget එකට ගැලපෙන විදිහට එකලස් කරගන්න කතා කරන්න අ...
10/05/2026

• "ඔබේ වෘත්තීය කටයුතු, Gaming හෝ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා හොඳම PC එකක් Budget එකට ගැලපෙන විදිහට එකලස් කරගන්න කතා කරන්න අපිට.

📞"0️⃣7️⃣1️⃣5️⃣3️⃣5️⃣0️⃣0️⃣0️⃣7️⃣
EZONE SOFT SOLUTIONS
• "අලුත්ම තාක්ෂණය සමගින්, ඔබේ හිතේ තියෙන විදිහටම PC Build කරගැනීමට එන්න. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සමගින්! ✅"🌾☀️

ඔබේ පරිගණකයේ ඕනෑම දෝෂයකට විශ්වාසනීය විසඳුම් - Ezone Soft Solution! 💻✨​👉🏻ඔබේ Laptop එක slow වෙලාද? 👉🏻 නැත්නම් අලුතින්ම PC...
10/05/2026

ඔබේ පරිගණකයේ ඕනෑම දෝෂයකට විශ්වාසනීය විසඳුම්
- Ezone Soft Solution! 💻✨
​👉🏻ඔබේ Laptop එක slow වෙලාද?
👉🏻 නැත්නම් අලුතින්ම PC එකක් assemble කරගන්න ඕනෙද? 👉🏻Hardware, Software හෝ වෙනත් ඕනෑම තාක්ෂණික

ගැටලුවකට දැන්ම අපිට කථා කරන්න.
​🛠️ අපගේ සේවාවන්:
✅ Laptop ,Printers හා Desktop අලුත්වැඩියාව
✅chip level Repairing
✅ OS Installation (Windows/Software)
✅ පරිගණක උපාංග අලෙවිය (Accessories)
✅ CCTV සහ ජාලකරණ සේවා (Networking)

​උසස් ප්‍රමිතිය සහ වගකීමක් සහිත සේවාව
Ezone Soft Solution
"The Future of Memory"
​📞 අදම අමතන්න: 071 5350007

🌾🤙Epson Tm82 No power Repair 🅰️Ezone Softs solution0715350007
16/12/2025

🌾🤙Epson Tm82 No power Repair 🅰️
Ezone Softs solution
0715350007

16/12/2025

Ezone

24/08/2025
01/06/2025

ජපන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලෝක වාර්තාවක් පිහිටුවලා තියෙනවා – ඔවුන් තත්පරයකට ගිගාබයිට් මිලියනයක (1.02 Petabits) ඉන්ටර්නෙට් දත්ත යවන්න සමත් වෙලා තියෙනවා.😱

මෙය කිලෝමීටර 1,800ක් දිගින් දිවෙන 19-core optical fiber තාක්ෂණය මත පදනම්ව තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.

මෙම නව තාක්ෂණය වත්මන් Fiber තන්තු වලට සමාන පළලකින් යුක්තව තිබුණත්, එය අනාගතයේ AI, VR සහ 6G වැනි දත්ත අවශ්‍යතා සඳහා සඳහා සූදානම් කරමින් සිටිනවා.

විශේෂත්වය වන්නේ, ඔවුන් සියලුම fiber cores හරහා – ආලෝක තරංග දෙකක් භාවිතා කරමින් – තොරතුරු පහසුවෙන් හා බාධාවක් නැතුව යැවීමට හැකියාව ලබාගෙන තිබීමයි.

📊 1.86 exabits per second-km – මෙය අති වේගවත් දුරස්ථ ඉන්ටර්නෙට් යුගයක් සඳහා නව මාර්ගසටහනක් සනිටුහන් කරයි.

Source: Interesting Engineering

🅰️🥇🔷තවත් කොලිටි වැඩක්!🔷🥇🅰️Project:  Imou 4G camera  instllationGarage areaතැනේ හැටියට සාර්ථකවම කරා ……- Genuine products-...
23/05/2025

🅰️🥇🔷තවත් කොලිටි වැඩක්!🔷🥇🅰️

Project: Imou 4G camera instllation
Garage area

තැනේ හැටියට සාර්ථකවම කරා ……

- Genuine products
- special brands -compass(US) ,Dahua


🟩. Home/Industrial wiring & Electrical Repairs

🟧. Networking .

