22/05/2026
බැංකොක් සුදු මාදං..
පොඩ්ඩක් වත් කහට නැති,තරමක් ලොකුවට හැදෙන මාදං වර්ගයක්
පෝච්චිවල හිටවන්න සුදුසුම වර්ගය,හැම අත්තකම වගේ ගෙඩි හටගන්නවා.තෙත් කලාපයටත් සුදුසුයි
බද්ද පැල විකිණීමට ඇත
පෝච්චිවල හිටවපු ගෙඩි සමග ලොකු පැලත් ඇත,
කතාකරන්න/whatsapp 071 448 9351
#