🟩.CCTV installation(IP /Analog)

🟨. ICT consulting


CCTV නමි අපිට කතා කරන්න
🟩0️⃣7️⃣1️⃣5️⃣3️⃣5️⃣0️⃣0️⃣0️⃣7️⃣🟩

🟧 0️⃣7️⃣6️⃣4️⃣9️⃣7️⃣5️⃣4️⃣3️⃣5️⃣🟨
🔸🔸🔸E. Z. O. N. E. C. C. T. V🔸🔸🔸

camera

# CCTV installation & service





🔸🔸EZ O N E S O F T S O L U T I O N

🅰️🥇🔷තවත් කොලිටි වැඩක්!🔷🥇🅰️Project: Dahua IP camera installtion - Genuine products- Dahua IP camera-Imou memory card  🟩. ...
23/05/2025

🅰️🥇🔷තවත් කොලිටි වැඩක්!🔷🥇🅰️

Project: Dahua IP camera installtion


- Genuine products
- Dahua IP camera
-Imou memory card


🟩. Home/Industrial wiring & Electrical Repairs

🟧. Networking .

🟩.CCTV installation(IP /Analog)

🟨. ICT consulting


CCTV නමි අපිට කතා කරන්න
🟩0️⃣7️⃣1️⃣5️⃣3️⃣5️⃣0️⃣0️⃣0️⃣7️⃣🟩

🟧 0️⃣7️⃣6️⃣4️⃣9️⃣7️⃣5️⃣4️⃣3️⃣5️⃣🟨
🔸🔸🔸E. Z. O. N. E. C. C. T. V🔸🔸🔸

camera

# CCTV installation & service





🔸🔸EZ O N E S O F T S O L U T I O N🔶🔶

🅰️🥇🔷තවත් කොලිටි වැඩක්!🔷🥇🅰️Project:  -  Bank Office CCTV system - Fully secured by Ezone IT ☀️මියන්ගේ නවාතැන් පලක් වු  CC...
13/05/2025

🅰️🥇🔷තවත් කොලිටි වැඩක්!🔷🥇🅰️
Project: - Bank Office CCTV system - Fully secured by Ezone IT ☀️
මියන්ගේ නවාතැන් පලක් වු CCTV පද්දතියක්……...
වයර cello tape වලින් එල්ලලා.
🐀🐀🐀🐀🐀🐀😖😖😖⚡️
🌾මෙම පද්දතිය EZONE අපි කොලිටියටම අළුත්වැඩියා කරනවා
මතු සමිබන්දයි……..🔨👷

post on April 17….
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

💢Ezone Cctv💢
- Genuine products…
- Dahua survelience accessories…
-All materials are Polychrome…Fire shields..

🅰️කරන දේ හරියට කරමු🌾…….


🟩. Home/Industrial wiring & Electrical Repairs

🟧. Networking .

🟩.CCTV installation(IP /Analog)

🟨. ICT consulting


CCTV නමි අපිට කතා කරන්න
🟩0️⃣7️⃣1️⃣5️⃣3️⃣5️⃣0️⃣0️⃣0️⃣7️⃣🟩

🟧 0️⃣7️⃣6️⃣4️⃣9️⃣7️⃣5️⃣4️⃣3️⃣5️⃣🟨
🔸🔸🔸E. Z. O. N. E. C. C. T. V🔸🔸🔸

camera

# CCTV installation & service





🔸🔸EZ O N E S O F T S O L U T I O N

08/05/2025

Small but mighty! The Apollo Picoo Series packs smart security into a sleek little package — proof that big things come in small cameras!

Address

Ridigama
Kurunegala
60040

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94715350007

Website

Alerts

Be the first to know and let us send you an email when Ezone Softs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ezone Softs:

Share